සහේලි_කළගුණ_පෙන්වයි..

Oct 30, 2014
306
9
0
4-mr-rewards.jpg


more info>> http://www.thesundayleader.lk/2010/12/05/mr-rewards-songstress/
 
Last edited:
Oct 30, 2014
306
9
0
FB එකේ තිබ්බ කමෙන්ට් එකක් මේක.

"සිතා බලනු මොහොතක්
දියේ ගිලෙමින් සිටින කාන්තාවක් මරනයෙන් බේරාගත්තාට එම කාන්තාව දුශනය කිරීමට ඔහුට අයිතියක් නැති බව.
ලංකා මාතාව යුද්ධයෙන් ගලවා ගැනීමට නායකත්වය දුන්නාට, එය දුශනය කිරීමට ඔහුට අයිතියක් නොමැති බව"
 

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    අයියෝ මෙයා සින්දු වලින් රේදි සොදනවා....
    පව්..........
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    කලගුණ‍ නොදත් බයියෙක්
    රට හදන්න කියල මූට ඡන්දෙ දුන්නම මූ රට කනවා නෙවේ රට උලා කනවා

    මුන්ගේ හොර වැඩ ගම්වල ඉන්න සමෘද්ධිය අරන් එද‍ාවේල කාල ඉන්න මිනිස්සු දන්නෙ නැ. ලංකාවෙ ඒක පුද්ගල ආදායම වාර්ෂිකව අද ලක්ෂ 4ක් ද කොහෙද වෙනව. කීයෙන් කී දෙනාටද එහෙම ආදායමක් තියෙන‍්නේ. කෙලවෙලාම යන්න ඕන කාලකණ්නි පවුලට
     
    Last edited:
    Oct 30, 2014
    306
    9
    0
    අඩේ...ඒ කෙල්ල මැරුණද බන්...

    Ekei merilada ?
    එකී මැරිලා නෑ බන් :rofl:. මන් හිතන්නේ උඹල ඔහොම අහන්න ඇත්තේ ඒකිගේ නමට තියන පාර දැකලයි, අර කලුපාට සමරු පාලකයි දැකලා වෙන්න ඇතිනේ? ඒ කළු පාට සමරු පලකය ඒකිගේ නම තියන පාර අලුතින් ප්‍රතිසන්සකරණය කරලා විවෘත කරපු එකට හදපු එකක්. ඒ පාරට මේකිගේ නම වැටුන විදිහ මෙතනින් කියවන්න. http://www.thesundayleader.lk/2010/12/05/mr-rewards-songstress/
     
    Last edited: