goodshed එකේ පිච්චෙන අව්වේ ඉඳල ඔය හරියට ආවම පැහැදිලිවම ලොකු වෙනසක් දැනෙනවා.......ඉස්සර කෙලින්ම පේමන්ට් එක මැද තිබිලත් ඔය ගස් කැපුවේ නැත්තේ ඒ හේතුව නිසා.......
හෙළයෙක්;17598926 said:ගහ අවුරුදු 100ක් පරණයි කියන්නෙ කොයි වෙලේක හරි පතබෑවිලා තියෙයි ඔළුවට. අපේ කැම්පස් එකේ වලෙත් ගහ කැපුව පරණ නිසා. දැන් අලුතෙත් හිටවල. දැනට අවුරුදු 50කට කලින් ඉදපු අය ගහක් හිටෙව්ව නන් ඔතන පරණ ගහ වෙනුවට අලුත් ගහක් තියෙයි.
ගහේ කබොල්ලක් තියෙනවා නම් හරි..... දිරල නම් හරි..... ගහ සමබර නැත්නම් හරි කැපුවට කමක් නෑ.....
අද වෙනකල් අත්තක්වත් කඩාගෙන වැටිලා නැහැ ඔය ගස් ටිකේ....
අනික ඉස්සර ඕවා වෙලාවට කප්පාදු කළා..... දැන් මුලින්ම කප්පාදු කරලා....
කබොල්ලක් තිබුණු නිසා තමයි මම Bake House එක ගාව ගහ කපන එකට විරුද්ධ නොවුනේ..... නමුත් මේ ගස් පෙළ කිසිම අවුලක් නැතිව හොඳින් තිබන ගස්.....
ඕවට වැඩ පරණයි වැවරවුමේ තියෙන මාර ගස් ටික.....
දැන් ඔබ තුමා එහෙම කියනවා නම් වැව රවුමේ තියෙන ගස් ඔක්කොම කපන්න වෙනවා... මොකද මාලිගාව ගාව තියෙන ඔක්කොම අවුරුදු 100 ට වැඩ පරණයි....
එතකොට එක හරිද?

ඉස්සර නුවර ඔය ගස් යටින් යද්දි මාර කික් ඒකක් එන්නේ... මුං මහ සක්කිලි, මුං මැරෙන්නේ සෑහෙන්ට විදොලා බල්ලො වගේ..![]()

ඔව් මචන්.... මුළු මහනුවරම සාප කරනවා කරපු වැඩේට..... ඕක ඊයෙයි අදයි දැකපු මිනිස්සු හූල්ල හූල්ල .... සාප කර කර ගියේ ඔතනින්....![]()

https://mega.co.nz/#!G0lECA7S!PuE6fLHTPNb3E6H69ObH1jFfOsPVHFMVKzw3h96fXHs
MEGA
mega.co.nz
The Real Cost of Highway Development - Prof. Amal S. Kumarage
මාතරටත් ඔකම උනා මිට වසර කිහිපයකට පෙරම