බෞද්ධාගමට අපහාස නොකරනු
සොන්න කියන්නේ මචන් පාලි වචනයක්. ඒක පොන්න කියන එක වෙනුවට භාවිතා කරන්න එපා මචන්ලා. මම දැක්කා මේකේ හැම තැනම එක එකා, මේ සොන්න වචනය භාවිතා කරනවා. ඒක දැන්වත් නවත්වපල්ලා.
සංසාර සාරෝඝ විනීත නීසං
සංනීත සාතං සුචිසාර ධීසං
සංධීරකං සොන්න තනූ පලාසං
සං ලාප දේසිං පණමේහි සාසං
සසර නමැති සැඩ පහර නැවැත්වූවාවු, මනාකොට පමුණුවන ලද සැප ඇති, අතිශයින් උත්තම වූ ප්රඥාවක් ඇති, මනා ධෛර්යයක් ඇති, රන්වන් සිරුරක් ඇති, උතුම් දහම් දේශනා කරන පියුමක් බඳු බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

දන්නේ නැතුවනේ කිව්වේ ඒක නිසා ප්රශ්ණයක් නෑ මචන්.