windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ජන්තු අයියා;17607755 said:
මට කියන්නකෝ පුතාලා මේකට උත්තරයක්‌....මගේ ලුමියා එකට 32GB මෙමරි කාඩ් එකක් ගන්න ඉන්නේ...මොකක්ද ගන්නවා නම හොද බ්‍රෑන්ඩ් එක?Class 4 එක අවුලක් නැත්ද?

Class එක කියන්නෙ Write Speed එක.

Class 4 නම් ~4MBps
Class 6 නම් ~6MBps
Class 10 නම් ~10MBps

HD video Recording වලට class 10 ගන්න එක හොඳයි.
අනික Files කොපි කරද්දි ඉක්මන් නිසා කාලෙ ඉතුරුයි.

ඔය kevin37 කියන එකා මෙලෝ දෙයක් දන්නෑ. බ්‍රෑන්ඩ් අල්ලගෙන කියනවා. Brand ගැන නෙවෙයි බලන්න ඕනෙ අවශ්‍යතාවයට හරියන speed එක තියනවද කියන එක. Sandisk, Kingston, Adata, Toshiba, Transcend ඔය ඔක්කොම එකයි :)

Unbranded ඒව නම් ගන්න එපා :)
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
පැටියා;17608702 said:

:lol::lol::lol::lol:
ඔව් ඔව් අනේ මම මොනවත් දන්නේ නැහැ මචං..
class 4 එකේ speed එක හොදටම ප්‍රමාණවත් නිසා තමා එක ගන්න කිව්වේ.
class 10 එක ගන්න එක සැහෙන over price තේරුමක් නැහැ.. දැනට හොදම SD cards manufactures අතර උඩින්ම ඉන්නේ Sandisk. එකයි එක ගන්න කිව්වේ.. Adata කියන්නෙත් හොද brand එකක්. මම personally use කරලා තියෙන නිසා තමා එක උනත් ගන්න කිව්වේ. Kingston හොදයි කියල ඕන කෙනෙක් දන්නා නිසා එක අමුතුවෙන් කියන්න ඕනි.
මේ නිකන් පුක දෙන්නේ නැතුව ඉන්නවද උබ :growl:
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:lol::lol::lol::lol:
ඔව් ඔව් අනේ මම මොනවත් දන්නේ නැහැ මචං..
class 4 එකේ speed එක හොදටම ප්‍රමාණවත් නිසා තමා එක ගන්න කිව්වේ.
class 10 එක ගන්න එක සැහෙන over price තේරුමක් නැහැ.. දැනට හොදම SD cards manufactures අතර උඩින්ම ඉන්නේ Scan disk. එකයි එක ගන්න කිව්වේ.. Adata කියන්නෙත් හොද brand එකක්. මම personally use කරලා තියෙන නිසා තමා එක උනත් ගන්න කිව්වේ. Kingston හොදයි කියල ඕන කෙනෙක් දන්නා නිසා එක අමුතුවෙන් කියන්න ඕනි.
මේ නිකන් පුක දෙන්නේ නැතුව ඉන්නවද උබ :growl:

:lol: ඔය ඉතිං රිද්දගෙනනෙ
Class 10 ගනිං හුට්ටො නැත්තං පුක ඉරෙයි උඹෙ ලොකු ෆයිල් කොපි කරද්දි. :lol:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
පැටියා;17608799 said:
:lol: ඔය ඉතිං රිද්දගෙනනෙ
Class 10 ගනිං හුට්ටො නැත්තං පුක ඉරෙයි උඹෙ ලොකු ෆයිල් කොපි කරද්දි. :lol:
:lol::lol::lol: ඇයි උබ memory card එකක් ගන්න 10 GB වගේ file copy /paste කර කර ඉන්නද? එහෙන්ම උබේ 128 GB එක උනත් පිරෙයි පැයක් යන්න කලින්..
මචං 2 GB වගේ movie එකකුත් විනාඩි 3 කින් වගේ copy වෙන්ව class 4 එකක්. ඒ speed එක හොදටම ඇතිනේ. 32 GB memory card එකක් ගන්න උට 10 GB වගේ ලොකු file copy paste කර කර ඉන්න නෙමේ නේ.
උබ වගේ එවුන්ගේ ගොන් කතා උබ ලගම තියා ගනින්.. නිකන් මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව :growl:
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මචං youtube video එකක් IE එක හරහා බලනකොට ඔහොම වෙනවද?
    සමහර විට
    IE එකේ case එකක් වෙන්න ඇති මචං.. update එකකින් ඕක හදයි. UC browser, Surfy වගේ දේ try කරලා බැලුවද මචං
    ow ban.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :(:( මගේ නම් එහෙම අවුලක් නැහැ බන්. හොදට stream වෙන්ව. අනිත් browser වලිනුත් එහෙමද මචං ?
    උබ මචං wifi ද නැත්තම් mobile data වලින්ද stream කලේ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    පැටියා;17608702 said:
    Class එක කියන්නෙ Write Speed එක.

