සසල හද විල්තෙර-ප්‍රේම ගීත සඡ්ඡායනය විදි සියළු ම සුධීනි...
තෙපිට යෆාලාභසන්තුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!
නැවත අප හමුවන්නේ නව වසරකය.....
දුක් කදුළු නොනැගෙන යහපාලනයක් පවතින නව වසරක් තෙපිට උදාවේවා!!!!!
ඔන්ලයින් සමාජ වල වාලාධිය ඔසවා තැන නොතැන පහරන, වෘෂභ-කොටළුවන් ගෙන් මිදුනු ඔන් ලයන් දිවියක් අපට උදාවේවා!!!!!
කිඹුල චක බක බුකු බක් කිව්වම තේරුම් ගන්න නම් බෑ තමයි ඉති. 
ඔබට සුබ නව වසරක් වේවා!
සියලු අනාගත පැතුම් සඵල වේවා!
තෙරුවන්සරණයි!

ඔබට සුබ නව වසරක් වේවා!
සියලු අනාගත පැතුම් සඵල වේවා!
තෙරුවන්සරණයි!









