SRI LANKA 6/0 (3.0 ov)
SRI LANKA lead by 54 runs with 10 wickets in hand

ඇට කෝට්ට වගේ කේස් එකක්. හිටපු ගමන් බෝලෙ කැලේ දාන්නෙ. ඒත් හැම වෙලේම 140+ දානවා. බෝලින්ග් ඇක්ෂන් එක හොඳයි. හදල ගත්තොත් නම් අපි ගොඩම තමයිකව්ද බන් මේ දුෂ්මන්ත චමීර කියන්නේwickets 3ක්ම අරන්

දැණ් ආවට ත්රෙඩ් උඩින් බලල යන්නෙ මලේ. වැඩ වැඩී නෙ බංආ සහෝ කොහොමද ගොඩ දවසකින් දැක්කේ![]()

Dilruwan Pererawa eliye thiyala PHT Kaushal wa test eke gahuwoth apita dinanna chance eka wadi. Dilruwan wa man dakina widihata madi. Herath nathi nisa wicket taking bowler kenek oni. Mei mage team eka....
1. Dimuth,
2. Silva,
3. Sanga,
4. Thiri,
5. Chandi,
6. Angie,
7. Prasanna / Niroshan,
8. Dammika,
9. Suranga,
10. Eranga,
11. Tharindu Kaushal
ඈන්ජියා 4 බැට් කරා නම් හරි කියල බං මට හිතෙන්නෙ. නැත්නම් 5. ටීම් එකේ හැටියට නම් 5. ඒත් බුවාගෙ හැටියට නම් 4එළකිරි කොල්ලෙක්;17600449 said:ඇට කෝට්ට වගේ කේස් එකක්. හිටපු ගමන් බෝලෙ කැලේ දාන්නෙ. ඒත් හැම වෙලේම 140+ දානවා. බෝලින්ග් ඇක්ෂන් එක හොඳයි. හදල ගත්තොත් නම් අපි ගොඩම තමයි![]()


එළකිරි කොල්ලෙක්;17600465 said:ඈන්ජියා 4 බැට් කරා නම් හරි කියල බං මට හිතෙන්නෙ. නැත්නම් 5. ටීම් එකේ හැටියට නම් 5. ඒත් බුවාගෙ හැටියට නම් 4
appata siri 140+ dana ekek innawada ape rate
mn kiynne malinga , dilhara ara![]()
okath ekai gilcrist okath ekaiKo Sanga
Fuck You Hayden![]()

