☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ගමේ පාරක් ගහන්න?

තෝ අහිංසක කෙල්ලෙක් අමාරුවේ දන්න නේද හදන්නේ? :growl:
අනේ නෑ,සුටි වෙඩිල්ලක් තියලා අහිංසක විදියට ඉන්නවා :baffled:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:) තැන්කු වේවා සහෝ.. මම ලගනම් ඔච්චර කාසි නැහැ..:baffled: පුළුවන් විදිහට දෙන්නම් මචං.. :)rep +6
එල එල මචං
11.gif
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මං අහන්නෙ තමන්ගෙ කෙල්ල රෑ හතට ඉතර මහ වැස්සෙ, ටුක්ටුක් නැතුව අතරමං වෙලා. කටු කාලා පයින්ම එනකොට, ඒ අස්සෙ my3 ගෙ රැස්වීමක් හින්දා පාර බ්ලොක් වෙලා තියනකොට, දුක කියන්න ගත්තු කෝල් එක දුක හරියට එන්ඩ කලින් කොහෙවත් ඉන්න කොල්ලෙක් එක්ක අනිත් ෆෝන් එකෙන් කතා කරන එක සාදාරණද! ඒ කරලා මුකබානා වගේ කට් කලා. මුන්දැගෙ ඇස් ඇරෙන්ඩ අනේ දෙයියනේ කවුරුහරි මාව කිඩ්නැප් කරන්න නැත්තන් වාහනේකට යට කරන්න. ඕ යේස්.

ade kala kellange shoka geethaya

:shocked::shocked: මොකක් යකෝ මගේ කෙල්ලත් මහ රැ 7 ට MY3 ගේ රැස් වීම හින්ද එන්න බැරුව හිටියේ traffic එකේ.. :dull:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අනේ මාවත් ගන්නකො සෙල්ලම් කරන්න... :(
මට හයියෙන් දුවන්නත් පුළුවන් :yes:
මල්ලි ඔයාගේ තත්පරයට මීටර් කීයද ප්‍රවේගය ? :rofl:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
:angry::angry::angry: මාව මාරයා කරගන්නේ නැතුව ගිහින් කාල වරෙන්
:oo::baffled: මම වැරදි ප්‍රශ්නයක් ඇහුවද මන් දන්නෙත් නැහැ බඩගින්නෙම.. :( හා හා මන් කාල එන්නම් :lol: