මොනවා හරි කරන්න ඕනේ යාලුවනේ!!!

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වැඩක් නැ කියල නොකර ඉන්න එක අපරාදයක්..ඒ page එකෙන් සිංහල මිනිහට අපහස වෙන විදියට හැමදේම හදන්නේ..ඒ මදිවට අප්පේ ගල් මුසලොයෝ එකට like,comment,share කරනවා..නවත්තන්න අමාරුනේ..:baffled::baffled::baffled::baffled::no:

    :):):no:

    එල මචන්
    මම හොයා හොයා හිටියේ මේ FB page එක report කරන්න
    අපේ බුරුවො මේකේ යන හැම මගුලම share කරනවා මදිවට EK එකෙත් දානවා
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    :):):no:

    එල මචන්
    මම හොයා හොයා හිටියේ මේ FB page එක report කරන්න
    අපේ බුරුවො මේකේ යන හැම මගුලම share කරනවා මදිවට EK එකෙත් දානවා

    මම එළකිරි එකේ දැම්මේ මේ දේ කොහොම හරි නවත්තන්න...හැබැයි ගොඩක් අය කියන්නේ වැඩක් නැ ..ඕක නතර කරන්න දැන් බැ වගේ බයිලා...සහයෝගයක් නැ විවේචන විතරයි..කරපු අය හිටියා..කීප දෙනෙක්..ඒ අයට පිං
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම එළකිරි එකේ දැම්මේ මේ දේ කොහොම හරි නවත්තන්න...හැබැයි ගොඩක් අය කියන්නේ වැඩක් නැ ..ඕක නතර කරන්න දැන් බැ වගේ බයිලා...සහයෝගයක් නැ විවේචන විතරයි..කරපු අය හිටියා..කීප දෙනෙක්..ඒ අයට පිං
    මම report කරන්න ගියා. ඒ වුනාට, මට තේරෙන්නෙ නෑ මේක මොන category එකටද report කරන්නෙ කියලා. තියන එක කැටගරියකට වත් ගැලපෙන්නෙ නෑ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    oya page ake anith post kiyawala balan hama akakma sinhalunta normal ake gamea ghala tynne oka kawruhari anthwadi sinhalunta akamathi ekek ge wadk
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ජොසී;17581477 said:
    මම report කරන්න ගියා. ඒ වුනාට, මට තේරෙන්නෙ නෑ මේක මොන category එකටද report කරන්නෙ කියලා. තියන එක කැටගරියකට වත් ගැලපෙන්නෙ නෑ.

    scam category ekata danna godak durata seratama hari
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    oya page ake anith post kiyawala balan hama akakma sinhalunta normal ake gamea ghala tynne oka kawruhari anthwadi sinhalunta akamathi ekek ge wadk

    සිංහල මිහිහව හැල්ලු කරලා තම උන්ගේ පොස්ට් හදන්නේ,දන්නේ..එකට එරෙහිව අපි නැගී සිටිමු...
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    bump නොකෙරුවට කමක් නැ රෙපොර්ට් කරන්න උදවු කරන්න...

    1. මෙය ෆේස්බුක් මත නොතිබිය යුතු බව මා සිතනවා.
    2. It's threatening, violent or suicidal
    3. Credible threat of violence.

    මේ රාවණා බලකායෙ ගෝත්‍රික සෙට් එක...උනුත් ඉන්න එපැයැ.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    1. මෙය ෆේස්බුක් මත නොතිබිය යුතු බව මා සිතනවා.
    2. It's threatening, violent or suicidal
    3. Credible threat of violence.

    මේ රාවණා බලකායෙ ගෝත්‍රික සෙට් එක...උනුත් ඉන්න එපැයැ.

    mokadda meke theruma gone??