වැඩක් නැ කියල නොකර ඉන්න එක අපරාදයක්..ඒ page එකෙන් සිංහල මිනිහට අපහස වෙන විදියට හැමදේම හදන්නේ..ඒ මදිවට අප්පේ ගල් මුසලොයෝ එකට like,comment,share කරනවා..නවත්තන්න අමාරුනේ..![]()



එල මචන්
මම හොයා හොයා හිටියේ මේ FB page එක report කරන්න
අපේ බුරුවො මේකේ යන හැම මගුලම share කරනවා මදිවට EK එකෙත් දානවා
මම report කරන්න ගියා. ඒ වුනාට, මට තේරෙන්නෙ නෑ මේක මොන category එකටද report කරන්නෙ කියලා. තියන එක කැටගරියකට වත් ගැලපෙන්නෙ නෑ.මම එළකිරි එකේ දැම්මේ මේ දේ කොහොම හරි නවත්තන්න...හැබැයි ගොඩක් අය කියන්නේ වැඩක් නැ ..ඕක නතර කරන්න දැන් බැ වගේ බයිලා...සහයෝගයක් නැ විවේචන විතරයි..කරපු අය හිටියා..කීප දෙනෙක්..ඒ අයට පිං
lkol
ජොසී;17581477 said:මම report කරන්න ගියා. ඒ වුනාට, මට තේරෙන්නෙ නෑ මේක මොන category එකටද report කරන්නෙ කියලා. තියන එක කැටගරියකට වත් ගැලපෙන්නෙ නෑ.
oya page ake anith post kiyawala balan hama akakma sinhalunta normal ake gamea ghala tynne oka kawruhari anthwadi sinhalunta akamathi ekek ge wadk
bump නොකෙරුවට කමක් නැ රෙපොර්ට් කරන්න උදවු කරන්න...
- මෙය ෆේස්බුක් මත නොතිබිය යුතු බව මා සිතනවා.
- It's threatening, violent or suicidal
- Credible threat of violence.
මේ රාවණා බලකායෙ ගෝත්රික සෙට් එක...උනුත් ඉන්න එපැයැ.