windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම නම් කියන්නේ Lumia 635 එක ගන්න කියල මචං.. මොකද update එනවා.. Front cam එකක් නැති උනාම selfie photos ගන්න බැහැ. එත් lumia selfie app එක තියෙන නිසා එක ප්‍රශ්නයක් නෙමේ.
    අනිත් දේ තමා windows phone 8 දුවන හැම phone එකක් ම windows 10 වලට update කරන්න පුළුවන් මචං :)
    patt ne mam 8.1 update kala withayi phone reset karanna una dan 8 mayi:(
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Microsoft lumia Windows phone 10 concept :cool:
    :cool::cool::cool:
    කොහොමද කොල්ලෝ Lumia rocking නේද :P

    Me widihata awoth nam hondai.
    Eth me users la ge concepts nisa final release eke 50% of these features wath include karai da danne ne.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මමත් ගත්ත LUMIA 535

    e9evsw.jpg
     
    Last edited:

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    patt ne mam 8.1 update kala withayi phone reset karanna una dan 8 mayi:(

    කවදාවත් 4න් එකක් අලුත් version එකකට update කලාට පස්සේ reset කලා කියල. කලින් තිබුන පරණ version එක එන්නෙ නැහැ. sure උබ මොකක් හරි ජල්බරියක් කරගෙන තියනව...:yes::yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    machn mage 1320 eke IE eke online video stream karanakota samahara welawata 4n eka freeze wenawa. Ita passe 4n eka lock karala unlock karaama amuthu screen ekak enawa nikan signal nathi tv ekak wage. Ita passe power button ekak oban idan restart karanawa.

    meka wenne IE ekedi stream wenawanam vitharai. Video app eken stream wenakota na.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට කියන්නකෝ පුතාලා මේකට උත්තරයක්‌....මගේ ලුමියා එකට 32GB මෙමරි කාඩ් එකක් ගන්න ඉන්නේ...මොකක්ද ගන්නවා නම හොද බ්‍රෑන්ඩ් එක?Class 4 එක අවුලක් නැත්ද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    මචං youtube video එකක් IE එක හරහා බලනකොට ඔහොම වෙනවද?
    සමහර විට
    IE එකේ case එකක් වෙන්න ඇති මචං.. update එකකින් ඕක හදයි. UC browser, Surfy වගේ දේ try කරලා බැලුවද මචං
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජන්තු අයියා;17607755 said:
    මට කියන්නකෝ පුතාලා මේකට උත්තරයක්‌....මගේ ලුමියා එකට 32GB මෙමරි කාඩ් එකක් ගන්න ඉන්නේ...මොකක්ද ගන්නවා නම හොද බ්‍රෑන්ඩ් එක?Class 4 එක අවුලක් නැත්ද?
    අවුලක් නැහැ මචං.. හොද brand එකක් ගන්න.. scan disk එකක් ගන්න පුළුවන් නම් හොදයි..
    ADATA කියන එකත් හොදයි මචං
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Me widihata awoth nam hondai.
    Eth me users la ge concepts nisa final release eke 50% of these features wath include karai da danne ne.
    ඔව් බන් එක නම් ඇත්ත :(

    patt ne mam 8.1 update kala withayi phone reset karanna una dan 8 mayi:(

    එහෙම වෙන්න විදිහක් නැහැ නේ මචං. අයෙත් update කරලා බලපන් මචං.. settings - Phone updates
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අවුලක් නැහැ මචං.. හොද brand එකක් ගන්න.. scan disk එකක් ගන්න පුළුවන් නම් හොදයි..
    ADATA කියන එකත් හොදයි මචං

    kingston එකට වඩා Scan Disk එක හොදයි ද මචන්?මට අයියට කියලා ඩුබායි වලින් Scan Disk ගන්න පුළුවන් අඩුවට එහෙනම්..
     
    thimana

    Junior member
  • Dec 26, 2007
    39
    -1
    6
    මම වින්ෙඩාස් 535 ගත්තා.මෙග ඒරියා ඒකට 3ඡී නෑ. මට ෙමාබිෙටල් Settings danna ekek dipanko. Windows Account ekata phone eken log wenna hadanakota error ekak enawa. 2G walin log wenna baida?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජන්තු අයියා;17607952 said:
    kingston එකට වඩා Scan Disk එක හොදයි ද මචන්?මට අයියට කියලා ඩුබායි වලින් Scan Disk ගන්න පුළුවන් අඩුවට එහෙනම්..

    ඔව් මචං san disk තමා හොදම. එකෙත් එක එක ඒවා තියෙන ultra, ultra plus, extreme, extreme plus.. වගේ. ultra හරි ඊට වඩා හොද එකක් හරි ගනින් මචං :yes:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම වින්ෙඩාස් 535 ගත්තා.මෙග ඒරියා ඒකට 3ඡී නෑ. මට ෙමාබිෙටල් Settings danna ekek dipanko. Windows Account ekata phone eken log wenna hadanakota error ekak enawa. 2G walin log wenna baida?

    Name - Mobitel
    APN - mobitel3g ( 4G වලට mobitel)
    මේ ටික විතරක් දුන්නත් ඇති මචං..

    Proxy, port number ඕනෙත් නැහැ..

    Proxy - 192.168.50.163
    port - 8080

    මොකක් ද මචං එන error එක ?
     
    thimana

    Junior member
  • Dec 26, 2007
    39
    -1
    6
    Machang Gmail walatawath log weddi log wenne na...ai ban a...?
    2G wali net yanna baida ban....
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Machang Gmail walatawath log weddi log wenne na...ai ban a...?
    2G wali net yanna baida ban....

    2G වලින් අමාරුයි බන් net යන්න. speed ෆට්ට slow නේ..
    email address එකයි password එකයි හරියට දුන්නද මචං :confused:
     
    Status
    Not open for further replies.