කව්රුවත් මෙතන රෙදි නැතුව කඩේ යන්නේ නෑ.. මෛත්‍රී හොදයි කිය කිය පදනම් විරහිතව මහින්දට ගහද්දි මහින්ද හොඳයි කියන අය උන්ට උත්තර දෙනවා.. මෙහෙම උන්ට උත්තර දෙන්න ගියාම උන් අපිට කියනවා අපි කඩේ යනවා කියලා.. elakiri new පොස්ට් ඔබල බලහන් කඩේ යන විදිහ ඕවට උත්තර දෙද්දී උත්තර දෙන එවුන් කඩේ හිය අය වෙනවා.. ඔච්චරයි.. උත්තරවලට රිදුනොත් ignore කරනවා.
.
ඔච්චරයි අනිත් යට කඩේ යනවා කදෙයනවා කිය කිය කා ගහන එවුන් කරන්නේ
.
.
.
බලහන් තියල මෙතන මහින්දට කඩේ යනවයි කියලා නම් දර ඉන්න එකෙක් වත් මෛත්රිගේ පැත්තට කථා කරන එකෙක්වවත් ignore කරලා තියෙනවද? කඩේ යනවා කියල label ගහල තියෙනවද
.
.
.
ඔයත් කථා කරන්නේ පක්ෂග්‍රහිව
.
.
.
![]()
![]()
![]()
![]()
කතා කරන එකයි කඩේ යන එකයි මඩ ගහන එකයි වෙනස් නේ බන්. මම මෛත්‍රී ගේ පැත්තේ 1-2 කුත් ignore කරලා තියෙන්නේ. ඉස්සරහට තවත් ignore කරනවා. උවමනා නම් පොස්ට් එක view කරලා බලන්න පුළුවන් නේ! පදනම් විරහිතව මහින්ද මහත්තයට මඩ ගහනවා කියන්නේ කඩේ යනවා කියන එකනේ!

.
එකට ඔය දෙගොල්ලන්ටම නොදි තෙවෙනි බලවෙගයට චන්දය දෙන්න ඔන එක කරන්න ඉතින් මහා මැතිවරණයක් වෙනකම් ඉන්න වෙනවා 
මම කුක්කු බබා ගැන විතරක් නෙමෙ පොදුවෙ කිවුවෙ
උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා 





ignore list. නම් තාම දාලා නැහැ වගෙ එත් ලොකුවටම ප්‍ර්ජාත්න්ත්‍රවාදය රකින්න ඔන කියලා හිතුනොත් ignore list. එකටත් දායි