ubage final destination eka mokakda kiyapanko.
ubage final destination eka mokakda kiyapanko.
Bio,chemistry,physics ---------------- doctor,or Bsc bio or related degree.
maths,chem,phy ------------ any course related to engineering or science.
maths,ICT,phy / maths,ICT,chem -------------------------- UCSC,moratu IT

Mchn math c.mathz karanne...mathz ekka physic & chemistry thama karanne...uba c.mathz karnawanm...chemistry wenuwata onnm IT karanna puluwan....

ගෙදර අය බොහොම අමාරුවෙන් ඉස්කෝලේ යැව්වේ සල්ලි නම් නෑ..IT වලින් ඉස්සරහට යන්න කැමතියි
ඒත් ඒකට ඉංග්‍රීසි ඕනවෙයි නේද?
ඉංග්‍රීසිවලට තමා B අකුරක් බලාපොරොත්තුවෙන්නේ... දුකයි මම maths,sience 2ටම කැමතියි ඒත් 2ම කරන්ට බෑනේ.. ගණිතය හොදයිද? physics හොදයිද?
![]()

english maha kajjakda bn bari deyak na palayan bokkenma karapan bn![]()

මම Maths+Chemistry+Physics කරනවෝ...... ඊටපස්සේ IT ගොඩදානවෝ.........![]()
මම නම් කියන්නේ ගණිත විෂය තෝරගන්න කියලා..
Maths+Physics+Chemistry කරන්න මල්ලී...මාර වටිනවා.. O/L ගොඩ දැම්මා වගේ ලේසිනම් නෑ..එත් කරගත්තොත් ගොඩම තමයි. Chemistry වෙනුවට IT කරන්න යන්න එපා. Maths+Physics+Chemistry කරපු කෙනෙක්ට Bio stream Degrees ඇරෙන්න අනිත් ඕන එහෙකට යන්න පුලුවන්. වැරදිලවත් සිලෙක්ට් වුනේ නැතත් යන්න පාරවල් ගොඩක් තියෙනවා.

කෑප්ටන් Jack Sparrow;17597738 said:අනිවා ඔය සබ්ජෙක්ට් තුන කරපන් මල්ලි. කැම්පස් යන්න පුළුවන් කොසස් ගොඩක් ටියෙනවා. IT කලොත් අවස්තාවන් අඩු වෙනවා කොසස් තියෙන රජයේ කැම්පස් වල.
උබට පොඩි උපදෙසක් දෙන්නම්, මේක මගේ අත්දැකීමක්, සාමාන්‍යපෙළ කරපු විදිහට උසස් පෙළ කරන්න යන්න එපා, එහෙම උනොත් කපෝති. මාත් සාමාන්‍යපෙළ වගේ ආතල් එකේ කරන්න අන්තිම මාස 4 වගේ වෙනකන් හිටිය පාඩම් කරන්න, එහෙම කරලා නෑව, පලවෙනිපාර මම ආසකරපු කොස් එකට යන්න z එක 0.6ක් විතර මදි උනා, ඉතින් ආයේ කරන්න උනා. (මාත් කොලබ ඔය සබ්ජෙක්ට් ම තමයි කලේ)
ජය වේවා මල්ලි!!!!


නියමයි නියමයි
මම maths කරන්නම් ලොකු උදව්වක්
![]()
කරන්නම් කිවුවට බෑ... උත්සාහයෙන් කරපන්.. ලංකාවේ 1ස්ට් ගන්න හිතාගෙන .. 99 වෙනියවත් වෙන්න පුලුවන් ... ඡය වේවා උබට.

ලක්ෂ 5ක් වගේ වියදම් කරන්න පුලුවන් නම් Foundation කරලා ,HND කරලා ,Degree එක කරන්න, Foundation එක මාස 6යි, HND එක මාස 18 යි, Degree එක මාස 7 යි ඔක්කොටම යන්නේ මාස 31 යි,ඒ කියන්නේ අවුරුදු 2 යි මාස 6 ක් වගේ. දැන් උබට අවුරුදු 17 යිනේ? ඒ කියන්නේ අවුරුදු 19 දී Degree එකක් ගන්න පුලුවන්. government කරොත් අවුරුදු 26 වත් යයි ,strike අරවා මේවා තිබ්බොත් එළියට එනකොට.
hari haman job ekek ona nam private course nokara moratuwa wage goverment uni palaya. hnd labu karanna epa. salli tika nasthi wima pamanayi awasanaye