මහින්ද යුද්දේ දින්නා.. එත් චන්ද්‍රිකා අවරුදු 12ක් තිස්සේ යුද්දේ වවන් කෑවා.. දින්නේ නැහැ පැරදුනා... රනිල් මේ රට 2004 කොටියට ලිව්වා.. උබ ඒවා පිලි ගන්නවද??
රට කොටියට ලියපු මිනිහ උබ විසින්ම මේ රටේ අගමැති කරන එක ගැන කියන්නේ තියෙන්නේ.....
උබට ඕනි රනිල් කියන පරයව අගමැති කරන්න සහය දෙන්න නම් මට උබ ගැන දුකයි බන්.. මොකද රනිල් 2004 රට කොටියට ලියල මේ රටේ මරපු මිනිස්සුන්ගේ ලේ උබේ අත් වලත් උබ ගාව ගන්න එක ගැන දුකයි සහෝ. වචන නැහැ
උබ ඔය හොදයි ක්ඉයනහ් මහින්දහ් ගොය්යගේ එවුන්ම තමා කොටින්ට සල්ලි දුන්නෙහ් කියන එකත් අමතක්හ් කරන්න එපා බ0 චන්ද ගන්නහ්
උබ කියනහ් සමහරක් දෙවල් නම් ඇත්තහ් පොඩ්ඩක් හිතපන් මේ රට යන් හැටියටක් කවදාහ් හරි දුක් විදින්නේහ් උබේ ලමයි.. උබට ලමයි නැත්තම් උබට හම්බෙන්නහ් ඉන්න ලමයා පවා රටට ණය කාරයෙක් වෙලා උපදින්නේහ් .. යුද්දේ දින්නේ මහින්දහ් කියන්නහ් බැහැ ඔතන ගේම දුන්නේ ගොඨා... අපේ කොල්ලෝ ප්‍රභාකරන් මරනකොටත් උ රටනේ ? එත් යුද්ධයක් හින්දාහ් මේ වගේ රට වවාගෙන කන්නහ් ඉඩ දෙන්නහ් පුලුවන්දහ් ? උබට උගේ එකාධිපති වියරුව පේන්නෙම නැද්දහ් ?




ඒකනිසා මම සිල්...