නංගියේ මල්ලියේ මෙහෙට වරෙල්ලා

hitback

Member
Nov 15, 2014
6,177
350
0
නංගියේ මල්ලියේ මෙහෙට වරෙල්ලා

10869870_830747063649287_1744193856485191528_o.jpg

මෙන්න මේක බලපන්. මේ දේ අද උනේ උඹලගේ නංගිලා මල්ලිලට නොවෙන්න පුලුවන්. ඒත් මේ දේ උනේ තවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ දරුවෙකුට. පයින් ගහපු පොලිස් කාරයා පයින් ගැහුවේ උඹේ නංගිට නොවෙන්න පුලුවන් ඒත් කාගේ හෝ අයියෙකුගේ නංගි කෙනෙකුට. ඉල්ලුවේ අධ්‍යයාපනික අයිතිය මිසක් ඒ රොප්පෙට සැටලයිට් යවන්නවත්, ඩිරෙක්ටර්ගේ කාමරේ ඒසී එක ඇට දෙකට වැදෙන ගමන් නීති විභාගය කරන්න ඕනේ කියලවත් නෙමෙයි. කැම්පස් ජීවිතේ ගැන උඹලා දන්නෙවත් නැහැ බං. හරිහමන් කෑමක් නෑ, ලැබෙන 2500 ක් මහපොල එහෙමත් නැත්නම් සමහරුන්ට ලැබෙන රුපියල් 2000 බර්සරි එකත් අරගෙන ගෙදරින් දෙන සොච්චමත් එක්ක කැන්ටිමේ රුපියල් 25 -30 ට දෙන හරියට හෝදපු නැති හාල් එක්ක ගල් හැපෙන ගඳ ගහන බත් එක්ක මැනින් මාර්කට් එකෙන් හවසට කුණු කොල්ලෙට අරන් එන බාගෙට කුණුවුනු එළවලු එක්ක බත් කාලා අපි කැම්පස් වලින් පාස් අවුට් උනේ. මේ දේ උඹලට හෙට වෙන්න පුලුවන්. කඳුලු ගෑස් වෙනුවට හෙට තුවක්කු වලින් වෙඩි උණ්ඩ පිට වෙන්න පුලුවන්.

තීරණයක් ගනින්. ඇස් දෙකට හෙණ ගැහිලා වගේ ඉන්න එපා. ඇහැරපල්ලා. යුද්දේ දින්න එක මාර්කට් කර කරා තවත් පාරක් උඹලා මහින්දට චන්දේ දුන්නොත් මේ උඹලට ලැබෙන අන්තිම අවස්ථාවත් නැතිකරගත්තා කියලා හිතපල්ලා. මේ කියන්නේ වයස 18-22 වයස් වල උන්ට. මේ කතා කරන්නේ දෙපාරක් මහින්දට චන්දෙ දුන්නු එකෙක්. ඒ වගේම පරතෙරකට ඉගෙනගෙන දැන් ගෞරවාන්විතව ජීවත් වෙන එකෙක්. අපිට මෙහෙ ඉන්න බැරි උනොත් ඕනේ වෙලාවට IELTS ගොඩ දාගෙන වෙන රටකට යන්න පුලුවන්. ඒත් ඉපදුනු රට දාලා අපි කොහෙ යන්නද. ඔලුවෙන් කල්පනා කරපල්ලා. ඔලුවක් තියෙන්නේ හරක් වගේ තප්පුලන්න නෙමෙයි.

මහින්ද කියන්නේ මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා. ඒත් ඒ උගේ පුතුන්ට විතරයි. උඹලට මෙලෝ පරි ඇටයක් ලැබෙන්නේ නැහැ. දැන් කියන්න එපා පොලීසිය එව්වේ මහින්දද කියලා. ඔව් යුද්දේ කලෙත් තුවක්කුවක් බෙල්ලෙ එල්ලගෙන ගිය මහින්ද තමයි, රතුපස්වල වෙඩි තිබ්බෙත් මහින්ද තමයි, ක‍ටුනායක වෙඩි තිබ්බෙත් මහින්ද තමයි. ගොන් තර්ක ඉදිරිපත් කරලා නිවටයෙක් කියලා පෙන්නන්නේ නැතුව ඔලුවෙන් හිතපල්ලා. පුලුවන් තරම් මෛත්‍රීට චන්ද අරන් දෙන්න ඒ වෙනුවෙන් කතා කරපල්ලා. මොකද අවුරුදු 10 ක් මෙ යකා රටට කළ හදිය ඇති. වෙනසක් අවශ්‍යය කාලයයි. මෛත්‍රී , රනිල් පිස්සු කෙලියොත් එදාට මමත් ඉන්නවා උන්ව බලයෙන් එලවන්න දෙන චන්ද ලිස්ට් එකේ උඩින්ම. මොකද...

අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මෛත්‍රී සමගයි. ඔබ????
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මල්ලියේ නංගියේ මේකත් අහගන්න.. මෛත්රිගේ ගෝලයෝ ඔක්කොම මහින්දගේ පවුලට මඩ ගාහනවා.. හොරකම ගැන කියල මඩ ගහනවා... ඔය එකක්වත් ඔප්පු කරන්නා බැරි බොරු... රනිල්-මෛත්‍රී-TNA රට බෙදන කුමන්තරණේ අද ජය අරන්.. අද හම්බයොත් මෛත්‍රිය... අයිත් යුද්ධයක් එපා,අයිත් ටයර් සෑයවල් එපා... මේ පාරත් මහින්දටම දෙමු... මේ කර ගැන අපු එක කරගෙන යන්න දෙමු... සංවර්ධනය කඩාකප්පල් වෙන්න නොදී දිගටම කරගෙන යන්න දෙමු... මහින්ද චින්තනය කරලා ඉවර කරන්න දෙමු...
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
pala ponnayo yanna. oya guti kewe jvp ekata kade yana eun witharai. campus kollo neme. un paduwe innawa. jvp eka passe yana set eka chande lan unama jvp kiyana widihata natanawa. rag deela petti kedichcha kello tika ekkagena athal gannawa okun maha pare. oluwe katu pati bendagena saradiyel part dana moda athal.
wedagath kamak nethi mudukku dial ban oya.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
කලු පූසා;17609005 said:

