windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නැහැ මචං softlogic එකෙත් ඕක 19 900 යි නේ. ඉතින් idealzLanka එකේ එවුන්ට් ඕක rs 2000 ක් වගේ අඩුවෙන් දෙන්න පුළුවන් මචං. උන් company warranty එක්ක දෙන්නේ මචං :yes:

    එහෙනම් හොදයිනේ මචන්...:yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    andriod මල ජරාව. වෝල් පේපර් එකක් දැම්මම icon අස්සෙන් පෙන්නේ. :P
    හෝම් ස්කිරින් 10ක් විතර තියෙනවා. ග්‍රිඩ් මෙනු එකක් තියෙන්න. රූට් නොකර සිංහල පෙන්නේ නෑ. සමහර android වල කෝල් ගන්නත් බෑ. මැරෙන්න යන වෙලාවට ටක් ගලා කෙල්ලට කෝල් එකක් අරන් I :love: U කියන්න යනකොට. හු*කනවනේ lag.

    මචං windows වලට unique දේවල්. උබට එක දිරවන්නේ නැත්නම් නිකන් හිටපන්.

    අයිකන් ඕන නම් අයින් කරන්න පුළුවන් , එත් වින්ඩෝස් වල කොටු අයින් කරන්න බෑනේ
    ලැග් වෙනවා බාල ජරාව , හයි එන්ඩ් එකක් ගත්තම හරිනේ
    වින්ඩෝස් පොන් ස්ලෝව් වෙන්නේ නැත්තේ ඇප්ස් වැඩිය දාන්නේ නැති නිසා

    android_appinfo2-100444436-medium.png

    You can force stop, uninstall, or disable an app, and clear its data or cache if it's bumming out your OS, man.

    android_widgets-100444454-medium.png

    Widgets may take up the screen, but it's up to you to choose which offer valuable information.

    android_interface-100449409-medium.png

    On Android, you can use apps like Beautiful Icon Styler to style individual app icons. Here, I'm using two different icon packs.

    android_transit-100444453-medium.png

    Don't feel like taking the bus? Take the subway! Don't feel like taking the subway? Take an Uber! Google Maps offers many options.

    android_screenlock-100444435-medium.png

    Choose a screen lock—any screen lock!

    nfc_lead_image-100312903-large.idge.jpg

    Paste NFC chips anywhere in your house to make your phone do cool things.

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    f2kgsn.jpg
    [/IMG]​
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔන්න මාත් මේ දැන් උණු උණුවේ Microsoft Lumia 535 එකක් ගත්තා..හිතුවට වඩා ෆෝන් ඒක හොදයි බං.ස්ලිම් බාන්ඩේ..කැමරා එක එහෙම හොදට තියෙනවා...:yes::yes:

    ෆොටෝ එක පොඩි ෆෝන් කැමරා එකකින් ගත්තේ හොදේ...

    f2lfm8.jpg
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;17591599 said:
    ඔන්න මාත් මේ දැන් උණු උණුවේ Microsoft Lumia 535 එකක් ගත්තා..හිතුවට වඩා ෆෝන් ඒක හොදයි බං.ස්ලිම් බාන්ඩේ..කැමරා එක එහෙම හොදට තියෙනවා...:yes::yes:

    එල නේ බං ... :yes: :yes:

    කීයක් උනයි..
    මේ ඕකේ ටච් අවුලක් කියන්නේ බොරු නේද ??
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජන්තු අයියා;17591599 said:
    ඔන්න මාත් මේ දැන් උණු උණුවේ Microsoft Lumia 535 එකක් ගත්තා..හිතුවට වඩා ෆෝන් ඒක හොදයි බං.ස්ලිම් බාන්ඩේ..කැමරා එක එහෙම හොදට තියෙනවා...:yes::yes:
    :cool::cool: එල එල මචං Photo ටිකක් දාපන් මචං.. :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එල නේ බං ... :yes: :yes:

    කීයක් උනයි..
    මේ ඕකේ ටච් අවුලක් කියන්නේ බොරු නේද ??

    මම ගත්තේ යාලුවෙක්ගෙ තැනකින් 18250 යි..වොරන්ටි අවුරුද්දයි මාස 6 ක් විතර ගන්න පුළුවන් :yes::rolleyes:ටච් එකේ එහෙම අවුලක් මට සෙට් උනේ නම් නෑ..දැන් ෆුල් චාජ් එකට ගහලා තියෙන්නේ..

    :cool::cool: එල එල මචං Photo ටිකක් දාපන් මචං.. :cool:

    දැම්මා මචං........
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;17591684 said:
    මම ගත්තේ යාලුවෙක්ගෙ තැනකින් 18250 යි..වොරන්ටි අවුරුද්දයි මාස 6 ක් විතර ගන්න පුළුවන් :yes::rolleyes:ටච් එකේ එහෙම අවුලක් මට සෙට් උනේ නම් නෑ..දැන් ෆුල් චාජ් එකට ගහලා තියෙන්නේ..

    දැම්මා මචං........

    මොන පාටය ??? :cool:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;17591745 said:
    තනි කළු පාට ගත්තේ බං....කළු,අළු,සුදු,තැබිලි,කොළ,ලා නිල් පාට වලින් එන්නේ ෆෝන්..බැක් කවරේ විතරයි පාට වෙනස්..

    බැක් කවර දෙක තුනකුත් ගත්තා නම් ගොඩ නේ.. :lol: :lol: :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බැක් කවර දෙක තුනකුත් ගත්තා නම් ගොඩ නේ.. :lol: :lol: :lol:

    එකම අවුල තාම මේවට සේෆ්ටි කවර,ඩිස්ප්ලේ එකට ස්ටිකර් එහෙම ඇවිත් නෑ..එතකං හූරගන්නේ නැතුව ඉන්න වෙනවා..
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ජන්තු අයියා;17591745 said:
    තනි කළු පාට ගත්තේ බං....කළු,අළු,සුදු,තැබිලි,කොළ,ලා නිල් පාට වලින් එන්නේ ෆෝන්..බැක් කවරේ විතරයි පාට වෙනස්..

    Phone එකෙන් ගත්ත Photo ටිකකුත් දාන්න.. කොහොමද කියලා බලාගන්න.. :)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජන්තු අයියා;17591771 said:
    එකම අවුල තාම මේවට සේෆ්ටි කවර,ඩිස්ප්ලේ එකට ස්ටිකර් එහෙම ඇවිත් නෑ..එතකං හූරගන්නේ නැතුව ඉන්න වෙනවා..

    tempered glass screen protector එකක් ebay එකෙන් ගෙන්න ගෙන දා ගන්න මචං.. එක ලබයි + safety වැඩි normal screen guard එකකට වඩා
    http://www.ebay.com/itm/Latest9H-an...ting_LaptopAccessories_RL&hash=item54167fe154
     
    Status
    Not open for further replies.