මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???
චන්දේ දෙන්නේ කාටද???

මම මහින්ද රාජපක්ෂට චන්දෙ දෙන්න තීරණය කරා... සමහරවිට ඉදිරියේදී ඒ තීරණය වෙනස්වෙන්නත් පුළුවන්.. මේ තීරණයට මුලික වුනේ.. මෛත්‍රිපාල සිරිසේන වටේ ඉන්න උදවියගේ පැටිකිරිය නිසා.. විශේෂයෙන් රනිල් , චන්ද්‍රිකා සහ TNA අය නිසා..
පලාළි කඳවුර ඉවත් කරන්න කියලා කඳවුර ඉදිරිපිට ටී එන් ඒ සමඟ උපවාස කරපු රනිල් වික්‍රමසිංහට බලය ලැබුනෝත් රනිල් ඒක නොකර ඉඳීද???
මතකදචැනල් 4 වීඩියෝ එක පිළිගනිමින් තමාගේ ජිවිතයේ අමතක නොවනම දිනය එය ලෙසත් තමා ශ්‍රීලංකිකයෙකු බව පැවසීමට ලජ්ජා වන බවත් කියපු චන්ද්‍රිකා කුමාරනතුංගට බලය ලැබුණු පසු සොල්දාදුවන්ට දඬුවම් නොකර ඉඳීද?? චන්ද්‍රික සහ රනිල් ගේ තව කොච්චර දේවල් තියෙනවද කියනවනම්... ඒකනිසා මම මහින්ද රාජපක්ෂට චන්දය දෙනවා.
මගේ තීරණය වැරදිනම් මට ඒක පැහැදිලිකරන්න..