නුවර ඉවරයි :(

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    සුද්දා හිටවපු මාර ගස් වල කාලේ දැන් ඉවරයි. බදුල්ල මඩකලපුවේ පාර දිගේ තියෙන මාර ගස් වලින් බර ගාණක් කඩන් වැටුනා.පොඩි හුලඟකටත් ලොකු අතු කඩන් වැටුනා...මේ මාසෙට ලොකු අතු 15-20ක් වත් කඩන් වැටුනා... මේවා කරන්නේ පරිසර සංවිධාන දැනුවත්ව.. ගස් ගොඩක් දැන් දැව සංසථාවෙන් අයින් කරනවා..දැන් එව්වගේ කාලේ ඉවරයි...

    ehemath ekakda :baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවගේ වටිනාකම් දන්නා මිනිසු ඕවට හරි ආදරෙයි. සමහර මිහිරි මතකයන් ඕවත් එක්ක බැදිලා ඇති. කැන්ඩියන් උබට දැනුන හැගීම ත්රෙනවා මටත්. තමාගේ ලග හිතවතෙක් දාලා ගියා වග.ඔය මාර ගස් පේලිය සමහර සක්කිලින්ට නිකම් කොළ හැලිලා පාර අපිරිසිදු කරන ලි කොටයක් විතරක් උනාට බොහෝ දෙනක් තමගේ සහෝදරයන් , මිතුරන් ගානට සලකලා ආදරෙන් කෘතවේදීත්වයෙන් ඒ දිහා බලනවා. ජිවිතේ මතකයන් මැකෙන්නේ නැහැ. ඒවා රූස්ස ගස් වගේ හිත ඇතුලේ වැඩෙනවා.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    උඹ කියන දේ ඇත්තක් තියෙනවා.... නමුත් මචන් නුවර කරපු මේ වගේ වැඩ කිසිම එකක් හරියට උනේ නැහැ....

    Bake House එක ගාව ගහක් කැපුවා. නිකන්ම නිකන් පලයක් හිටවල යන්න ගියා.....
    එක්කෝ එක ආරක්ෂා කරන්න පිලිවෙක් කරන්න ඕන... එහෙම නැත්නම් තරමක් ලොකු ගහක් මොකක් හරි ක්‍රම වේදයකින් හිටවන්න ඕන... (ඔය ඕන තරම් කොළඹ කරන්නේ).
    එහෙම නැහැනේ.... තියෙන ඒවා ඔක්කොම කපනවා නමුත් හිටවිල්ලක් නැහැ....

    වැරදිලාවත් මේ කපන ගස් වෙනුවට ගස් හිටවනවා නම් ඒ පිළිබඳව මගේ බලවත් ප්‍රසාදය.....
    නමුත් මට ඒ ගැන අබ ඇටයක් තරම් වත් විශ්වාසයක් නැහැ...

    අනික දැන් ගස් ඉවත් කරන්න කාලේ හරි නම් එකක් හැර එකක් වගේ ක්‍රම වේදයකින් ඉවත් කරා නම් හරිනේ.... වැව රවුම වටෙත් අපි projects වලට හිටවපු ගස් දැන් තියෙනවා ලොකු වෙලා....
    නමුත් ඔන්න වැව රවුම හදන කාලේ ඒ හදපු ගස් ඔක්කොම ගලවලා ග්‍රවල් (වැලි පස්) පුරවලා... පිඩලි ඇල්ලුවා.... දැන් ගස් හැදෙන්නේ නැහැ හොඳට.... ඇයි ග්‍රවල් වල මොන ගස් ද?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,951
    113
    ගහේ කබොල්ලක් තියෙනවා නම් හරි..... දිරල නම් හරි..... ගහ සමබර නැත්නම් හරි කැපුවට කමක් නෑ.....

    අද වෙනකල් අත්තක්වත් කඩාගෙන වැටිලා නැහැ ඔය ගස් ටිකේ....
    අනික ඉස්සර ඕවා වෙලාවට කප්පාදු කළා..... දැන් මුලින්ම කප්පාදු කරලා....

    කබොල්ලක් තිබුණු නිසා තමයි මම Bake House එක ගාව ගහ කපන එකට විරුද්ධ නොවුනේ..... නමුත් මේ ගස් පෙළ කිසිම අවුලක් නැතිව හොඳින් තිබන ගස්.....

    ඕවට වැඩ පරණයි වැවරවුමේ තියෙන මාර ගස් ටික.....

