නැහැ මචං softlogic එකෙත් ඕක 19 900 යි නේ. ඉතින් idealzLanka එකේ එවුන්ට් ඕක rs 2000 ක් වගේ අඩුවෙන් දෙන්න පුළුවන් මචං. උන් company warranty එක්ක දෙන්නේ මචං


andriod මල ජරාව. වෝල් පේපර් එකක් දැම්මම icon අස්සෙන් පෙන්නේ.
හෝම් ස්කිරින් 10ක් විතර තියෙනවා. ග්රිඩ් මෙනු එකක් තියෙන්න. රූට් නොකර සිංහල පෙන්නේ නෑ. සමහර android වල කෝල් ගන්නත් බෑ. මැරෙන්න යන වෙලාවට ටක් ගලා කෙල්ලට කෝල් එකක් අරන් IU කියන්න යනකොට. හු*කනවනේ lag.
මචං windows වලට unique දේවල්. උබට එක දිරවන්නේ නැත්නම් නිකන් හිටපන්.
අයිකන් ඕන නම් අයින් කරන්න පුළුවන් , එත් වින්ඩෝස් වල කොටු අයින් කරන්න බෑනේ
ලැග් වෙනවා බාල ජරාව , හයි එන්ඩ් එකක් ගත්තම හරිනේ
වින්ඩෝස් පොන් ස්ලෝව් වෙන්නේ නැත්තේ ඇප්ස් වැඩිය දාන්නේ නැති නිසා
![]()
You can force stop, uninstall, or disable an app, and clear its data or cache if it's bumming out your OS, man.
![]()
Widgets may take up the screen, but it's up to you to choose which offer valuable information.
![]()
On Android, you can use apps like Beautiful Icon Styler to style individual app icons. Here, I'm using two different icon packs.
![]()
Don't feel like taking the bus? Take the subway! Don't feel like taking the subway? Take an Uber! Google Maps offers many options.
![]()
Choose a screen lock—any screen lock!
![]()
Paste NFC chips anywhere in your house to make your phone do cool things.
4002![]()
POST 4000 and counting
![]()
ෆට්ට ෆට ෆට


[/IMG]![]()
palayan hut**o yanna, ubalata kohenda highend device higana pons


එකට නම් හොදටම රිදුනා මචං


ජන්තු අයියා;17591599 said:ඔන්න මාත් මේ දැන් උණු උණුවේ Microsoft Lumia 535 එකක් ගත්තා..හිතුවට වඩා ෆෝන් ඒක හොදයි බං.ස්ලිම් බාන්ඩේ..කැමරා එක එහෙම හොදට තියෙනවා...![]()
ජන්තු අයියා;17591599 said:ඔන්න මාත් මේ දැන් උණු උණුවේ Microsoft Lumia 535 එකක් ගත්තා..හිතුවට වඩා ෆෝන් ඒක හොදයි බං.ස්ලිම් බාන්ඩේ..කැමරා එක එහෙම හොදට තියෙනවා...![]()

එල එල මචං Photo ටිකක් දාපන් මචං.. 
එල නේ බං ...![]()
![]()
කීයක් උනයි..
මේ ඕකේ ටච් අවුලක් කියන්නේ බොරු නේද ??

ටච් එකේ එහෙම අවුලක් මට සෙට් උනේ නම් නෑ..දැන් ෆුල් චාජ් එකට ගහලා තියෙන්නේ..එල එල මචං Photo ටිකක් දාපන් මචං..
ජන්තු අයියා;17591684 said:මම ගත්තේ යාලුවෙක්ගෙ තැනකින් 18250 යි..වොරන්ටි අවුරුද්දයි මාස 6 ක් විතර ගන්න පුළුවන්ටච් එකේ එහෙම අවුලක් මට සෙට් උනේ නම් නෑ..දැන් ෆුල් චාජ් එකට ගහලා තියෙන්නේ..
දැම්මා මචං........

මොන පාටය ???![]()
ජන්තු අයියා;17591745 said:තනි කළු පාට ගත්තේ බං....කළු,අළු,සුදු,තැබිලි,කොළ,ලා නිල් පාට වලින් එන්නේ ෆෝන්..බැක් කවරේ විතරයි පාට වෙනස්..

බැක් කවර දෙක තුනකුත් ගත්තා නම් ගොඩ නේ..![]()
![]()
![]()
ජන්තු අයියා;17591745 said:තනි කළු පාට ගත්තේ බං....කළු,අළු,සුදු,තැබිලි,කොළ,ලා නිල් පාට වලින් එන්නේ ෆෝන්..බැක් කවරේ විතරයි පාට වෙනස්..

ජන්තු අයියා;17591771 said:එකම අවුල තාම මේවට සේෆ්ටි කවර,ඩිස්ප්ලේ එකට ස්ටිකර් එහෙම ඇවිත් නෑ..එතකං හූරගන්නේ නැතුව ඉන්න වෙනවා..