windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Denim update kala. Phone eka dan nam thawath smooth wage.

    New:
    Notification bar ekata thawa shortcuts danna puluwan (eg: Mobile Data).
    Start screen eke dan folders hadanna puluwan.
    Dan "Hey Cortana" kiyala cortana use karanna puluwan.
    Alarm eke dan "Snooze" time eka denna puluwan.
    Phone update ekak awoth auto install wenna time ekak set karanna puluwan.
    Camera and Camera app eke improvements.
    Battery saver eke live tile eke remaining battery live update wenawa.

    Thawa thiyenawa nam kiyanna...

    processor eka snapdragon 8** එකක් ඕනෙලු.
    මගේ 1320 4** එකක් තියෙන්නේ. මන් හිතන්නේ high end එකක් ඕන wei
    1520
    930
    icon
    වගේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,147
    8,193
    113
    රූකඩ රාජ්ජේ
    මචන් ල මගේ Lumia phone eke windows 7.5 තියෙන්නේ.ඒකට සිංහල අකුරු පෙන්නේ නැති එක හදාගන්න විදියක් කියපන්කො දන්නා කෙනෙක්.එළකිරි ලොග් උනාම කොටු පේලි තමා ගොඩක්ම පෙන්නේ.
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    oya update eken passe apita
    4G,3G,2G
    thorana menu eka nathi wenawa neda Network wala thiyena?

    (lumia 920-cyan updated)
    Ehema deyak wenne naha machan.
    Namuth samahara countries walalata branded phones wala (like India) "4G" kiyana option eka "High Speed Internet" kiyala rename wenawa witharai.
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Quiet hours weda karawanne kohomada kiyapanko macho :)
    Quite hours set kalama phone calls, notifications or sms walin adala welawal wala disturb wenne nathi widihata phone eka set kara ganna puluwan.
    Example in a meeting or class.
    E wagema thawa rules set karanna puluwan.
    Example kawruhari kenek calls 2k aran thibunoth 3mins athulatha (hadissiyakadi wage), e notification eka allow karanna kiyala.

    Quite Hours eke inne circle ekata important contacts add karanna.
    Ethakota e contacts walin quite hours enable wela thiyeddi unath call + sms + notifications enawa.

    Quite hours automatic and manually enable karanna puluwan.
    Automatic dammoth example ekak widihata calendar eke meetings thiyena welawata auto quite hours enable wenawa.
    Manual ona welawata enable kara ganna one nam, app eken or notification bar ekata shortcut ekak dala eka kara ganna puluwan.

    Quite hours enable karanna Cortana enable wela thiyenna ona.
    Cortana enable kara ganna puluwan Region and Language US widihata dala.
    Cortana wada karanna nam Gps + WiFi or Mobile Data on wela thiyenna ona.

    So:
    Quite Hours needs ==> Cortana
    Cortana needs ==> Gps + WiFi or Mobile
    Means Quite Hours needs ==> Gps + WiFi or Mobile

    Namuth GPS witharak on wela thibunoth athi quite hours wada karanna. (Cortana install wela thiyenna ona).
    Data connection ekak on wela thiyenna one naha

    E nisa GPS on karala quite hours app eka open karala balanna, quite hours set karanna puluwan wei.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Lumia 925 walata Lumia Denim update eka avithda?
    තාම නැහැ මචං :dull:
    :yes::yes:
    මචන් ල මගේ Lumia phone eke windows 7.5 තියෙන්නේ.ඒකට සිංහල අකුරු පෙන්නේ නැති එක හදාගන්න විදියක් කියපන්කො දන්නා කෙනෙක්.එළකිරි ලොග් උනාම කොටු පේලි තමා ගොඩක්ම පෙන්නේ.
    windows 7 os එක මචං උපරිම update කරන්න පුළුවන් windows 7.8 වලට. සමහර විට windows 7.8 වලට upadate කලාට පස්සේ ඔකේ පෙන්නයි මචං,
    එහෙම නැත්තම් කරන්න තියෙන හොදම දේ තමා මචං windows phone 8 os එක තියෙන Phone එකකට යන එක
    Nokia Lumia 520 hodada 4n 1?
    අවුලක් නැහැ මචං Phone එක හොදයි. උබේ price range එක කොහොමද මචං
    Quiet hours weda karawanne kohomada kiyapanko macho :)

