BEST 27" IPS Monitor..!!

Mr.RAJ

Member
Sep 8, 2014
133
6
0
Colombo, Sri Lanka

Hello Friends..!!

මම අලුතින්ම PC එකක් ගහන්න බලාපොරොත්තුවෙන ඉන්නෙ.. ඒකට පොඩි උපදෙසක් ගන්න තමයි මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ.. මම කලින් Processors ගැන කතාකලා.. ඒක බැලුවෙ නැත්තම් මෙතැනින් ගිහින් බලන්න..

http://www.elakiri.com/forum/showthread.php?t=1650095

ඔක්කොම දේවල් එකම ත්‍රෙඩ් එකේ දැම්මහම කියවන්න බෝරින් නිසා මොනිටර් එක ගැන වෙනම කතා කරන්න හිතුවා..

මම මොනිටර් එකක් EBay or Amazon වලින් ගෙන්නන්න තමා හිතන් ඉන්නෙ.. ඉස්සෙල්ලම දැනගන්න ඕන 27" එකක් මෙහෙට ගෙන්නනකොට මට Tax ගෙවන්න වෙයිද කියන එක.. ගෙන්නපු කෙනෙක් ඉන්නවනම් ඒ ගැන අදහසක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.. හරි අපි දැන් මොනිටර් කතාවට බහිමු..

මම බැලුවෙ 27", 24" මොනිටර් එකක් තමා.. IPS Panel එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන.. AH-IPS නම් වඩා හොදයි.. මට ගේම් ගහන්න අදහසක් නෑ.. ඒ නිසා Refresh Rate එකයි Response Time එකයි ගැන ලොකූ අවදානයක් නෑ.. ඒත් හොද මොනිටර් එකක් ගන්නකොට ඒවත් හොද තත්වෙක තියෙයි කියල හිතනවා.. හොදට Colors තියෙනවනම් එච්චරයි..මගෙ උපරිම බජට් එක $300 ක් තමා.. මේ ගානට යන්න පුලුවන් හොදම මොනිටර් එක මොකක්ද??

කට්ටිය දන්නෙ නැත්තම් ඔයා ගානටම 2K Monitors (Korean) තියෙනවා EBay and Amazon වල ගන්න.. පොඩ්ඩක් දන්නෙ නැති අය ගිහින් සර්ච් කරල බලන්න.. ඒ කොරියන් මොනිටර්ස් ගැන කට්ටිය මොකද හිතන්නෙ?? 2K හින්දා ගන්නත් හිතෙනවා.. එයාලත් පාවිච්චි කරන්නෙ LG, Samsung හදන පැනල්ම තමා.. ඒත් හොදම කොලිටි ඒවා නෙමේ..

මට දැනටනම් 1080P එකක් තිබ්බම ඇති කියල හිතෙනවා.. ඒත් මම අහල තියෙන විදිහට 1080p එක 27" වලට ගියහම ටිකක් Crystal Clear ගතිය අඩුවෙන්න බලනවලු.. 1080p එක 24" එකට ගානට සෙට් වෙනවලු.. ඒ ගැන කට්ටිය මොකද හිතන්නෙ??

මම දැනට හිතේ තියන් ඉන්න මොනිටර් ටික තමා මේ..

BenQ GW Series GW2760HS 27-Inch Screen

412l4pYMpHL.jpg

Price - $189.99

ASUS MX279H 27-Inch

41EPvJS0t%2BL._SX425_.jpg

Price - $269.99

ASUS VX279Q 27-Inch

41hMfITypVL._SX425_.jpg

Price - $272.99

AOC i2769Vm 27-Inch

AOC-i2769Vm-27-Inch-Screen-IPS-Frameless-LED-Monitor-0-1.jpg

Price - $238.39

ViewSonic VX2770SMH-LED 27-Inch

24-116-582-TS

Price - $249.99

තව Dell Ultra-sharp Series එකත් හොදයි.. මේ ටිකෙන් එකක් තමා මම ටාගට් කරන් ඉන්නෙ.. මේ ටිකෙන් හොද මොකක්ද? එහෙම නැත්තම් $300 ට මීට වඩා හොද එකකට යන්න පුලුවන්ද?? Tax වදින්නෙ නැතිවෙයි නේද??​
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ ලංකාවෙද බන් ඉන්නෙ? ... ඔය මොනිටර් මිළ ගණන් වල මහ ලොකු වෙන්සක් නෑ ... ඒක නිසා ලංකාවෙන් ගනින් 2/3 year warranty හම්බෙනවනෙ ... Processor වගෙ එකක් නම් ගෙන්නුවට අවුලක් නෑ මොකද ඒකට අවුලක් වෙන්නෙ නෑ ලේසියෙන් ... Mother Board එකක් උනත් තමන් ඉන්න රටෙන් ගන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෝල්ද බං මොනිටර් Ebay එකෙන් ගේන්න?