    Class 4 නම් ~4MBps
    Class 6 නම් ~6MBps
    Class 10 නම් ~10MBps

    HD video Recording වලට class 10 ගන්න එක හොඳයි.
    අනික Files කොපි කරද්දි ඉක්මන් නිසා කාලෙ ඉතුරුයි.

    ඔය kevin37 කියන එකා මෙලෝ දෙයක් දන්නෑ. බ්‍රෑන්ඩ් අල්ලගෙන කියනවා. Brand ගැන නෙවෙයි බලන්න ඕනෙ අවශ්‍යතාවයට හරියන speed එක තියනවද කියන එක. Sandisk, Kingston, Adata, Toshiba, Transcend ඔය ඔක්කොම එකයි :)

    Unbranded ඒව නම් ගන්න එපා :)

    http://www.geekbuying.com/item/32GB...-Micro-Secure-Digital-Memory-Card-312105.html
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    ජන්තු අයියා;17607755 said:
    මට කියන්නකෝ පුතාලා මේකට උත්තරයක්‌....මගේ ලුමියා එකට 32GB මෙමරි කාඩ් එකක් ගන්න ඉන්නේ...මොකක්ද ගන්නවා නම හොද බ්‍රෑන්ඩ් එක?Class 4 එක අවුලක් නැත්ද?
    http://www.geekbuying.com/item/32GB...-Micro-Secure-Digital-Memory-Card-312105.html
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    :lol::lol::lol: ඇයි උබ memory card එකක් ගන්න 10 GB වගේ file copy /paste කර කර ඉන්නද? එහෙන්ම උබේ 128 GB එක උනත් පිරෙයි පැයක් යන්න කලින්..
    මචං 2 GB වගේ movie එකකුත් විනාඩි 3 කින් වගේ copy වෙන්ව class 4 එකක්. ඒ speed එක හොදටම ඇතිනේ. 32 GB memory card එකක් ගන්න උට 10 GB වගේ ලොකු file copy paste කර කර ඉන්න නෙමේ නේ.
    උබ වගේ එවුන්ගේ ගොන් කතා උබ ලගම තියා ගනින්.. නිකන් මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව :growl:

    kevin ubanam deyak piligannema nethi ekek ban :frown: ganna ewuntawath ganna deepanko podi file walin hari speed ekak enawane yako class 10 eke anika class 10 kiyala maha loku wenasak nae price eke :yes: uba den mekatath udin thawa mokak hari kiyai :dull::nerd: hema welema ubama hari kiyana thirane inne nethuwa inna balapan :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ජන්තු අයියා;17607952 said:
    kingston එකට වඩා Scan Disk එක හොදයි ද මචන්?මට අයියට කියලා ඩුබායි වලින් Scan Disk ගන්න පුළුවන් අඩුවට එහෙනම්..

    online puluwannam online ganin math inne dubai :dull: mehatath wada aduwata online thiyanawa ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    kevin ubanam deyak piligannema nethi ekek ban :frown: ganna ewuntawath ganna deepanko podi file walin hari speed ekak enawane yako class 10 eke anika class 10 kiyala maha loku wenasak nae price eke :yes: uba den mekatath udin thawa mokak hari kiyai :dull::nerd: hema welema ubama hari kiyana thirane inne nethuwa inna balapan :)