    Quiet hours මචං වෙන්නේ.. හිතපන්කෝ අපි රැට නින්දට යනකොට අපි ගොඩක් වෙලාවට Phone එක slient දානවා නැත්තම් office එකේ meeting එකක ඉන්නකොට Phone එක silent දානවා.. එතකොට කව්රු හරි හදිස්සියක් වෙලා අපේ ලගම කෙනෙක් කතා කලත් අපිට ඒ කෙනාගේ call එක miss වෙන්න පුළුවන්.

    Quiet hours කියන්නේ හරියට advance silent mode එකක් වගේ. එකේ අපිට දීල තියෙනව
    breakthorugh rules වල inner circle එකක් කියල. මේක අපිට edit කරන්න පුළුවන්. inner circle එක ඇතුලට අපිට වටිනාම, ලගම contacts add කරන්න පුළුවන් මචං..
    එතකොට අපි inner circle breakthrough කියන option එක select කරාම inner circle එකේ තියෙන contacts විතරයි quit hours වලදී අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ කිව්වේ inner circle එකේ කෙනෙක් කතා කරපු ගමන් phone එක rings යනවා.. වෙන කෙනෙක් කතා කරාම phone එක rings යන්නේ නැති නිසා අපිට සැපට නිදා ගන්න පුළුවන්..

    එත් බැරි වෙලාවත් හදිස්සියක් වෙලා වෙන කෙනෙක් වෙන number එකකින් අපිට ගත්තොත් එකට මොකද කරන්නේ? එකටත් මචං option එකක් දීල තියෙනව Anyone breaks through if they call 2 times in 3 minutes කියල..
    ඒ කිව්වේ මචං මේ option එක select කලාම වෙන ඕනිම කෙනෙක් inner circle එකේ ඉන්න හරි නැති හරි අපිට එක දිගට 3න් පාරක් ගත්තොත් ( එහෙම ගන්නේ හදිස්සියකට නේ ) එහෙම උනොත් 3 වෙනි call එක ring යනවා මචං..

    අපිට ඕනි නම් manually quit hours On කරන්න quit hours වලට ගිහින් Right Now option එක ON කරන්න පුළුවන්.. එහෙම නැතුව අපිට ඕක හැම දවසෙම අපි නිදා ගන්න වෙලාවට හරි office එකේ ඉන්න වේලට හරි On වෙලා තියෙන්න ඕනි නම් automatic rules කියන එක set කරලා තිබ්බම එකේ අපිට Day or Days , Start time, end time දුන්නම මොකක් හරි අපි set කරන එක period එකකට quit hours automatically Cortana නංගි විසින් ON කර ගෙන අදාට END TIME එක ආවහම off කරලා දානු ලැබේ..

    call වලටත් විතරක් නෙමේ text msg වලටත් ඕක විවිද option යටතේ භාවිතා කරන්න පුළුවන් මචං :cool::cool:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Quite hours set kalama phone calls, notifications or sms walin adala welawal wala disturb wenne nathi widihata phone eka set kara ganna puluwan.
    Example in a meeting or class.
    E wagema thawa rules set karanna puluwan.
    Example kawruhari kenek calls 2k aran thibunoth 3mins athulatha (hadissiyakadi wage), e notification eka allow karanna kiyala.

    Quite Hours eke inne circle ekata important contacts add karanna.
    Ethakota e contacts walin quite hours enable wela thiyeddi unath call + sms + notifications enawa.

