O/L ඉවරයි A/L වලට මොනවද කරන්නේ?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ubage final destination eka mokakda kiyapanko.:yes::yes:

    full-spectrum-warrior.jpg
    මම Maths+Chemistry+Physics කරනවෝ...... ඊටපස්සේ IT ගොඩදානවෝ.........
     
    psw97

    Member
    Aug 9, 2014
    35
    0
    0
    wennappuwa
    Mchn math c.mathz karanne...mathz ekka physic & chemistry thama karanne...uba c.mathz karnawanm...chemistry wenuwata onnm IT karanna puluwan....
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Bio,chemistry,physics ---------------- doctor,or Bsc bio or related degree.

    maths,chem,phy ------------ any course related to engineering or science.

    maths,ICT,phy / maths,ICT,chem -------------------------- UCSC,moratu IT​

    ඔය තියෙන්නෙ ඔයතියෙන්නේ :love:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Mchn math c.mathz karanne...mathz ekka physic & chemistry thama karanne...uba c.mathz karnawanm...chemistry wenuwata onnm IT karanna puluwan....

    කමක්නෑ බං දැන් හිත හදාගත්තා පුලුන් දවසක ඩිග්ගිරියක් දානවා:D
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ගොඩාාාාාාාක් තෑන්කියු උදව්කළාට දැන්නම් නිවන්ගියා වගේ :cool: මගේ ෆ්‍රෙඩාටත් අපිල දෙන්නටම A/L කරන්න පුලුවන් එකට:yes::D
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ගෙදර අය බොහොම අමාරුවෙන් ඉස්කෝලේ යැව්වේ සල්ලි නම් නෑ..:dull: IT වලින් ඉස්සරහට යන්න කැමතියි :yes: ඒත් ඒකට ඉංග්‍රීසි ඕනවෙයි නේද?:shocked: ඉංග්‍රීසිවලට තමා B අකුරක් බලාපොරොත්තුවෙන්නේ... දුකයි මම maths,sience 2ටම කැමතියි ඒත් 2ම කරන්ට බෑනේ.. ගණිතය හොදයිද? physics හොදයිද?:D

    english maha kajjakda bn bari deyak na palayan bokkenma karapan bn ;)
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මම නම් කියන්නේ ගණිත විෂය තෝරගන්න කියලා..
     
    Last edited:

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    Maths+Physics+Chemistry කරන්න මල්ලී...මාර වටිනවා.. O/L ගොඩ දැම්මා වගේ ලේසිනම් නෑ..එත් කරගත්තොත් ගොඩම තමයි. Chemistry වෙනුවට IT කරන්න යන්න එපා. Maths+Physics+Chemistry කරපු කෙනෙක්ට Bio stream Degrees ඇරෙන්න අනිත් ඕන එහෙකට යන්න පුලුවන්. වැරදිලවත් සිලෙක්ට් වුනේ නැතත් යන්න පාරවල් ගොඩක් තියෙනවා.
     
    full-spectrum-warrior.jpg
    මම Maths+Chemistry+Physics කරනවෝ...... ඊටපස්සේ IT ගොඩදානවෝ.........

    අනිවා ඔය සබ්ජෙක්ට් තුන කරපන් මල්ලි. කැම්පස් යන්න පුළුවන් කොසස් ගොඩක් ටියෙනවා. IT කලොත් අවස්තාවන් අඩු වෙනවා කොසස් තියෙන රජයේ කැම්පස් වල.
    උබට පොඩි උපදෙසක් දෙන්නම්, මේක මගේ අත්දැකීමක්, සාමාන්‍යපෙළ කරපු විදිහට උසස් පෙළ කරන්න යන්න එපා, එහෙම උනොත් කපෝති. මාත් සාමාන්‍යපෙළ වගේ ආතල් එකේ කරන්න අන්තිම මාස 6 වගේ වෙනකන් හිටිය පාඩම් කරන්න, එහෙම කරලා නෑව, පලවෙනිපාර මම ආසකරපු කොස් එකට යන්න z එක 0.6ක් විතර මදි උනා, ඉතින් ආයේ කරන්න උනා. (මාත් කොලබ ඔය සබ්ජෙක්ට් ම තමයි කලේ)
    ජය වේවා මල්ලි!!!!
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම නම් කියන්නේ ගණිත විෂය තෝරගන්න කියලා..

    Maths+Physics+Chemistry කරන්න මල්ලී...මාර වටිනවා.. O/L ගොඩ දැම්මා වගේ ලේසිනම් නෑ..එත් කරගත්තොත් ගොඩම තමයි. Chemistry වෙනුවට IT කරන්න යන්න එපා. Maths+Physics+Chemistry කරපු කෙනෙක්ට Bio stream Degrees ඇරෙන්න අනිත් ඕන එහෙකට යන්න පුලුවන්. වැරදිලවත් සිලෙක්ට් වුනේ නැතත් යන්න පාරවල් ගොඩක් තියෙනවා.

