Darmasiri Bandaranayake Wimal ge Redi galawai

after

Member
Sep 5, 2009
3,692
486
0

වීරවංශ නම් වූ තක්කඩියාට සහ ඔහුගේ ගෝලබාලයන්ට ධර්මසිරි බන්ඩාරනායක කළාකරුවාගෙන් කනේපහරක්


Moko ban eka parama wimal ta uney :baffled::baffled:
Sure ekatama mekath kumanthranayak kiyai
 
Last edited:
  • Like
Reactions: පැටියා

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    paw oii wimalaa,yana enaman nathuwa inna oka anduwata kade yanawa erenna wena mak korannada,wena ekek wath u wa ganan ganneth na ne :P
    dan u geth kale hariyagena wage enne
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ ධර්මසිරි කියන (3:10) අර 'රිදුණද' කියලා අහපු කොල්ලා scruvy වගේ එකක් වෙන්න ඇති..:D



    මෙන්න ඔය කියන විමල් ගොයියාගේ ලංකා සී නිව්ස් එකේ තිබ්බ මඩ නිව්ස් එක..ධර්මසිරිට තරහ යන එක සාදාරණයි..


    cnews.jpg
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මෙක තමයි බන් අපේ ල්ංකවට වුනු කෙදවාචකය, සමාජයේ පෙරමුනගන්න කොටස ක්‍රමානු කුලව නිදි ගන්වලා, මුලු සමාජයම නිදිගැන්විගෙන යන්නේ. අයුක්තිය අසාදරනය හමුවේ හඩක් නගන්න කෙනෙක්නැ. කවුරුත් තවන් ජිවත්විය ගැකි දවස කෙසෙහො ගෙවාගන්න තමයි බලන්නේ.
    මම දැකපු දෙයක් තමයි දැන්කාලෙ බස් රතයක ගැනු ළමයෙක්ට අතවරයක් වෙද්දි අපේ හිරිමල් තරුන කොටස් බොහොවිට එක රසවිදිනව හො නොදැක්කවගේ ඉන්නව විතරයි. එවට එරෙහිව නැහිටිමක් ඔවුන්ගෙන් දකින්න නොමැතිතරම්. එවට එරෙහිව නැගිසිටින්නේ මැදිවියේ මිනිස්සු විතරමයි. එක තමයි මගේ අද්දැකිම.

    මල්ලිලා උබලා වැරදිනැ. එලිපිටම සිත්‍රි දුශනය කරපු උන් නිදැල්ලි ඉන්නකොට :(:(:(

    රිදුනා සැහෙන්න රිදිලා තියෙන්නේ, :frown::frown::(:(
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද පරදවමු.. බස් එකේ ජැක් ගහන එකටත් මහින්ද...:lol: :rofl: මේවට හිනා යනවා ඕයි...
     

    waligamaya

    Well-known member
  • මහින්ද පරදවමු.. බස් එකේ ජැක් ගහන එකටත් මහින්ද...:lol: :rofl: මේවට හිනා යනවා ඕයි...
    මහින්දගේ ලබ්බනෙවෙයි යකො අපේ ලංකවට ක්‍රමානුකුලව අපු තැන තමයි යකො මේ.:angry::angry::angry:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දගේ ලබ්බනෙවෙයි යකො අපේ ලංකවට ක්‍රමානුකුලව අපු තැන තමයි යකො මේ.:angry::angry::angry:
    හරියට කතා කරන්න පුරුදුවෙලා වරෙන් ගල් මුසලයෝ.. උම්බලවගේ නැට්ට ගිනිතියාගත්ත පුත්තු නිසා තමයි දැන් එළකිරියේ බුද්ධිමත් සංවාද යන්නේ නැත්තේ.. බල්ලා.. මහින්දට උඹේ ගුද මාර්ගය දියන්. මෛත්‍රිටත් දියන් නැත්තම් ඌ තරහවෙයි.. පරයා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    සොන්නවංශ පරයා විඳවලා මැරිලා යන නිව්ස් අහනකන් ඉවසිල්ලක් නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,845
    99,028
    113
    හරියට කතා කරන්න පුරුදුවෙලා වරෙන් ගල් මුසලයෝ.. උම්බලවගේ නැට්ට ගිනිතියාගත්ත පුත්තු නිසා තමයි දැන් එළකිරියේ බුද්ධිමත් සංවාද යන්නේ නැත්තේ.. බල්ලා.. මහින්දට උඹේ ගුද මාර්ගය දියන්. මෛත්‍රිටත් දියන් නැත්තම් ඌ තරහවෙයි.. පරයා
    වැඩක් නෑ බන් ඔය කාලකණ්ණින්ට කියල. මොනව හරි විරුද්ධ මතයක් කියපු ගමන් අම්ම අප්ප මතක් කරල බනින කාලකණ්ණි හැත්තක් ඉන්නෙ.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හෙළයෙක්;17585300 said:
    වැඩක් නෑ බන් ඔය කාලකණ්ණින්ට කියල. මොනව හරි විරුද්ධ මතයක් කියපු ගමන් අම්ම අප්ප මතක් කරල බනින කාලකණ්ණි හැත්තක් ඉන්නෙ.
    පිස්සු පුතාලා බන්!!!!