ලන්කාවෙ එකවුන්ට් ඩයිනමික් අයිපී නීසා ෆේක් එකවුන්ට් විදියට ඩිටෙක්ට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.
ඒ උනාට බං ඔච්චර ස්පීඩ් එකකින් අඩු වෙන්න පුලුවන්ද බං?


ලන්කාවෙ එකවුන්ට් ඩයිනමික් අයිපී නීසා ෆේක් එකවුන්ට් විදියට ඩිටෙක්ට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.


මේ පේජ් එක සස්පෙන්ඩ් වෙයි උකන්නො ගොන් වැඩකරන්න එපාpatta scene 1ka api okata links aran demu mama dan likes 2000k danna yanne


මචං ඔය fake likes...real likes එහෙම rmove කරන්න ba.. ban කරත් like එක තියෙනවා.. fake අඩුවෙනවා ගෙව්වේ නැති උනාම... අත්දැකීමෙන් කියන්නේ... උඹලා දන්නේ නැති උනාට විරවන්ශයගේ page එකෙත් ඔහොම උනා...


199,929
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් හරි නොපෙනෙන බලවේගයකගෙ හරි වැඩක්..

ලන්කාවෙ එකවුන්ට් ඩයිනමික් අයිපී නීසා ෆේක් එකවුන්ට් විදියට ඩිටෙක්ට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.
normal rating system ekek newe ne.බොරු කියන්න එපා බන්.. එහෙමනම් අපි කොහොම හරවන්නේ ඇත්ද??? පරණ unp කාරයත් මේ පර මහින්දට දෙනවා.. රනිල් පක්ෂේ කැවා කියලා... චන්ද්‍රිකා වගේ එඋන් නිසා ගොඩක් ජන්ද මහින්දට?? අපේ තාත්තගේ පැත්තේ ඔක්කොම unp.. නමුත් මේපාර මහින්දට.. ඔෆිස් එකෙත් දෙමළ ඩලල් ටික ඇරෙන්න අනිත් ඔක්කොම මහින්දට... පන්සලට ගියත් හාමුදුරුවෝ බණට හැම ඉරිදාම මිනිස්සුන්ට අවසාන ටිකේ කියන්නේ මහින්දට ජන්දේ දෙන්න කියලා.. මුත්රි කොමත් දිනන්නේ නෑ.. ඒක sf කලේ කිව්වා වගේම කතාවක්.. මහින්ද දන්නවා මහින්ද දිනනවා කියල එත් මහින්දට ඕනේ විශිෂ්ට ජයක්..මහින්දට මේක නිකන් දිනලා වැඩක් නෑ.. එකයි මිනිහා බැහැලා වැඩ..ඔන්න ඕක තමයි මම පටන් ගද්දිම දාපු දෙවනි ත්‍රෙඩ් එකම දැම්මේ බං මහින්දයා හොර කරලා දිනනවා කියලා. ඌ හොර චන්ද දාන්න බඩු ගෙනත් තියෙන්නේ පෙට්ටි පිටින් මාරු කරන්න බලාගෙන මෙදා පාර. ඔක්කොම pre planed. ඒත් මේ උත්සාහය චන්ද කඩලා පුලුවන් තරම් මෛත්‍රීට චන්ද අරගෙන දෙන්න. නෙට් එකේ නෙමෙයි බං ඔෆිස් එකෙත් ගොඩක් උන්ව හැරෙව්වා. නෑයොත් ගොඩක් උන්ව හැරෙව්වා. මොකද එතකොට හොර චන්ද දාන එකත් ගොඩක් දාගන්න බැරි වෙන නිසා ලක්ශ ගණනකින්ම. උඹලට ඇතුලේ කනෙක්ශන් තියෙනම් පොඩ්ඩක් හොයලා බලපන්. මහින්ද හොර චන්ද දාන්ට ගෙනියන ගේම.![]()
ලන්කාවෙ එකවුන්ට් ඩයිනමික් අයිපී නීසා ෆේක් එකවුන්ට් විදියට ඩිටෙක්ට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.



aththa. uba me tike mole athi katha tikak kiyanawa ban..




මටනම් හිතෙන්නේ කව්රුහරි fiverr use කරලා හරි bot එකෙකින් හරි මේකේ likes ගැන වැඩි කරලා තියෙනවා.. ඒවා මට්ටු වෙලා දැන් remove වීගෙන යනවා.. බලමු 20,000 ක් 30,000 විතර අඩු වෙලා නතර වෙයිද කියල..හැබැයි මගේ like එක අඩු වුන එකනම් මට ප්‍රෙහෙලිකාවක්![]()