    Quite hours automatic and manually enable karanna puluwan.
    Automatic dammoth example ekak widihata calendar eke meetings thiyena welawata auto quite hours enable wenawa.
    Manual ona welawata enable kara ganna one nam, app eken or notification bar ekata shortcut ekak dala eka kara ganna puluwan.

    Quite hours enable karanna Cortana enable wela thiyenna ona.
    Cortana enable kara ganna puluwan Region and Language US widihata dala.
    Cortana wada karanna nam Gps + WiFi or Mobile Data on wela thiyenna ona.

    So:
    Quite Hours needs ==> Cortana
    Cortana needs ==> Gps + WiFi or Mobile
    Means Quite Hours needs ==> Gps + WiFi or Mobile

    Namuth GPS witharak on wela thibunoth athi quite hours wada karanna. (Cortana install wela thiyenna ona).
    Data connection ekak on wela thiyenna one naha

    E nisa GPS on karala quite hours app eka open karala balanna, quite hours set karanna puluwan wei.

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    තාම ඔක්කොම රට වලට ඔක්කොම phone model වලට update release කරලා නැහැ මචං :dull:

    ehemath ekak thiyenawada :dull:

    Kohomath ikmanata update eka ei machan. Tikak check kara kara balanna.

    Habai machan mage nam denim walata issella OS version eka thibbe 8.10.12393.890.
    Denim update ekakth ekka thamai OS version eka 8.10.14219.341.
    Danatamath thiyena OS eka 8.10.142 nam samahara wita auto denim update wela athte. Podak extras+info walata gihin check karala balann machan.

    mageth thiyenne 8.10.14219.341 thamai. extras+info wala thiyenne Lumia Cyan kiyala. ane manda ban..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජන්තු අයියා;17590403 said:
    කම්පැනි වොරන්ටි නැතුව මම හිතන්නේ මේ ගාන..

    නැහැ මචං softlogic එකෙත් ඕක 19 900 යි නේ. ඉතින් idealzLanka එකේ එවුන්ට් ඕක rs 2000 ක් වගේ අඩුවෙන් දෙන්න පුළුවන් මචං. උන් company warranty එක්ක දෙන්නේ මචං :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ehemath ekak thiyenawada :dull:

    mageth thiyenne 8.10.14219.341 thamai. extras+info wala thiyenne Lumia Cyan kiyala. ane manda ban..

    මගෙත් තියන්නේ මචං ඕක තමා .8.10.14219.341. developers preview දාගෙන ඉන්න අපිට මචං lumia denim එකේ ගොඩක් features ( OS Updates ) ටික මචං කලින් ඇවිත් තියන්නේ..
    එත් මචං Firmware updates ඇවිත් නැහැ, එක නිසා developers preview එකේ ඉන්න යට Lumia denim firmware updates එන්න ටිකක් කල් යයි මචං මට හිතෙන විදිහට
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    introducing the #Microsoft Lumia 535 with wide angle 5 MP Front camera , 5 inch display and 5 MP main camera... now available in Nokia Stores, Softlogic outlets and Authorized retailers Island wide .... just for Rs. 19,990/-

    10868256_10155008671920038_881215154929342380_n.jpg

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමකි ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    මගෙත් තියන්නේ මචං ඕක තමා .8.10.14219.341. developers preview දාගෙන ඉන්න අපිට මචං lumia denim එකේ ගොඩක් features ( OS Updates ) ටික මචං කලින් ඇවිත් තියන්නේ..
    එත් මචං Firmware updates ඇවිත් නැහැ, එක නිසා developers preview එකේ ඉන්න යට Lumia denim firmware updates එන්න ටිකක් කල් යයි මචං මට හිතෙන විදිහට

    awlak na ehenam. hey cortana kiyala wada tikak karaganna asa hithuna ban :love: eekai poddak hewwe :P
     
    Status
    Not open for further replies.