හයිබ්‍රිඩ් එකේ පෙට්‍රල් එන්ජිමක් එනවද? නොදන්න කමට අහන්නේ...?ඕකෙ බැටරියයි මෝටරෙයි විතරයි නේද තියෙන්නේ?
ඇත්ත කියපන්.. අද උබ බිව්ව නේද??

හයිබ්‍රිඩ් එකේ පෙට්‍රල් එන්ජිමක් එනවද? නොදන්න කමට අහන්නේ...?ඕකෙ බැටරියයි මෝටරෙයි විතරයි නේද තියෙන්නේ?

නෑ නෑ සිරාවට ඇහුවේ.......![]()

එහෙම නෙමේනම් තව විස්තර කරන්නම් 

රත්තරං;17587552 said:නෑ යකෝ.... නිකමට හිතපන් එහෙනම් ඕවා හුලන් වලින්ද දුවන්නේ??
ඉලෙක්ට්‍රික් කාර් (උදා- නිසාන් ලීෆ් ) වල විතරයි මෝටරෙයි බැටරියයි එන්නේ
හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුම් කියන එකනේ බන්- එතකොට ඇන්ජිම + බැටරි
හයිබ්‍රිඩ් වර්ග දෙකක් එනවා ලෝකේ
1.සීරියර් හයිබ්‍රිඩ් - මේකෙදි ඇන්ජිම ටර්බයින් එකක් වගේ වැඩකරලා බැටරිය චාර්ජ් කරනවා කරලා කෙලිනම 100%ක්ම රෝද මෝටරෙන් විතරක් කරකවනවා බැටරියේ බලයෙන්
2.පැරලල් හයිබ්‍රිඩ් - මේවා තමා ලංකාවේ ඔය තියෙන්නේ. ඇන්ජිමයි බැටරියයි දෙකම දුවනවා. කොටින්ම වාහනෙන් අපතේ යන ශක්තිය තමා හයිබ්‍රිඩ් බැටරියේ ගබඩා කරලා ඒවත් දාවනයට යොදවන්නේ
උබ මාව බයිට් එකට ගන්න නේද ඇහුවේඑහෙම නෙමේනම් තව විස්තර කරන්නම්
![]()
රත්තරං;17587478 said:රිදෙව්වා.....
අන්ඩා හොනාතයෝ![]()

... මෙන්න Real SUVs 
.... මේකක් ගාවින් Prado එකක් තිබ්බම නිකන් Rolls Royce එකක් ගාවින් Maruti 800 එකක් තිබ්බ වගේ බන්...

රත්තරං;17587308 said:Alto and Aqua කම්පෙයා කලේ නෑ. අවම මුදලට 4 දෙනෙක්ට කාර් එකක් කියන එකෙයි මම ඒකෙන් කිව්වේ
අන්න එහෙම සන්සන්දනේ කරපන්. අන්තිම සාදාරනයි
FD1 එකයි ඇලියෝන් එකයි
උබ FD1 එකක් පැදපු එකෙක් වෙලාද බන් ඇක්වා ගැන කියන්නේ.ඉස්සෙල්ලම මට කියපන් උබ ඇක්වා එකක් පැදල බැලුවද?????
ප්‍රීමියම් ඔප්ශන් පැත්තකින් තියපන්කෝ. උබ සිවික් එකක් තිබ්බ කෙනෙක්නේ, උබට සිවික් එකේ පෆෝමන්ස් ඇක්වා එකේ තියෙනවද? සිවික් එකේ සේෆ්ටිය ඇක්වා එකේ අඩුම තරමේ හිතටවත් දැනෙනවද? සිවික් එකේ හැන්ඩ්ලින් ඇක්වා එකේ දශමයක් වත් දැනෙනවද?? මමත් ඇලියොන් එකට වඩා ආස කාර් එකක් fd1 එක කියන්නේ.
නෑ නෑ බන් වැඩි දැනුමක් තිබ්බෙ නෑ ඕවා ගැන.. පස්සේ යු ටියුබ් එකෙන් හොයා ගත්තා.....
මේ මෙක ගැන පොඩ්ඩක් කියපන්... ඒ ඇති....
සීරියර් හයිබ්‍රිඩ්
රත්තරං;17587552 said:නෑ යකෝ.... නිකමට හිතපන් එහෙනම් ඕවා හුලන් වලින්ද දුවන්නේ??
ඉලෙක්ට්‍රික් කාර් (උදා- නිසාන් ලීෆ් ) වල විතරයි මෝටරෙයි බැටරියයි එන්නේ
හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුම් කියන එකනේ බන්- එතකොට ඇන්ජිම + බැටරි
හයිබ්‍රිඩ් වර්ග දෙකක් එනවා ලෝකේ
1.සීරීස් හයිබ්‍රිඩ් - මේකෙදි ඇන්ජිම ටර්බයින් එකක් වගේ වැඩකරලා බැටරිය චාර්ජ් කරනවා කරලා කෙලිනම 100%ක්ම රෝද මෝටරෙන් විතරක් කරකවනවා බැටරියේ බලයෙන්
2.පැරලල් හයිබ්‍රිඩ් - මේවා තමා ලංකාවේ ඔය තියෙන්නේ (සීරීස් හයිබ්‍රිඩ් ගුනාංගද එකතුකර වැඩි දියුනු කර ඇත). ඇන්ජිමයි බැටරියයි දෙකම දුවනවා. කොටින්ම වාහනෙන් අපතේ යන ශක්තිය තමා හයිබ්‍රිඩ් බැටරියේ ගබඩා කරලා ඒවත් දාවනයට යොදවන්නේ