    දැන් ඔබ තුමා එහෙම කියනවා නම් වැව රවුමේ තියෙන ගස් ඔක්කොම කපන්න වෙනවා... මොකද මාලිගාව ගාව තියෙන ඔක්කොම අවුරුදු 100 ට වැඩ පරණයි....

    එතකොට එක හරිද?
    ඔව්වගෙ ලී ගන්නද බන් කපල. අත්තක් කඩා වැටෙන කම්ම ඉන්න ඕනි කියලද උබ කියන්නෙ.ගහේ කාලෙ ඉවරයි. දැන් ඔතන හෙවන නැති එකට කපපු උන් නෙවෙයි වගකියන්න ඕනි. මීට අවුරුදු 10කට කලින්වත් ඔළුව කල්පනා කරල පොඩි ගහක් හරි හිටෙව්ව නන් එහෙම වෙන් නෑ. එවුන්ට බැනපන්.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඕවගේ වටිනාකම් දන්නා මිනිසු ඕවට හරි ආදරෙයි. සමහර මිහිරි මතකයන් ඕවත් එක්ක බැදිලා ඇති. කැන්ඩියන් උබට දැනුන හැගීම ත්රෙනවා මටත්. තමාගේ ලග හිතවතෙක් දාලා ගියා වග.ඔය මාර ගස් පේලිය සමහර සක්කිලින්ට නිකම් කොළ හැලිලා පාර අපිරිසිදු කරන ලි කොටයක් විතරක් උනාට බොහෝ දෙනක් තමගේ සහෝදරයන් , මිතුරන් ගානට සලකලා ආදරෙන් කෘතවේදීත්වයෙන් ඒ දිහා බලනවා. ජිවිතේ මතකයන් මැකෙන්නේ නැහැ. ඒවා රූස්ස ගස් වගේ හිත ඇතුලේ වැඩෙනවා.

    මම මචන් අපේ වත්තකවත් ගහක් කපන්න දෙන්නේ නැහැ, විශේෂ උවමනාවක් නැත්නම්...
    ගහ කොළට ආදරේ කරන මිනිස්සු ස්වභාවධර්මයා ආරක්ෂා කරනවා බං...
    එකයි මට දුක....!
    නගරයකට ලස්සන අවශ්‍යයි... නමුත් එක හෙමින් පිළිවෙලකට කරන්න ඕන....
    එක පාරට තියෙන ලස්සන එහෙම්පිටින්ම විනාස කරන්නේ නැතුව...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17599323 said:

    ඔව්වගෙ ලී ගන්නද බන් කපල. අත්තක් කඩා වැටෙන කම්ම ඉන්න ඕනි කියලද උබ කියන්නෙ.ගහේ කාලෙ ඉවරයි. දැන් ඔතන හෙවන නැති එකට කපපු උන් නෙවෙයි වගකියන්න ඕනි. මීට අවුරුදු 10කට කලින්වත් ඔළුව කල්පනා කරල පොඩි ගහක් හරි හිටෙව්ව නන් එහෙම වෙන් නෑ. එවුන්ට බැනපන්.

    ගහේ කාලේ ඉවරයි කියන්නේ මොන පදනමින්ද?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හෙළයෙක්;17599323 said:

    ඔව්වගෙ ලී ගන්නද බන් කපල. අත්තක් කඩා වැටෙන කම්ම ඉන්න ඕනි කියලද උබ කියන්නෙ.ගහේ කාලෙ ඉවරයි. දැන් ඔතන හෙවන නැති එකට කපපු උන් නෙවෙයි වගකියන්න ඕනි. මීට අවුරුදු 10කට කලින්වත් ඔළුව කල්පනා කරල පොඩි ගහක් හරි හිටෙව්ව නන් එහෙම වෙන් නෑ. එවුන්ට බැනපන්.

    උඹ නුවරද? නුවර නෙවෙයි නම් කතා කරලා වැඩක් නැහැ.... තර්ක කරලා වැඩකුත් නැහැ...
    මොකද පොල් ගහක් ඔතන තිබ්බ නම් ඔය මෙච්චර අවුරුදු 100 ක් තිබ්බ සුන්දරත්වේ නුවර තියෙන්නේ නැහැ....
    ඔතනින් මිනිස්සු 10000ක් විතර දවසකට එහා මෙහා යන්න ඇති.... ඒ මිනිස්සු ඔය ගස් වල හෙවනින් ලැබුණු සැනසිල්ල පොල් ගහකින් ගන්නද බං?
    ඕනෑම මනුස්සයෙකුට තර්ක කරන්න පුළුවන් එක එක දේවල් කියල...
    අතීතයක් තියෙන ගසක වටිනාකම මුදලට තක්සේරු කරන උඹ හිතන්නේ වෙන දෙයක්....
    මම හිතන්නේ වෙන දෙයක් ඒ නිසා අපි දෙන්න තර්ක කරලා වැඩක් නැහැ....

    ඕක හදපු මනුස්සය ලී ඉරන්නත් නෙවෙයි එක පැල කලේ....
    ඕක යටින් හෙවනින් ගියපු මිනිස්සු හිතුවෙත් නෑ මේක පොල් ගහක් තරම්වත් වටින්නේ නැහැ කියල...
    මම කවදාවත් බනින්නේ නැහැ ඕක හදපු මනුස්සයට... මොකද ඒ මනුස්සයට පින් දිදී තමයි මිනිස්සු වැස්සකට අවුව්වකට ඔය ගස් යට හිටියේ....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උඹ කියන දේ ඇත්තක් තියෙනවා.... නමුත් මචන් නුවර කරපු මේ වගේ වැඩ කිසිම එකක් හරියට උනේ නැහැ....

    Bake House එක ගාව ගහක් කැපුවා. නිකන්ම නිකන් පලයක් හිටවල යන්න ගියා.....
    එක්කෝ එක ආරක්ෂා කරන්න පිලිවෙක් කරන්න ඕන... එහෙම නැත්නම් තරමක් ලොකු ගහක් මොකක් හරි ක්‍රම වේදයකින් හිටවන්න ඕන... (ඔය ඕන තරම් කොළඹ කරන්නේ).
    එහෙම නැහැනේ.... තියෙන ඒවා ඔක්කොම කපනවා නමුත් හිටවිල්ලක් නැහැ....

    වැරදිලාවත් මේ කපන ගස් වෙනුවට ගස් හිටවනවා නම් ඒ පිළිබඳව මගේ බලවත් ප්‍රසාදය.....
    නමුත් මට ඒ ගැන අබ ඇටයක් තරම් වත් විශ්වාසයක් නැහැ...

    අනික දැන් ගස් ඉවත් කරන්න කාලේ හරි නම් එකක් හැර එකක් වගේ ක්‍රම වේදයකින් ඉවත් කරා නම් හරිනේ.... වැව රවුම වටෙත් අපි projects වලට හිටවපු ගස් දැන් තියෙනවා ලොකු වෙලා....
    නමුත් ඔන්න වැව රවුම හදන කාලේ ඒ හදපු ගස් ඔක්කොම ගලවලා ග්‍රවල් (වැලි පස්) පුරවලා... පිඩලි ඇල්ලුවා.... දැන් ගස් හැදෙන්නේ නැහැ හොඳට.... ඇයි ග්‍රවල් වල මොන ගස් ද?

    මේ අවුරුද්දකට කලින් දෙසැම්බර් වැස්සටයි හුළඟටයි ලොකු අත්තක් කඩන් වැටිලා පාරේ යමින් තිබ්බ වාහනේක හිටපු නාවික හමුදාකෛාල්ලෙක් මරුණා.ඒ වගේම ත්‍රී වීල් එකක් උට වැටිලා එතනම තාත්තා. ගිය සතියේ නුවර ඉඳන් එද්දි මහ අත්තක් ලයිට් වයර් එකක් එක්කම පාර මැද මහ වැස්සෙම.. අපටත් දැනෙනවා බං පායන දවස් වල කාන්තාරේ වගේ.. එපා වෙනවා. ඒත් ජීවිතයක් උඩට වැටුනා නම් නුවර උඔලම මේ වගේම බනීවි නිලධාරීන්ටයි ආණ්ඩුවටයි..ඇයි මෙච්චර පරණ ගස් අයින් නොකර ටැටෙනකම් බං හිටියේ කියලා.
    කොහෙමත් අපේ රටේ ඉන්න නිලධාරී හැත්තයි දේශපාලු හැත්තයි වැඩ කරන්නේ අතේ පෙනෙන දුර මායිමේ විතරයි... අනාගතේ ගැ දැක්මක් නැහැ...
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උඹ නුවරද? නුවර නෙවෙයි නම් කතා කරලා වැඩක් නැහැ.... තර්ක කරලා වැඩකුත් නැහැ...
    මොකද පොල් ගහක් ඔතන තිබ්බ නම් ඔය මෙච්චර අවුරුදු 100 ක් තිබ්බ සුන්දරත්වේ නුවර තියෙන්නේ නැහැ....
    ඔතනින් මිනිස්සු 10000ක් විතර දවසකට එහා මෙහා යන්න ඇති.... ඒ මිනිස්සු ඔය ගස් වල හෙවනින් ලැබුණු සැනසිල්ල පොල් ගහකින් ගන්නද බං?
    ඕනෑම මනුස්සයෙකුට තර්ක කරන්න පුළුවන් එක එක දේවල් කියල...
    අතීතයක් තියෙන ගසක වටිනාකම මුදලට තක්සේරු කරන උඹ හිතන්නේ වෙන දෙයක්....
    මම හිතන්නේ වෙන දෙයක් ඒ නිසා අපි දෙන්න තර්ක කරලා වැඩක් නැහැ....