    ඕකට කියලා වැඩක් නෑ. මට බැනලා PM එකකුත් දාලා.
    රිදිලා. මුගේ දුක මගෙ සතුටයි :lol:

    kevin37 said:
    උබ හෙන පොන්නයෙක් බන්. මම උබට කලින් Pm එකක් දැම්ම.. උබෙන් එකටවත් rply නැහැ.. දැනුත් දැම්ම එකටවත් නැහැ. friend request එකක් දැම්ම එකටවත් නැහැ,,
    තෝ හෙන චු කොල්ලෙක් උත්ටෝ,. මැරියන් ගිහන් ගු කාල.. බය ගුල්ල
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    kevin ubanam deyak piligannema nethi ekek ban :frown: ganna ewuntawath ganna deepanko podi file walin hari speed ekak enawane yako class 10 eke anika class 10 kiyala maha loku wenasak nae price eke :yes: uba den mekatath udin thawa mokak hari kiyai :dull::nerd: hema welema ubama hari kiyana thirane inne nethuwa inna balapan :)

    :dull::dull: මම කිව්වේ class 4 එකේ speed එක හොදටම ප්‍රමාණවත් කියල Phone එකේ memory card එක විදිහට use කරන කෙනෙක් ට. තව ඉතින් මුදල් අතින් බැලුවත් rs 500 ක් උනත් වැඩිපුර වියදම් කරන එක අපරාදේ නේ..
    warranty period එකත් එකම නම්
    speed එකත් ප්‍රමාණවත් නම් තව මොනවද බන් ඉතින්
    ඔව් 128 GB වගේ capacity වැඩි memory card එකක් ගන්නවා නම් මමත් කියනවා තමා class 10 එකක් ගන්න කියල. එත් 16 GB/32GB වලට class 4 speed එක ප්‍රමාණවත් කියන එක තමා මම කියන්නේ :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පැටියා;17609027 said:
    ඕකට කියලා වැඩක් නෑ. මට බැනලා PM එකකුත් දාලා.
    රිදිලා. මුගේ දුක මගෙ සතුටයි :lol:
    :growl::growl: උබ නම් ඉතින් නපුංසකයෙක් උනා කියල මම පලි නැහැ නේ.. :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :growl::growl: උබ නම් ඉතින් නපුංසකයෙක් උනා කියල මම පලි නැහැ නේ.. :lol:

    හාකො හාකො උඹ දින්නා කියලා හිතාගනිංකො. ගැරඬි මරන එක තවත්තලා තියෙන්නෙ මම මේ ටිකේ :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පැටියා;17609062 said:
    හාකො හාකො උඹ දින්නා කියලා හිතාගනිංකො. ගැරඬි මරන එක තවත්තලා තියෙන්නෙ මම මේ ටිකේ :lol:
    අපෝ නවත්තන එපා බන්. මට උබ වගේ එකෙක් ඕනි වෙලා තිබ්බේ.. මේ thread එක bump කර ගන්න. :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    menna mage girl ta aran dunna 630 eka
    14900 yi vune divine eke

    9i76fc.jpg
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    sinhalu,
    lumia 535 eke n lumia 730/735 phones wala ena front cam specs athin same da ???
    online reviews,videos keepayak baluwa
    ewai kiyanne nam front cam same kiyala :dull:
    eth 535 eke display eka 480p n 730/735 eke 720p nisa image quality eka 730/735 eke wadi kiyala 535 ekata wada
    me phones use karana hari,yaluwekge phone ekak hari kamak ne atha patha gaala thiyena un mekata uththarayak deepallako :sorry:
     
    මචං ඔතන front camera එකේ අවුලක් නෙමේ මචං තියන්නේ. front camera ඔය phone 3නෙම same මචං. වෙනසක් නැහැ.
    Lumia 535 එකේ මචං use කරලා තියන්නේ snapdragon 200 chip එක. 720p HD Video playback and capture with H.264 (AVC) support මචං.
    එත් lumia 730/735 වල මචං තියන්නේ Snapdragon 400 chip. 1080p HD video playback and capture with H.264 (AVC) support මචං.
    chip එකේ performance අනුව තමා මචං video capture resolution එක තීරණය කරන්නේ..

    lumia 735/730 වල display එක ගොඩක් හොදයි මචං. lumia 535 එකට වැඩිය. Pixel density එකත් වැඩි නිසා අනිවාර්යෙන්ම image quality එක වැඩි මචං lumia 735/730 වල
     
    Status
    Not open for further replies.