    උඹ හිතං ඉන්නෙ ලංකාව කියන්නෙ නොදියුණු රටක් කියලද?

    උඹ වැරදි බං දැං බලපං මහින්ද චින්තනය යටතේ යුද්ධෙ ඉවර කලා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා. ඉතිං ආසියාවේ ආශ්චර්යය අභියස ඉන්න ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හෑල්ලු කරන්නද උඹ අධිරාජ්‍යවාධීන්ගෙන් මොනාටරයක් ගන්න යන්නෙ? :angry:

    ලංකාවෙන් ගනිං :)
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    පැටියා;17589486 said:
    උඹ වැරදි බං දැං බලපං මහින්ද චින්තනය යටතේ යුද්ධෙ ඉවර කලා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා. ඉතිං ආසියාවේ ආශ්චර්යය අභියස ඉන්න ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හෑල්ලු කරන්නද උඹ අධිරාජ්‍යවාධීන්ගෙන් මොනාටරයක් ගන්න යන්නෙ? :angry:

    :rofl::rofl::rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පැටියා;17589486 said:
    මෝල්ද බං මොනිටර් Ebay එකෙන් ගේන්න?

    උඹ හිතං ඉන්නෙ ලංකාව කියන්නෙ නොදියුණු රටක් කියලද?

    උඹ වැරදි බං දැං බලපං මහින්ද චින්තනය යටතේ යුද්ධෙ ඉවර කලා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා. ඉතිං ආසියාවේ ආශ්චර්යය අභියස ඉන්න ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හෑල්ලු කරන්නද උඹ අධිරාජ්‍යවාධීන්ගෙන් මොනාටරයක් ගන්න යන්නෙ? :angry:

    ලංකාවෙන් ගනිං :)
    මුල් වාක්‍ය දෙක තුන කියවන්කොට මම හිතුවේ උබේ ෆයිල් එකත් ඇදිලා කියලා :lol:
     
    Mr.RAJ

    Member
    Sep 8, 2014
    133
    6
    0
    Colombo, Sri Lanka
    උඹ ලංකාවෙද බන් ඉන්නෙ? ... ඔය මොනිටර් මිළ ගණන් වල මහ ලොකු වෙන්සක් නෑ ... ඒක නිසා ලංකාවෙන් ගනින් 2/3 year warranty හම්බෙනවනෙ ... Processor වගෙ එකක් නම් ගෙන්නුවට අවුලක් නෑ මොකද ඒකට අවුලක් වෙන්නෙ නෑ ලේසියෙන් ... Mother Board එකක් උනත් තමන් ඉන්න රටෙන් ගන්න

    lankawe gini ganan yako.. AOC 21.5 Led ekath 24500k wenawa..
     
    Mr.RAJ

    Member
    Sep 8, 2014
    133
    6
    0
    Colombo, Sri Lanka
    පැටියා;17589486 said:
    මෝල්ද බං මොනිටර් Ebay එකෙන් ගේන්න?

    උඹ හිතං ඉන්නෙ ලංකාව කියන්නෙ නොදියුණු රටක් කියලද?

    උඹ වැරදි බං දැං බලපං මහින්ද චින්තනය යටතේ යුද්ධෙ ඉවර කලා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා. ඉතිං ආසියාවේ ආශ්චර්යය අභියස ඉන්න ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හෑල්ලු කරන්නද උඹ අධිරාජ්‍යවාධීන්ගෙන් මොනාටරයක් ගන්න යන්නෙ? :angry:

    ලංකාවෙන් ගනිං :)

    :lol::lol::lol::lol::sorry::sorry::sorry::sorry::(:(