::::Cool Ebay Gadgets III::::

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ela ela mokkada sim used karanne normal prepaid sim da :rolleyes:

    මම Check කලේ Dialog 4G Fixed Line Special SIM එකක් දාලා. Dialog එකෙන් දෙන 4G Fixed Connection එකට දෙන SIM එක Device එකත් එක්ක marry කරලා දෙන්නේ. එ් SIM එක වෙන එකකට දැම්මට වැඩ කරන්නේ නැහැ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මගේ Kingzone n3 එක ආවෝ. . . . USD 180.00

    Kingzone-N3-NO.1-Mi4.jpg

    25gbbcj.jpg

    25iowwj.jpg

    35aoysx.jpg

    33w8jv6.jpg
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මගේ Xiaomi Redmi Note 4G එකත් ආවෝ..... :cool: :yes: $189 with ෆ්‍රී ශිපින්ග්

    ලින්ක් එක දාපන් මචන්. ටැක්ස් වැදුනද ? ෆෝන් එක ගැන පොඩ්ඩක් කියපන්කෝ... PLEASE

    ටැක්ස් වැදුනේ නැ..ෆොනේ එක හොදයි ගොරිල්ලා ග්ලාස් තියෙන්නේ..උන් එක කියලා නැ..එත් මං ටෙස්ට් කරලා බැලුව.මේකෙන් තමයි ගත්තේ..මේකෙ තියෙනවා ඔක්කොම විස්තර
    http://www.pandawill.com/xiaomi-hon...6ghz-2gb-8gb-55-inch-hd-ips-130mp-p92615.html
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මගේ Xiaomi Redmi Note 4G එකත් ආවෝ..... :cool: :yes: $189 with ෆ්‍රී ශිපින්ග්

    ලින්ක් එක දාපන් මචන්. ටැක්ස් වැදුනද ? ෆෝන් එක ගැන පොඩ්ඩක් කියපන්කෝ... PLEASE

    Tax ගැහුවත් ලොකු ගාණක් යන් නෑ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ටැක්ස් වැදුනේ නැ..ෆොනේ එක හොදයි ගොරිල්ලා ග්ලාස් තියෙන්නේ..උන් එක කියලා නැ..එත් මං ටෙස්ට් කරලා බැලුව.මේකෙන් තමයි ගත්තේ..මේකෙ තියෙනවා ඔක්කොම විස්තර
    http://www.pandawill.com/xiaomi-hon...6ghz-2gb-8gb-55-inch-hd-ips-130mp-p92615.html

    මචන් ෆෝන් එකේ ගූගල් ප්ලේස්ටෝර් නෑ නේද... ? ඒක දාගන්න ලේසියිද.. ?. මොනා වුනත් පට්ට ෆෝන් එක!! :rolleyes:

    google playth nae lu ekatanam lucky ge eka daganna puluwan :yes: eth 8 gb ekath madi neda ban . cam ehamana suppa eth chines ewala oya kiyana tharamma thiyanawada kiyalanam danne ne