නාමල්

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පුවතක් !

    නාමල්ට ලංකාවේ ජැක්සන්ලා කාන්ලා මදි වෙලා ජන්ද වියාපාරයට කතා කරන්න සල්මන් කාන් import කරන්න යයි !


    ලංකාවේ ඉන්නේ ගොන් බයියෝ කියලා හිතන් ඉන්නවා ඇති මේ නාමල් කොලුවා !

    සන්ධාන පාක්ෂිකයොන්ට සොමියක් දෙන්න හදන්නේ උන්ගෙයි අනිත් මිනිස්සුන්ගෙයි සල්ලි වලින්


    10850015_751507534918202_4417536510526546320_n.jpg


    10858374_750820798320209_663671227162769245_n.jpg


    10492422_751235764945379_554310852438123122_n.jpg


    10689712_751061718296117_6649797868200848829_n.jpg


    10402501_751060434962912_8710867122571477265_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: basunnaha

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙන්න බාල කොල්ලගේ අස්ස ගුඩුන්

    10300080_751247854944170_4457347825598948526_n.jpg


    10849915_751247828277506_250208399742902315_n.jpg


    10408042_750488521686770_6043953766680960796_n.jpg


    1506525_750382468364042_4323742169161470384_n.jpg
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙන්න බාල කොල්ලා private jet එකකින් සවාරියක් ගිහිල්ලා !

    උබලගේ බදු සල්ලි වලින් !



    10014685_751247838277505_5060237994878502916_n.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙන්න අපේ බයියාගේ උක්කුං පුතාගේ මෙව්වා එකෙන් ඔහොක් කරනවා !

    10405301_751247851610837_5007415513751600404_n.jpg


    Lankatruth

    මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් භුක්ති විඳින ඉතාම සැපවත් ජීවිත පිළිබඳව දේශපාලන වේදිකාවේ කතාබහ වෙමින් තිබේ.

    රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකයින් සැපවත් ජීවිත ගතකිරීම අලුත් දෙයක් නොවන නමුත් දැන් දැන් එය කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් නාස්තිය, සහ ඔවුන්ගේ ගිණුම් තරකර ගැනීම දක්වා වර්ධනය වී තිබේ.

    විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් මේ සම්බන්ධයෙන් විවේචන එල්ල කරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒවා බැහැර කරනු ලබන්නේ ඉතාම සැහැල්ලුවෙනි. ඇමති ධුරය නැත්නම් වෙනත් දේශපාලනයක් හෝ ජීවිතයක් නොමැති ඇතැම් පිරිස් ජනාධිපතිවරයාගේ පවුලේ උදවිය ගැන සහ පුත්තුන් ගැන කතා කරන්නේ මහත් ආඩම්බරයෙනි.

    අප මේ ඡායාරූප පළකරනු ලබන්නේ අපගේ පාඨකයෙකුගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති පුතුන් ජනතා දේපොළ නාස්ති කරමින් භුක්ති විඳින ජීවිත ගැන නොදන්නා අයගේ දැනගැනීම පිණිස බව කරුණාවෙන් සලකන්න. මෙම ඡායාරෑප ලැබුණේ ජනාධිපතිවරයාගේ බාල පුත්‍රයාගේ පේස්බුක් ගිණුමෙන් බවද සඳහන් කරමු.
     
    Last edited: