මචං හොද watch එකක් කියපන්කො ගන්න... කවදාවත් watch බැදලා නෑ..කෙල්ල කිව බදින්න කියල..
![]()
කළු පාට.. මේ වගේ එකක් නම් හොදයි..
http://www.ebay.com/itm/111384775449
rep වලින් ගහනවා හැමෝටම..![]()
Meka balapan, Meka poddak decent anith ewata wada, Brand ekat hodai !!

http://www.ebay.com/itm/360673547388
කෙල්ල කිව බදින්න කියල..

Kisima metal gatiyak nah straps wala, nikan plastic wagea. photos walata lassanai items a unata badu gedarata awama thama thernne badu wala agea 
උබ දුන්න එකට හිත ගියා මචං.. ඒක උබ ගත්තද.. මං ඒක ගන්නවා එහෙනම්.. 

kawuru hari ekek explain karpallako ban