හරි බං driving, engine performance අතින් hybrid චොර ඒකෙ තර්කයක් නෑ. ඒත බලපං 9yrs පරනයි. ගත්ත එකාට rear suspension වල පොඩි කේස් එකක් ආවා. තව පොඩි කචල් ටිකක් ආව කිව්ව start වෙන්නෙ නැතුව. කාලෙත් එක්ක වාහනේ කෑල්ලෙන් කෑල්ල ලෙඩ එනව. Part replacement, frequent maintenance ඕන කරනව. ගත්ත අලුත ඉතින් උබ කියන ආතල් එක තියෙනව.

රත්තරං;17587552 said:නෑ යකෝ.... නිකමට හිතපන් එහෙනම් ඕවා හුලන් වලින්ද දුවන්නේ??
ඉලෙක්ට්‍රික් කාර් (උදා- නිසාන් ලීෆ් ) වල විතරයි මෝටරෙයි බැටරියයි එන්නේ
හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුම් කියන එකනේ බන්- එතකොට ඇන්ජිම + බැටරි
හයිබ්‍රිඩ් වර්ග දෙකක් එනවා ලෝකේ
1.සීරීස් හයිබ්‍රිඩ් - මේකෙදි ඇන්ජිම ටර්බයින් එකක් වගේ වැඩකරලා බැටරිය චාර්ජ් කරනවා කරලා කෙලිනම 100%ක්ම රෝද මෝටරෙන් විතරක් කරකවනවා බැටරියේ බලයෙන්
2.පැරලල් හයිබ්‍රිඩ් - මේවා තමා ලංකාවේ ඔය තියෙන්නේ (සීරීස් හයිබ්‍රිඩ් ගුනාංගද එකතුකර වැඩි දියුනු කර ඇත). ඇන්ජිමයි බැටරියයි දෙකම දුවනවා. කොටින්ම වාහනෙන් අපතේ යන ශක්තිය තමා හයිබ්‍රිඩ් බැටරියේ ගබඩා කරලා ඒවත් දාවනයට යොදවන්නේ
උබ මාව බයිට් එකට ගන්න නේද ඇහුවේඑහෙම නෙමේනම් තව විස්තර කරන්නම්
![]()

ප්‍රාඩෝ කියන්නේ මොනාද බන්... මෙන්න Real SUVs
.... මේකක් ගාවින් Prado එකක් තිබ්බම නිකන් Rolls Royce එකක් ගාවින් Maruti 800 එකක් තිබ්බ වගේ බන්...
-------------
මේකට නම් රිදෙයි සෑහෙන්න...![]()

Kohameda Hybrid ekak gas karoth ..
Kohameda ekey thathwe ?? Mang kiyanne oya cylinder hai karana eka newei original laugfs gas system ekak hai karoth
Ane ai ban hybrid ewn paare 20ta 30ta yanne..
dawasak ekek gamsabha handiye indama yanna dunne naa.. issaraha melo yakekuth naa.. eeth muu yanneth naa.. muu yanneth 20ta 30ta.. anthimata nugegoda hariyedi overtake karala vinadi 5k vitara issarahin nathara kargena tiyagena hitiya.. ai itin muuta yanna oone kamak nane..![]()
Kalekata passe hoda thread ekak

රත්තරං;17587782 said:
ඒකත් කන්න දේසපාලන බලු නකුටෙක් දෙන්නෙක් රිංගුවා. අපි කුප්පියකට පැට්‍රෝල් පොඩ්ඩක් අරන් පුකට ගහල පැන්නුව![]()