Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ලන්කාවෙ එකවුන්ට් ඩයිනමික් අයිපී නීසා ෆේක් එකවුන්ට් විදියට ඩිටෙක්ට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.

ඒ උනාට බං ඔච්චර ස්පීඩ් එකකින් අඩු වෙන්න පුලුවන්ද බං? :shocked::shocked:
 

amila1amila

Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    මචං ඔය fake likes...real likes එහෙම rmove කරන්න ba.. ban කරත් like එක තියෙනවා.. fake අඩුවෙනවා ගෙව්වේ නැති උනාම... අත්දැකීමෙන් කියන්නේ... උඹලා දන්නේ නැති උනාට විරවන්ශයගේ page එකෙත් ඔහොම උනා...

    matath hitenne ehema thama.balahan 21 wenakan normal eke tibila 22 di eka sarema likes wadi wela.chart eka balahanko:nerd:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    199,929 :shocked:
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් හරි නොපෙනෙන බලවේගයකගෙ හරි වැඩක්..:)

    ලන්කාවෙ එකවුන්ට් ඩයිනමික් අයිපී නීසා ෆේක් එකවුන්ට් විදියට ඩිටෙක්ට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පේජ් එකේ ඇඩ්මින්ට සල්ලි දීලා ඌව අරගෙනද දන්නේ නෑ. මොකද හරි හමන් හැකර් කෙනෙක් ලයික් අඩු කර කර ගොන් ආතල් ගන්නේ නෑ නේ බං. කෙලින්ම පේජ් එක Deface කරන්න පුලුවන් නේද? :confused:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මටනම් හිතෙන්නේ කව්රුහරි fiverr use කරලා හරි bot එකෙකින් හරි මේකේ likes ගැන වැඩි කරලා තියෙනවා.. ඒවා මට්ටු වෙලා දැන් remove වීගෙන යනවා.. බලමු 20,000 ක් 30,000 විතර අඩු වෙලා නතර වෙයිද කියල..හැබැයි මගේ like එක අඩු වුන එකනම් මට ප්‍රෙහෙලිකාවක් :dull:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ලන්කාවෙ එකවුන්ට් ඩයිනමික් අයිපී නීසා ෆේක් එකවුන්ට් විදියට ඩිටෙක්ට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.

    Ehenam account ekama remove wenna epaye ban.. likes denne IP eken newe ne user account eken ne :confused: normal rating system ekek newe ne.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    8 වෙනිදා උදෙට අපිම ගිහින් ලයික් ගාන වෑඩි කරලා එන්නම්කො..එතකම් ඔය ජිල්මාට් කාරයො ඈති තරම් අඩු කරලා සිරො කරලා තියපල්ලකො...මිනිස්සු නෑගි හිටපු දාට තෙරෙවි ජන මතය කොහොමද කියලා
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔන්න ඕක තමයි මම පටන් ගද්දිම දාපු දෙවනි ත්‍රෙඩ් එකම දැම්මේ බං මහින්දයා හොර කරලා දිනනවා කියලා. ඌ හොර චන්ද දාන්න බඩු ගෙනත් තියෙන්නේ පෙට්ටි පිටින් මාරු කරන්න බලාගෙන මෙදා පාර. ඔක්කොම pre planed. ඒත් මේ උත්සාහය චන්ද කඩලා පුලුවන් තරම් මෛත්‍රීට චන්ද අරගෙන දෙන්න. නෙට් එකේ නෙමෙයි බං ඔ‍ෆිස් එකෙත් ගොඩක් උන්ව හැරෙව්වා. නෑයොත් ගොඩක් උන්ව හැරෙව්වා. මොකද එතකොට හොර චන්ද දාන එකත් ගොඩක් දාගන්න බැරි වෙන නිසා ලක්ශ ගණනකින්ම. උඹලට ඇතුලේ කනෙක්ශන් තියෙනම් පොඩ්ඩක් හොයලා බලපන්. මහින්ද හොර චන්ද දාන්ට ගෙනියන ගේම. :oo::oo:
    බොරු කියන්න එපා බන්.. එහෙමනම් අපි කොහොම හරවන්නේ ඇත්ද??? පරණ unp කාරයත් මේ පර මහින්දට දෙනවා.. රනිල් පක්ෂේ කැවා කියලා... චන්ද්‍රිකා වගේ එඋන් නිසා ගොඩක් ජන්ද මහින්දට?? අපේ තාත්තගේ පැත්තේ ඔක්කොම unp.. නමුත් මේපාර මහින්දට.. ඔෆිස් එකෙත් දෙමළ ඩලල් ටික ඇරෙන්න අනිත් ඔක්කොම මහින්දට... පන්සලට ගියත් හාමුදුරුවෝ බණට හැම ඉරිදාම මිනිස්සුන්ට අවසාන ටිකේ කියන්නේ මහින්දට ජන්දේ දෙන්න කියලා.. මුත්රි කොමත් දිනන්නේ නෑ.. ඒක sf කලේ කිව්වා වගේම කතාවක්.. මහින්ද දන්නවා මහින්ද දිනනවා කියල එත් මහින්දට ඕනේ විශිෂ්ට ජයක්..මහින්දට මේක නිකන් දිනලා වැඩක් නෑ.. එකයි මිනිහා බැහැලා වැඩ..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මටනම් හිතෙන්නේ කව්රුහරි fiverr use කරලා හරි bot එකෙකින් හරි මේකේ likes ගැන වැඩි කරලා තියෙනවා.. ඒවා මට්ටු වෙලා දැන් remove වීගෙන යනවා.. බලමු 20,000 ක් 30,000 විතර අඩු වෙලා නතර වෙයිද කියල..හැබැයි මගේ like එක අඩු වුන එකනම් මට ප්‍රෙහෙලිකාවක් :dull:

    Ow ban.. oka wenna puluwan.. mokek hari bot ekakata dunnada danne na page eka..