    ඕක හදපු මනුස්සය ලී ඉරන්නත් නෙවෙයි එක පැල කලේ....
    ඕක යටින් හෙවනින් ගියපු මිනිස්සු හිතුවෙත් නෑ මේක පොල් ගහක් තරම්වත් වටින්නේ නැහැ කියල...
    මම කවදාවත් බනින්නේ නැහැ ඕක හදපු මනුස්සයට... මොකද ඒ මනුස්සයට පින් දිදී තමයි මිනිස්සු වැස්සකට අවුව්වකට ඔය ගස් යට හිටියේ....

    කතා කරලා වැඩක් නෑ කොලබ වගේ කරන්න යන්නේ නුවරත් ඔක කරන ගොබ්බයෝ 2ක් ඉන්නවා එකෙක් තමා අර පලවෙනි පාරට සින්ගප්පූරු ගියපු මැටි නගරාදිපතියා අනිකා බය බය ගෝතා පොරගේ නාගරික සන්වර්දනෙන් තමා ඔවා කරන්නේ :angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මම මචන් අපේ වත්තකවත් ගහක් කපන්න දෙන්නේ නැහැ, විශේෂ උවමනාවක් නැත්නම්...
    ගහ කොළට ආදරේ කරන මිනිස්සු ස්වභාවධර්මයා ආරක්ෂා කරනවා බං...
    එකයි මට දුක....!
    නගරයකට ලස්සන අවශ්‍යයි... නමුත් එක හෙමින් පිළිවෙලකට කරන්න ඕන....
    එක පාරට තියෙන ලස්සන එහෙම්පිටින්ම විනාස කරන්නේ නැතුව...

    ඔයවගේ මාර ගස් තියනවා. අපේ එස්කොලේ ඉදන් තුන්මුල්ල පැත්තට යනකොට අවුරුදු 6 තිස්සේ අපි ඔය ගස් යටින් යනවා. ගිනි අවුවට වත් දාඩිය දන්නේ නා. හිත ඇතුලේ ඇදපු චිත්‍ර වගේ. ඒවා මතකේ තියනවා. සැරිසැර උබට ලස්සනට දක්ෂවිදියට, කරන්න පුලුවන්උන හේතුව දැන් දන්නවා මම. ඔහොම සංවේදීව හිතන්න පිලුවන් බොහොම අතලොස්සකට
     
    • Like
    Reactions: kandyan

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ අවුරුද්දකට කලින් දෙසැම්බර් වැස්සටයි හුළඟටයි ලොකු අත්තක් කඩන් වැටිලා පාරේ යමින් තිබ්බ වාහනේක හිටපු නාවික හමුදාකෛාල්ලෙක් මරුණා.ඒ වගේම ත්‍රී වීල් එකක් උට වැටිලා එතනම තාත්තා. ගිය සතියේ නුවර ඉඳන් එද්දි මහ අත්තක් ලයිට් වයර් එකක් එක්කම පාර මැද මහ වැස්සෙම.. අපටත් දැනෙනවා බං පායන දවස් වල කාන්තාරේ වගේ.. එපා වෙනවා. ඒත් ජීවිතයක් උඩට වැටුනා නම් නුවර උඔලම මේ වගේම බනීවි නිලධාරීන්ටයි ආණ්ඩුවටයි..ඇයි මෙච්චර පරණ ගස් අයින් නොකර ටැටෙනකම් බං හිටියේ කියලා.
    කොහෙමත් අපේ රටේ ඉන්න නිලධාරී හැත්තයි දේශපාලු හැත්තයි වැඩ කරන්නේ අතේ පෙනෙන දුර මායිමේ විතරයි... අනාගතේ ගැ දැක්මක් නැහැ...

