patt ne mam 8.1 update kala withayi phone reset karanna una dan 8 mayiමම නම් කියන්නේ Lumia 635 එක ගන්න කියල මචං.. මොකද update එනවා.. Front cam එකක් නැති උනාම selfie photos ගන්න බැහැ. එත් lumia selfie app එක තියෙන නිසා එක ප්රශ්නයක් නෙමේ.
අනිත් දේ තමා windows phone 8 දුවන හැම phone එකක් ම windows 10 වලට update කරන්න පුළුවන් මචං







