Elakiriයේ මාරා විරුද්ද සෙට් එක
එළකිරියේ සෙට් එක ,
මහින්ද විරුද්ද
මහින්දගේ ඒකාධිපති බල ලොබි පාලනයට විරුද්ද
මහින්දගේ ආර්ථික ප්රතිපත්ති අසාර්ථකයි කියලා පිළිගන්න අය
මහින්ද පවුල් ආණ්ඩුක්රමයක් ගෙනියනවා කියලා පිළිගන්න අය
රටේ ජිවන බර වැඩි වෙලා කියලා පිළිගන්න අය
මහින්ද ආණ්ඩුව ,හොර ,වංචා සහිත අධික කොමිස් ගහන දුෂිත ආණ්ඩුවක් කියලා පිළිගන්න අය
රටේ ප්රජාත්රන්තවාදය මරා ගේ ආණ්ඩුවෙන් මර්දනය කරලා කියලා පිළිගන්න අය
මහින්දගේ ආණ්ඩුවේ විදේශ පතිපත්ති දුර්වලයි අසාර්ථකයි කියලා පිළිගන්න අය
විධායක ජනාධිපති බලතල ඉවත් කරන්න ඕන කියලා හිතන අය
රටේ සංවර්ධනය හරහා කොමිස් ගහලා රට චිනාගේ බාල සංවර්දනයට උගස් කරලා කියලා පිළිගන්න අය
රටේ යහපාලනයක් ඇති කරන්න ඕන කියලා හිතන අය
රටට වෙනසක් ඕන කියලා හිතන අය
මහින්ද මේපාර ගෙදර යවන්න ඕන කියලා හිතන අය ,
මේ පොස්ට් එක BUMP එකක් දාලා පෙන්වන්න මචං පාට ජාති ආගම් බේදයකින් තොරව මහින්ද විරෝදී රැල්ලක් අද රටේ ඇති වෙලා තියෙනවා කියලා.

Last edited:

කමක් නෑ ආයෙ BUMP කෝ කට්ටිය විසිල් එකක් ගහල හූවක් තියන්න බලන්න හයියෙන් 