    මම maths කරන්නම් ලොකු උදව්වක් :D

    i-love-math-clipart-Maths_image_9.png
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කෑප්ටන් Jack Sparrow;17597738 said:
    අනිවා ඔය සබ්ජෙක්ට් තුන කරපන් මල්ලි. කැම්පස් යන්න පුළුවන් කොසස් ගොඩක් ටියෙනවා. IT කලොත් අවස්තාවන් අඩු වෙනවා කොසස් තියෙන රජයේ කැම්පස් වල.
    උබට පොඩි උපදෙසක් දෙන්නම්, මේක මගේ අත්දැකීමක්, සාමාන්‍යපෙළ කරපු විදිහට උසස් පෙළ කරන්න යන්න එපා, එහෙම උනොත් කපෝති. මාත් සාමාන්‍යපෙළ වගේ ආතල් එකේ කරන්න අන්තිම මාස 4 වගේ වෙනකන් හිටිය පාඩම් කරන්න, එහෙම කරලා නෑව, පලවෙනිපාර මම ආසකරපු කොස් එකට යන්න z එක 0.6ක් විතර මදි උනා, ඉතින් ආයේ කරන්න උනා. (මාත් කොලබ ඔය සබ්ජෙක්ට් ම තමයි කලේ)
    ජය වේවා මල්ලි!!!!

    :D:D:D නියමයි නියමයි
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********

    මම maths කරන්නම් ලොකු උදව්වක් :D

    i-love-math-clipart-Maths_image_9.png

    කරන්නම් කිවුවට බෑ... උත්සාහයෙන් කරපන්.. ලංකාවේ 1ස්ට් ගන්න හිතාගෙන .. 99 වෙනියවත් වෙන්න පුලුවන් ... ඡය වේවා උබට.
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කරන්නම් කිවුවට බෑ... උත්සාහයෙන් කරපන්.. ලංකාවේ 1ස්ට් ගන්න හිතාගෙන .. 99 වෙනියවත් වෙන්න පුලුවන් ... ඡය වේවා උබට.

    :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලක්ෂ 5ක් වගේ වියදම් කරන්න පුලුවන් නම් Foundation කරලා ,HND කරලා ,Degree එක කරන්න, Foundation එක මාස 6යි, HND එක මාස 18 යි, Degree එක මාස 7 යි ඔක්කොටම යන්නේ මාස 31 යි,ඒ කියන්නේ අවුරුදු 2 යි මාස 6 ක් වගේ. දැන් උබට අවුරුදු 17 යිනේ? ඒ කියන්නේ අවුරුදු 19 දී Degree එකක් ගන්න පුලුවන්. government කරොත් අවුරුදු 26 වත් යයි ,strike අරවා මේවා තිබ්බොත් එළියට එනකොට.
     
  • Sep 1, 2014
    73
    5
    18
    ubata medicinma ynna asawak tynwanam bio karapan.medicin ynna bari wei kiyla hithenwanam maths krapan.normal result 1kin unath hda thanakata ynna puluwan.bio kroth medicine giye natthn aye ynna hda patthakuth na.
    ict krnna ynna epa.engineering ynna bari wei.ict nokarath ubata passe oni nam ict field akta ynna puluwnne.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    AL karaham Match stream eken....ubata math puluwannam....naththam pass wenda lesi deyak karapan...ubata hodata confident eken karapan malliyo
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,777
    113
    39
    Galle
    ලක්ෂ 5ක් වගේ වියදම් කරන්න පුලුවන් නම් Foundation කරලා ,HND කරලා ,Degree එක කරන්න, Foundation එක මාස 6යි, HND එක මාස 18 යි, Degree එක මාස 7 යි ඔක්කොටම යන්නේ මාස 31 යි,ඒ කියන්නේ අවුරුදු 2 යි මාස 6 ක් වගේ. දැන් උබට අවුරුදු 17 යිනේ? ඒ කියන්නේ අවුරුදු 19 දී Degree එකක් ගන්න පුලුවන්. government කරොත් අවුරුදු 26 වත් යයි ,strike අරවා මේවා තිබ්බොත් එළියට එනකොට.

    hari haman job ekek ona nam private course nokara moratuwa wage goverment uni palaya. hnd labu karanna epa. salli tika nasthi wima pamanayi awasanaye
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    hari haman job ekek ona nam private course nokara moratuwa wage goverment uni palaya. hnd labu karanna epa. salli tika nasthi wima pamanayi awasanaye

    එහෙම වෙන්නේ නෑ බන්, මම දන්න එකෙක් කරා දැන් ඌ Software Engineer.