mokakda normal frequency eka
prepaid Frequencu eka 1800 GHz lankawe use karanne
Fixed nam 2300MHz
Oye dongle eke wada karanne 2600 / 2300 MHz witharai
mokakda normal frequency eka
ela ela mokkada sim used karanne normal prepaid sim da![]()
මගේ Xiaomi Redmi Note 4G එකත් ආවෝ.....![]()
$189 with ෆ්රී ශිපින්ග්
ලින්ක් එක දාපන් මචන්. ටැක්ස් වැදුනද ? ෆෝන් එක ගැන පොඩ්ඩක් කියපන්කෝ... PLEASE

ටැක්ස් වැදුනේ නැ..ෆොනේ එක හොදයි ගොරිල්ලා ග්ලාස් තියෙන්නේ..උන් එක කියලා නැ..එත් මං ටෙස්ට් කරලා බැලුව.මේකෙන් තමයි ගත්තේ..මේකෙ තියෙනවා ඔක්කොම විස්තර
http://www.pandawill.com/xiaomi-hon...6ghz-2gb-8gb-55-inch-hd-ips-130mp-p92615.html

Tax ගැහුවත් ලොකු ගාණක් යන් නෑ.
ඒ උනාට කට්ටක් කන්න එපැයි බං
ඒක නම් ඇත්ත. ඒත් Tax වදින සම්භාවිතාවය ගොඩක් අඩුයි.
මචන් ෆෝන් එකේ ගූගල් ප්ලේස්ටෝර් නෑ නේද... ? ඒක දාගන්න ලේසියිද.. ?. මොනා වුනත් පට්ට ෆෝන් එක!!![]()
e ei ban e![]()

kathama seen eka msg karannath ba 

ටැක්ස් වැදුනේ නැ..ෆොනේ එක හොදයි ගොරිල්ලා ග්ලාස් තියෙන්නේ..උන් එක කියලා නැ..එත් මං ටෙස්ට් කරලා බැලුව.මේකෙන් තමයි ගත්තේ..මේකෙ තියෙනවා ඔක්කොම විස්තර
http://www.pandawill.com/xiaomi-hon...6ghz-2gb-8gb-55-inch-hd-ips-130mp-p92615.html
මචන් ෆෝන් එකේ ගූගල් ප්ලේස්ටෝර් නෑ නේද... ? ඒක දාගන්න ලේසියිද.. ?. මොනා වුනත් පට්ට ෆෝන් එක!!![]()
google playth nae lu ekatanam lucky ge eka daganna puluwaneth 8 gb ekath madi neda ban . cam ehamana suppa eth chines ewala oya kiyana tharamma thiyanawada kiyalanam danne ne
drugs sell kara kiyalakathama seen eka msg karannath ba
![]()
ube ebay ekada close une paypal da
mokata owa uba sell karanawada danne nae
uba ebay sellinguth karanawada 
e kiyanne ?ube ebay ekada close une paypal da