Last edited:
දෙන්නට 25 ගානේ දුන්නා...
තැන්කු වේවා සහෝ.. මම ලගනම් ඔච්චර කාසි නැහැ..
පුළුවන් විදිහට දෙන්නම් මචං..
rep +6අහ එක මිසක්...![]()
වික්ටර් රත්නායක සූරීන් තාම ඉන්නවද බන්


මාව මාරයා කරගන්නේ නැතුව ගිහින් කාල වරෙන්අනේ නෑ,සුටි වෙඩිල්ලක් තියලා අහිංසක විදියට ඉන්නවාගමේ පාරක් ගහන්න?
තෝ අහිංසක කෙල්ලෙක් අමාරුවේ දන්න නේද හදන්නේ?![]()

අඩෝ එච්චර තියේද???තැන්කු වේවා සහෝ.. මම ලගනම් ඔච්චර කාසි නැහැ..
පුළුවන් විදිහට දෙන්නම් මචං..
rep +6


එල එල මචංතැන්කු වේවා සහෝ.. මම ලගනම් ඔච්චර කාසි නැහැ..
පුළුවන් විදිහට දෙන්නම් මචං..
rep +6
අනේ මාවත් ගන්නකො සෙල්ලම් කරන්න...උබ කව්ද? මොකෙක්ද?![]()


මෙතන මොකද වෙන්නේ??
අලුත් ත්රෙඩ් එකක්
මාවත් ගන්නවද??![]()
මං අහන්නෙ තමන්ගෙ කෙල්ල රෑ හතට ඉතර මහ වැස්සෙ, ටුක්ටුක් නැතුව අතරමං වෙලා. කටු කාලා පයින්ම එනකොට, ඒ අස්සෙ my3 ගෙ රැස්වීමක් හින්දා පාර බ්ලොක් වෙලා තියනකොට, දුක කියන්න ගත්තු කෝල් එක දුක හරියට එන්ඩ කලින් කොහෙවත් ඉන්න කොල්ලෙක් එක්ක අනිත් ෆෝන් එකෙන් කතා කරන එක සාදාරණද! ඒ කරලා මුකබානා වගේ කට් කලා. මුන්දැගෙ ඇස් ඇරෙන්ඩ අනේ දෙයියනේ කවුරුහරි මාව කිඩ්නැප් කරන්න නැත්තන් වාහනේකට යට කරන්න. ඕ යේස්.
ade kala kellange shoka geethaya

මොකක් යකෝ මගේ කෙල්ලත් මහ රැ 7 ට MY3 ගේ රැස් වීම හින්ද එන්න බැරුව හිටියේ traffic එකේ..
අනේ මාවත් ගන්නකො සෙල්ලම් කරන්න...
මට හයියෙන් දුවන්නත් පුළුවන්![]()

අනේ මාවත් ගන්නකො සෙල්ලම් කරන්න...
මට හයියෙන් දුවන්නත් පුළුවන්![]()



මාව මාරයා කරගන්නේ නැතුව ගිහින් කාල වරෙන්

මම වැරදි ප්රශ්නයක් ඇහුවද මන් දන්නෙත් නැහැ බඩගින්නෙම..
හා හා මන් කාල එන්නම් 