මචන්ලා මට actress කෙනෙක්ගෙ විස්තර හොයාගන්න උදව්වක් ඕන.
නම danushka iroshini
මෙයා swarnawahini channel එකේ කතාවල හිටිය. films කිහිපයකම රගපෑව(පිස්සු නැත්නම් ෂෝක් බුවා). දැන් මොනව කරනවද දන්නෙ නෑ.
(පිං පොං එක්ක පිස්සුනැත්නම් ෂෝක් බුවා film එකේ)
හේතුවක් තියෙනව මන් මෙයා ගැන හොයන්න
. මගේ first girl friend
මේ වගේමයි. උබල දන්නවනේ first love එක හැමෝම කරන වැරද්දක් ඒත් ඒක කවදාවත් අමතක කරන්න බෑ කියල
. දැන් එයා කොහෙද දන්නෙ නෑ... මන් තාම ආසයි එයාව දකින්න. වෙනද වගේ ලංවෙන්න බැරි උනත් මොහොතකටත් එයා දිහා බලල කතා කරන්න ආසයි
... ඒත් තාම මට luck එකක් නෑ ඒකට
.
මන් මේ actress ට ආස උනේ මං කිවුව හේතුව නිසා කියල මට හිතෙනව. මේකි ටිකක් සැරයි
.
දන්නවනම් මෙයාගැන මොනව උනත් කමක් නෑ විස්තර ටික දාන්න.

නම danushka iroshini
මෙයා swarnawahini channel එකේ කතාවල හිටිය. films කිහිපයකම රගපෑව(පිස්සු නැත්නම් ෂෝක් බුවා). දැන් මොනව කරනවද දන්නෙ නෑ.
(පිං පොං එක්ක පිස්සුනැත්නම් ෂෝක් බුවා film එකේ)
හේතුවක් තියෙනව මන් මෙයා ගැන හොයන්න
. මගේ first girl friend
මේ වගේමයි. උබල දන්නවනේ first love එක හැමෝම කරන වැරද්දක් ඒත් ඒක කවදාවත් අමතක කරන්න බෑ කියල
. දැන් එයා කොහෙද දන්නෙ නෑ... මන් තාම ආසයි එයාව දකින්න. වෙනද වගේ ලංවෙන්න බැරි උනත් මොහොතකටත් එයා දිහා බලල කතා කරන්න ආසයි
... ඒත් තාම මට luck එකක් නෑ ඒකට
. මන් මේ actress ට ආස උනේ මං කිවුව හේතුව නිසා කියල මට හිතෙනව. මේකි ටිකක් සැරයි
. දන්නවනම් මෙයාගැන මොනව උනත් කමක් නෑ විස්තර ටික දාන්න.

?

.