2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සසල හද විල්තෙර-ප්‍රේම ගීත සඡ්ඡායනය විදි සියළු ම සුධීනි...
    තෙපිට යෆාලාභසන්තුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!

    නැවත අප හමුවන්නේ නව වසරකය.....
    දුක් කදුළු නොනැගෙන යහපාලනයක් පවතින නව වසරක් තෙපිට උදාවේවා!!!!!

    ඔන්ලයින් සමාජ වල වාලාධිය ඔසවා තැන නොතැන පහරන, වෘෂභ-කොටළුවන් ගෙන් මිදුනු ඔන් ලයන් දිවියක් අපට උදාවේවා!!!!!

    කිඹුල චක බක බුකු බක් කිව්වම තේරුම් ගන්න නම් බෑ තමයි ඉති. :P
    ඔබට සුබ නව වසරක් වේවා!
    සියලු අනාගත පැතුම් සඵල වේවා!
    තෙරුවන්සරණයි!​
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17588756 said:
    කොයි ලෝකෙද හිටියේ බොල???ඉවරා....................යි..ඔහේ වෙලාව කියද දැන්?
    අප්පට සිරි ඉවරද? :(
    දැන් 4.52PM :D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කිඹුල චක බක බුකු බක් කිව්වම තේරුම් ගන්න නම් බෑ තමයි ඉති. :P
    ඔබට සුබ නව වසරක් වේවා!
    සියලු අනාගත පැතුම් සඵල වේවා!
    තෙරුවන්සරණයි!​
    :rofl::rofl::rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සසල හද විල්තෙර-ප්‍රේම ගීත සඡ්ඡායනය විදි සියළු ම සුධීනි...
    තෙපිට යෆාලාභසන්තුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!

    නැවත අප හමුවන්නේ නව වසරකය.....
    දුක් කදුළු නොනැගෙන යහපාලනයක් පවතින නව වසරක් තෙපිට උදාවේවා!!!!!

    ඔන්ලයින් සමාජ වල වාලාධිය ඔසවා තැන නොතැන පහරන, වෘෂභ-කොටළුවන් ගෙන් මිදුනු ඔන් ලයන් දිවියක් අපට උදාවේවා!!!!!

    නව වසරේ නව යහපාලනයක් සමග යලි මුණ ගැසෙමු.......:)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජන්තු අයියා;17588716 said:
    අද ප්‍රෝග්‍රෑම් එක මරු.....හැමෝටම සුභ රාත්‍රියක් වේවා.................!!!!!

    එල එල... ගුඩ් නයිට්..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල චක බක බුකු බක් කිව්වම තේරුම් ගන්න නම් බෑ තමයි ඉති. :P
    ඔබට සුබ නව වසරක් වේවා!
    සියලු අනාගත පැතුම් සඵල වේවා!
    තෙරුවන්සරණයි!​
    සිංහලයෙක් නම් සිංහල ඉගෙන ගනින්.........:angry::angry::angry::angry::angry:
    විලි ලැජ්ජයි තමන් ගේ මව් බස දන්නෙ නැති කොට.........
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අප්පට සිරි ඉවරද? :(
    දැන් 4.52PM :D

    මෙහේ නම් දැන් ලාවට පොද වැස්ස එක්ක නිදා ගන්න කියාපු සීතලක් දතියෙන්නේ....එහෙනම් මචන් උබට සුඟ සන්ධ්‍යාවක් සමග මට සුභ රාත්‍රියක් වේවා...!!!
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මමත් යනවා..
    ගුඩ් නයිට්..
    තෙරුවන් සරණයි..
    බුදුසරණයි..
    ස්වීට් ඩ්‍රීම්ස්..
    ලස්සන දවසක්..
    මයිත්‍රී පාලනයක්..
    සුබ අනාගතයක්..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17588808 said:
    මෙහේ නම් දැන් ලාවට පොද වැස්ස එක්ක නිදා ගන්න කියාපු සීතලක් දතියෙන්නේ....එහෙනම් මචන් උබට සුඟ සන්ධ්‍යාවක් සමග මට සුභ රාත්‍රියක් වේවා...!!!

    ඔබට සුභ රාත්‍රියක් සමග, මට සුභ සන්ධ්‍යාවක් වේවා...!!!
    :love::love::love::love::love::love::love::love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමත් යනවා..
    ගුඩ් නයිට්..
    තෙරුවන් සරණයි..
    බුදුසරණයි..
    ස්වීට් ඩ්‍රීම්ස්..
    ලස්සන දවසක්..
    මයිත්‍රී පාලනයක්..
    සුබ අනාගතයක්..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මමත් යනවා..
    ගුඩ් නයිට්..
    තෙරුවන් සරණයි..
    බුදුසරණයි..
    ස්වීට් ඩ්‍රීම්ස්..
    ලස්සන දවසක්..
    මයිත්‍රී පාලනයක්..
    සුබ අනාගතයක්..
    උඹල ඔක්කොම ගියාම කවුද යකෝ රේඩියෝ අහන්නෙ?? :frown:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මැක්ස් බෝයි අද මට මතක් කලේ නැත්නම් අද සිකුරාදා රේඩියෝ එක අමතක වෙනවා. :( මැක්ස් සොහොයුරාට මගේ ස්තූතිය
    11.gif
    අද වැඩසටහනේ මුල් භාගයේ වර්තමාන සංගීත රටාවේ ආරම්භක වකවානුවේ නිර්මාණය කල ගීත කිහිපයක්ම වාදනය වුනා ඇත්තෙන්ම ඒ ගීත කිඹුලා කියුවා වගේ හොඳින් රසවිදින්න පුලූවන් නිර්මාණ TM ගේ ගීතය නම් ගොඩක් කාලයකින් ඇහුවේ මතකයෙන් ඇත්වි ගෙන යන ගීතයක් මතක් කරලා දුන්නාට කිඹුලාට ස්තුතියි අන්තිමට ප‍්‍රචාරය වුන මින්දද හී සර මුල් පටිගත කිරිම පසුකාලයේ පටිගත කල ගීතයට වඩා ගොඩක් රසවත් නිර්මාණයක් ඇත්තෙන්ම ඒ ගීතය මම ගොඩක් රසවින්දා

    වෙනදා වගේම අප වෙනුවෙන් හොඳ වැඩසටහනක් කරන්න කිඹුලාගේ කල කැපවිමට බොහොම ස්තූතියි කියනවට වඩා බෙහොම පිං කියලා කියන එක වඩාත් සුදුසුයි කියලා මට හිතෙන්නේ

    කිඹුලාටත් ත්‍රේඞ් එකේ හිටියට සියලූ සහෝදර සහෝදරියන් ඇතුලූ රේඩියෝ රසවිඳපු සියලූ දෙනාටම සුභ රාත‍්‍රියක් වේවා !
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    sasliit 148
    KPZ 120
    dinuka rukshan 101
    urajdrlk 48
    maxboysl 44
    waligamaya 26
    harindugamlath 25
    කෑප්ටන් Jack Sparrow 23
    ජන්තු අයියා 22
    Mr.Tom 21
    ජේමිස්බන්ඩා007 18
    dath kimbula 15
    ahsk123 11
    dmtx 10
    Delani Shehara 9
    mahindata_jaya 8
    donkosala 8
    Randike Mendis 7
    janakaaj 7
    Lokka Baba 6
    isuru_feat 6
    BLACKLIST_MEMBER 5
    minipura 5
    *danushka* 5
    ilanganthilaka 5
    labu gediya 3
    senarathna123 2
    Sun_Boy 2
    BC_Dilum 2
    Yevon1992 1
    Prince of Darkness 1
    hiphoprock 1
    geethq 1
    lahirufx+ 1
    Radio 1
    kavindraoshan 1
    1118lakmalkumara 1

    මම 9 වෙනි තැනට ඉන්නවා...:rofl: