Elakiriයේ මරා විරුද්ද සෙට් එක

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    10647234_10152849558671259_1193359176925137861_n.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ......
    පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    bump &&&&
    This message is hidden because Vidane is on your ignore list.
    This message is hidden because We_Love_Mahinda is on your ignore list. :P
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    BUMP ela machan kohomath okata chande dennethna mage kiyana danna ekekta denna dennetha...aniwa...
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,655
    5,508
    113
    හේතුපල ධර්මය අනුව, රිටන් එක එනවාමයි
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. මරාට නම් එළකිරියෙන් 80% විතර අකමැතියි අද වෙනකොට.. මාත් ඇතුලුව..

    ඌ පට්ට ඇඩ් ටිකක් දානවා බං ටීවී එකේ.. බුවාම බැහැලා කතා කරනවා මං දැක්කා..:lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මම චන්ද්‍රිකාගෙ පුතා ඩෝ. චැනල් 4 පෙන්නපුව ඇත්ත. සින්හල හමුදාවෙ ඉන්න අම්බ කැ#@ වේ%@#^ පුතාල. අහින්සක දෙමල මිනිස්සු මැරුව ලමයි මැරුව ගෑනු රේප් කරා.
    මට ලැජ්ජයි යකෝ මම ලංකාවෙ ඉපදුන එකෙක් කියන්න සින්හලයෙක් කියන්න. ආයෙ යන්නෙ නෑ ඔය රටට
    මම චන්ද්‍රිකාගෙ පුතා ඕයි