windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    OS update දාල කෙලවෙයි ද දන්නෙ නෑ

    තාම අරගෙන පැය 2ක් වත් නෑ :lol::lol::lol:

    කිසිම බයක් නැතුව අප්ඩේට් කරහන්.
    අප්ඩේට් කරන්න කලින් ෆෝන් එක ෆුල් චාර්ජ් කරලා අප්ඩේට් කරහන්.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    myAppFree
    e32eafe9-9a3d-42aa-9a05-65a3fbb4ad5f

    https://www.windowsphone.com/en-us/store/app/myappfree/286ba4a5-33c3-489a-a5a1-8675503aadca

    :):)

    Microsoft Lumia 535 ඇවිල්ලා...:cool:
    Lumia535_11.jpg

    best budget Phone ever :D :D
    Rs. 19,990.00 In Softlogic with company warranty
    http://www.mysoftlogic.lk/Phones_Mo...umia_535_Dual_SIM-3a-3-4925-9.html#.VJPWZl4A1

    mey phone eke awul tiyenawa kiyala dala tibba..:dull: touch eka ehema
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මම ඒ එකත් බැලුවා මචන්.

    ඔකෙයි 630 යි වෙනස තියෙන්නෙ , 630 front camera එකයි flasher එකයි විතරයි මට මතක හැටියට, අනිත් එක 630 525 එකට වඩා image quality වැඩියි, මම phone eka ගත්තට පස්සෙ softlogic එකත් ඒ කතාවම කිවුවා

    කැරි ගාන ඕයි.
    පට්ට ලාභයි ෆෝන් එක නම්.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මම ඒ එකත් බැලුවා මචන්.

    ඔකෙයි 630 යි වෙනස තියෙන්නෙ , 630 front camera එකයි flasher එකයි විතරයි මට මතක හැටියට, අනිත් එක 630 525 එකට වඩා image quality වැඩියි, මම phone eka ගත්තට පස්සෙ softlogic එකත් ඒ කතාවම කිවුවා

    lumia 525 ද 535 ගැනද කියන්නේ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    මම 730 එකක් ගන්න හිතන් හිටියේ..වෙලාවකට හිතෙනවා බොරුවට වියදම් කරන්නේ නැතුව 535 එකක් ගන්න..ගාන අඩුයි වගේම වැඩත් අඩුද දන්නේ නෑ...දන්නා කෙනෙක් පැහැදිලි කරන්නකෝ..
     
    • Like
    Reactions: sandunrulz.s

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ජන්තු අයියා;17586152 said:
    මම 730 එකක් ගන්න හිතන් හිටියේ..වෙලාවකට හිතෙනවා බොරුවට වියදම් කරන්නේ නැතුව 535 එකක් ගන්න..ගාන අඩුයි වගේම වැඩත් අඩුද දන්නේ නෑ...දන්නා කෙනෙක් පැහැදිලි කරන්නකෝ..


    මචන් 730 display quality එකෙනුයි. battery එකෙනුයි ගොඩක් ඉස්සරහ ඉතින්.....
    535 එකේ recording අතින් ගත්තත් චා...

    perfomace නම් ඉතින් same වගේ.. අනේ මන්ද ඉතින් ...
    730 ඉතින් චා නැතුව ඇදලගන්න පුළුවන්......

    නැත්නම් ඉතින් යාලුවෝ කියයි - උඹට වඩා මගේ cam එකයි display එකයි සුපිරි කියල :frown::frown::frown:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් 730 display quality එකෙනුයි. battery එකෙනුයි ගොඩක් ඉස්සරහ ඉතින්.....
    535 එකේ recording අතින් ගත්තත් චා...

    perfomace නම් ඉතින් same වගේ.. අනේ මන්ද ඉතින් ...
    730 ඉතින් චා නැතුව ඇදලගන්න පුළුවන්......

    නැත්නම් ඉතින් යාලුවෝ කියයි - උඹට වඩා මගේ cam එකයි display එකයි සුපිරි කියල :frown::frown::frown:

    ඔව් නේද එහෙම කේස් එකකුත් තියෙනවා...730 ගන්න ඒක හොදයි එහෙනම්...
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ජන්තු අයියා;17586203 said:
    ඔව් නේද එහෙම කේස් එකකුත් තියෙනවා...730 ගන්න ඒක හොදයි එහෙනම්...

    නැත්නම් තව හොඳ microsoft lumia එකක් එනකන් ඉවසපන් බන්....
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Here's the current list of smartphones with the Lumia Denim update (so far) in Asia

    HEY CORTANA COMMAND ALSO PART OF LUMIA DENIM

    Bangladesh

    Lumia 720 - Country variant

    China

    Lumia 520 - Unicom
    Lumia 525 - Unicom
    Lumia 526 - CMCC
    Lumia 625 - Unicom
    Lumia 720 - Unicom
    Lumia 720T - CMCC

    Hong Kong

    Lumia 520 - Country variant
    Lumia 525 - Country variant
    Lumia 620 - Country variant
    Lumia 625 - Country variant
    Lumia 720 - Country variant
    Lumia 1320 - Country variant

    India

    Lumia 525 - Country variant

    Indonesia

    Lumia 520 - Country variant
    Lumia 625 - Country variant, Trikomsel

    Malaysia

    Lumia 520 - Country variant
    Philippines

    Lumia 520 - Country variant, Sun, Globe

    Singapore

    Lumia 520 - Country variant, SingTel, StarHub

    Taiwan

    Lumia 520 - Country variant, TWM
    Lumia 625 - CHT
    Lumia 720 - TWM

    Thailand

    Lumia 520 - Country variant
    Lumia 625 - Country variant

    Vietnam

    Lumia 625 - Country variant
     
    Last edited:
    Status
    Not open for further replies.