ජන්තු අයියා;17607755 said:මට කියන්නකෝ පුතාලා මේකට උත්තරයක්....මගේ ලුමියා එකට 32GB මෙමරි කාඩ් එකක් ගන්න ඉන්නේ...මොකක්ද ගන්නවා නම හොද බ්‍රෑන්ඩ් එක?Class 4 එක අවුලක් නැත්ද?
Class එක කියන්නෙ Write Speed එක.
Class 4 නම් ~4MBps
Class 6 නම් ~6MBps
Class 10 නම් ~10MBps
HD video Recording වලට class 10 ගන්න එක හොඳයි.
අනික Files කොපි කරද්දි ඉක්මන් නිසා කාලෙ ඉතුරුයි.
ඔය kevin37 කියන එකා මෙලෝ දෙයක් දන්නෑ. බ්‍රෑන්ඩ් අල්ලගෙන කියනවා. Brand ගැන නෙවෙයි බලන්න ඕනෙ අවශ්‍යතාවයට හරියන speed එක තියනවද කියන එක. Sandisk, Kingston, Adata, Toshiba, Transcend ඔය ඔක්කොම එකයි

Unbranded ඒව නම් ගන්න එපා




ganna ewuntawath ganna deepanko podi file walin hari speed ekak enawane yako class 10 eke anika class 10 kiyala maha loku wenasak nae price eke
uba den mekatath udin thawa mokak hari kiyai 
hema welema ubama hari kiyana thirane inne nethuwa inna balapan 

