වනිදුට හොඳ අනාගතයක් තියනවා. සඳකැන් නම් හරියන්නෙ නෑ. ඌට ඊයෙ ගහපු නිසා නෙමේ කියන්නෙ. උගෙ ඕවර් එකක ලූස් බෝල් අඩුමගානෙ 2ක් විතර තියනවා. එහෙම උනාම අනිත් බෝල් කොච්චර හොඳට දැම්මත් වැඩක් නෑ. ධනුෂ්ක ගහනවා බලන්න ආස හිතෙනවා. ඌ පොසිටිව් ඇටිටියුඩ් එකකින් ප්ලේ කරන්නෙ
wanidu patta.digatama chance denna oneඒක තමයි මචං මට පළවෙනි මැච් එකේදිම ඒක තේරුනා. පට්ටම අනාගතයක් තියෙනව.

malinga ge golaya ta patta happy athi.
අනිවා කයි, shakib out උන ගමන් නයියම තමාBangaliyo kai da afgan gen

අනිවා කයි, shakib out උන ගමන් නයියම තමා
තව wickets 4යි නේ !!