Sons of Anarchy

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
wadak na ban pattama tv series ekak patta chater widihata end kala...habai ithin aththa thamai naraka wada kaloth kawada hari ewata wandhi gewanna wenawa mona widihata hari....
අයි ගොට් දිස් කියුවෙ. ඕපිගෙ අවසන් වචනත් ඒකම තමයි. :(
 

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    :(:(:no::no::no:we didn't expect it to happen but it did.....:(:(

    මේ මාසේ මුල් ටිකේ jax final ep 1ක මැරෙනවා කියලා leak උනා නේ .ඒ හින්දා හිත හදන් උන්නා.
    white coller 1keth තව පොඩ්ඩෙන් Neal ta shot eka :)