    උඹ කියන දේ මම පිලිගන්නවා... එකයි මම කිව්වේ ඉස්සර ගස් කඳු බානවා නිතරම....
    අනවශ්‍ය අතු... දිරච්ච ඒවා සහ කබොල වල් තියෙන ඒවා.....
    දැන් එහෙම දෙයක් නැහැ.... ඔහේ තියෙනවා.
    විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ල වයර් එකක් ගියොත් ඒ පැත්ත ඉවරම කරලා දානවා... යේ ගහක සමබරතාවය වගේ දේවල් වලින් වැඩක් නැහැ උන්ට....

    ඒවා හරියට කළා නම් ගහත් බේරාගෙන මිනිස්සුත් බේරගන්න තිබ්බා....
    ඒ වෙනුවට ගහෙන් ගෙඩි එන්න වගේ තියෙන ඔක්කොම ගස් කපල දාල හරියන්නේ නැහැනේ බං.....
    දැන් ඉතින් යේ ඔය පාරේ ගස් හිටෙව්වට වැඩක් නැහැ... කලබල වෙලාවට පෑගිලා... අපේ උන් කෙල ගහල...කුණු දාල ඒවා විනාශ වෙලා යනවා...
    ඔන්න ඕකයි වෙන්නේ...
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම ගිය මාසේ ආවාම දැක්කා හැමතැනම කහ ඉරි මම ඇහුවා නගරසබාවේ දන්න පොරක් ගෙන් පොර කිවුවා නගරාදිපති ලු එහෙම කරන්න කිවුවෙ සින්ගප්පූරුවෙ වගේ අපි නොදන්න සින්ගප්පූරුව :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ කියන දේ මම පිලිගන්නවා... එකයි මම කිව්වේ ඉස්සර ගස් කඳු බානවා නිතරම....
    අනවශ්‍ය අතු... දිරච්ච ඒවා සහ කබොල වල් තියෙන ඒවා.....
    දැන් එහෙම දෙයක් නැහැ.... ඔහේ තියෙනවා.
    විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ල වයර් එකක් ගියොත් ඒ පැත්ත ඉවරම කරලා දානවා... යේ ගහක සමබරතාවය වගේ දේවල් වලින් වැඩක් නැහැ උන්ට....

    ඒවා හරියට කළා නම් ගහත් බේරාගෙන මිනිස්සුත් බේරගන්න තිබ්බා....
    ඒ වෙනුවට ගහෙන් ගෙඩි එන්න වගේ තියෙන ඔක්කොම ගස් කපල දාල හරියන්නේ නැහැනේ බං.....
    දැන් ඉතින් යේ ඔය පාරේ ගස් හිටෙව්වට වැඩක් නැහැ... කලබල වෙලාවට පෑගිලා... අපේ උන් කෙල ගහල... මුණු දාල ඒවා විනාශ වෙලා යනවා...
    ඔන්න ඕකයි වෙන්නේ...

    මමත් උඔ වගේම පරිසරයට ආදරේ කරන කෙනෙක් බං...මමත් ගස් කපන එවුන්ට කැමති නැහැ. මම නම් නිකමට වත් ගහක අත්තක් කඩන්න කැමති කෙනෙක් නෙව්.. මට හිතෙන්නේම ගස් වලටත් අපිට වගේ පණ තියෙනවා කියලා.. දැනෙනවා කියලා..:yes:
    ගොඩක් එවුන් කැමති කොන්ක්‍රිට් වනාන්තර වලට... ඒසී කාමර වලට.... නැතුව ගහක් යට සීතල හෙවනේ ඉන්න නෙව් :sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ල වයර් එකක් ගියොත් ඒ පැත්ත ඉවරම කරලා දානවා... යේ ගහක සමබරතාවය වගේ දේවල් වලින් වැඩක් නැහැ උන්ට....

    දැන් බෝඩ් එකන් කපන්නේ අඩුවෙන් බන්. පාවිච්චි කරන්නේ බන්ඩ්ල් කේබල්. ගස් වැඩිපුර තියන හැමතැනම එක කරන්න යන්නනේ.