Elakiriයේ මරා විරුද්ද සෙට් එක

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Elakiriයේ මාරා විරුද්ද සෙට් එක

    එළකිරියේ සෙට් එක ,:)

    මහින්ද විරුද්ද

    මහින්දගේ ඒකාධිපති බල ලොබි පාලනයට විරුද්ද

    මහින්දගේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථකයි කියලා පිළිගන්න අය

    මහින්ද පවුල් ආණ්ඩුක්‍රමයක් ගෙනියනවා කියලා පිළිගන්න අය

    රටේ ජිවන බර වැඩි වෙලා කියලා පිළිගන්න අය

    මහින්ද ආණ්ඩුව ,හොර ,වංචා සහිත අධික කොමිස් ගහන දුෂිත ආණ්ඩුවක් කියලා පිළිගන්න අය

    රටේ ප්‍රජාත්‍රන්තවාදය මරා ගේ ආණ්ඩුවෙන් මර්දනය කරලා කියලා පිළිගන්න අය

    මහින්දගේ ආණ්ඩුවේ විදේශ පතිපත්ති දුර්වලයි අසාර්ථකයි කියලා පිළිගන්න අය

    විධායක ජනාධිපති බලතල ඉවත් කරන්න ඕන කියලා හිතන අය


    රටේ සංවර්ධනය හරහා කොමිස් ගහලා රට චිනාගේ බාල සංවර්දනයට උගස් කරලා කියලා පිළිගන්න අය

    රටේ යහපාලනයක් ඇති කරන්න ඕන කියලා හිතන අය

    රටට වෙනසක් ඕන කියලා හිතන අය

    මහින්ද මේපාර ගෙදර යවන්න ඕන කියලා හිතන අය ,


    මේ පොස්ට් එක BUMP එකක් දාලා පෙන්වන්න මචං පාට ජාති ආගම් බේදයකින් තොරව මහින්ද විරෝදී රැල්ලක් අද රටේ ඇති වෙලා තියෙනවා කියලා. :)
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    වැඩකට ඇති එකක් දාපං පකෝ බම්ප් දැම්මයි කියල කව්රු බලන්නද මේක :( කමක් නෑ ආයෙ BUMP කෝ කට්ටිය විසිල් එකක් ගහල හූවක් තියන්න බලන්න හයියෙන් :lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙච්චර කාලෙකට මුගේ වැදගත් thread එකක් දැක්කමයි... rep+:lol:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේ පොස්ට් එක BUMP එකක් දාලා පෙන්වන්න මචං පාට ජාති ආගම් බේදයකින් තොරව මෛත්‍රී විරෝදී රැල්ලක් අද රටේ ඇති වෙලා තියෙනවා කියලා. :)
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මොකක්ද බන් පාට ජාති ආගම් බේදයකින් තොරව කියන්නේ :lol: :lol: :lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP
    BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP
    BUMP BUMP BUMP BUMP BUMP
    BUMP BUMP BUMP
    BUMP​
     
    • Like
    Reactions: LoriyaK

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1476045_772864512807239_2016931084717045779_n.jpg