සක්කිලියෙක් උනාට සක්කිලි කතා කියන්න එපා. උඹේ නංගිට හෝ ගෑණිට සමූල දූෂණයක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. වෙන කිසිම දෙයක් කියන්නේ නෑ. :yes::yes:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
Dilwaale
This message is hidden because Dilwaale is on your ignore list.

උඹ වැඩකට නැති බල්ලෙක් නිසානේ පොන්ස් ඉග්නොර් ලිස් දැම්මේ. මෙතන ඇවිත් බිරුවට වැඩක් නෑ. තොපි වගේ අනාතයින්ගේ පෝස්ට් බලන්නේ නෑ view post දාලවත්. දැන් පල.
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
කලු පූසා;17609005 said:
pala ponnayo yanna. oya guti kewe jvp ekata kade yana eun witharai. campus kollo neme. un paduwe innawa. jvp eka passe yana set eka chande lan unama jvp kiyana widihata natanawa. rag deela petti kedichcha kello tika ekkagena athal gannawa okun maha pare. oluwe katu pati bendagena saradiyel part dana moda athal.
wedagath kamak nethi mudukku dial ban oya.

ගොන් කතා කියන්න එපා පොන්නයො
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය කියන අවනීතිය නැතිකරන්න අධ්‍යාපන ධවල පපත්‍රිකාව ගෙනාපු බටලන්දේ පොනිල් බලයට ගේන්න කියලද කියන්නේ?? මහින්ද හිටියෙ නැත්නම් ඕකුන් ඔහොම පාරෙ ගිහින් කොටි බෝම්බෙකට අහුවෙලා මැරෙන්නෙ
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කලු පූසා;17609005 said:
    pala ponnayo yanna. oya guti kewe jvp ekata kade yana eun witharai. campus kollo neme. un paduwe innawa. jvp eka passe yana set eka chande lan unama jvp kiyana widihata natanawa. rag deela petti kedichcha kello tika ekkagena athal gannawa okun maha pare. oluwe katu pati bendagena saradiyel part dana moda athal.
    wedagath kamak nethi mudukku dial ban oya.

    :lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කලු පූසා;17609005 said:
    pala ponnayo yanna. oya guti kewe jvp ekata kade yana eun witharai. campus kollo neme. un paduwe innawa. jvp eka passe yana set eka chande lan unama jvp kiyana widihata natanawa. rag deela petti kedichcha kello tika ekkagena athal gannawa okun maha pare. oluwe katu pati bendagena saradiyel part dana moda athal.
    wedagath kamak nethi mudukku dial ban oya.

    මිනිහෙක් වෙයන් බල්ලෝ..මේ අපේ රටේ කෙල්ලෝ නේද? උබට අම්ම කෙනෙක්, නංගිලා, අක්කල නැද්ද? අවජාතකයෙක් වගේ කතා කරන්නෙපා මෝඩ මුසලය...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කලු පූසා;17609005 said:
    pala ponnayo yanna. oya guti kewe jvp ekata kade yana eun witharai. campus kollo neme. un paduwe innawa. jvp eka passe yana set eka chande lan unama jvp kiyana widihata natanawa. rag deela petti kedichcha kello tika ekkagena athal gannawa okun maha pare. oluwe katu pati bendagena saradiyel part dana moda athal.
    wedagath kamak nethi mudukku dial ban oya.

    ඔය jvp එකක නෙමයි නෙහ. පොඩ්ඩක් බලන්න හොයල. උන් කතා කරලා තියෙන්නේ ජ්ව්ප් එකට චන්දේ දෙන්න කියල නෙමයි නෙහැ. කොස් ෆි එක වැඩිකරන එකට විරුද්දව. ළමයි ඉල්ලීම් කරාලා කරලා බරිම තැන තමයි පාරට බහින්නේ. ඉගන ගන්න ළමයි මුඩුක්කු ළමයි වෙච්චි රටේ. මර්වින්ලා රජ කරන එක අහන්න දෙයක්ද?? අනික පුද්ගලිකව උන්ට හම්බෙන දේකුත් නැහැ. උබලගේ පවුලට වගේ හැමෝටම සල්ලි නැහැනේ. අනික ඒ ගනු ළමයින්ට අපහාස කරන්න යන්නත් එපා. මොකද උබ ට කෙල්ලේගේ මුණ බලල පෙට්ටිය කැඩිලා කියන්න පුලුවන්ද?? අනික පෙට්ටිය කැඩිච්ච හැම කෙල්ලේම ජ්ව්ප්ත් නෙමයි. මේ ළමයි රට පෙලන්න නෙමයි කතා කරන්නේ. උබට ඕක ත්රෙන්නේ නැහැ උබ ගිටි කනකන්. උද්ගොශ්නය කිරීම් ප්‍රජාතත්ත වාදී අයිතියක්. අනිත් අයට දෙශපලන හේතු නිසා නිස්කාරනේ පොන්නය කියන්නත් එපා. අනිකට පොන්නය කියන්න කලින් තමගේ හෘදශාක්ෂිය්න් අහන්න කවුද පොන්නය කියලා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය කියන අවනීතිය නැතිකරන්න අධ්‍යාපන ධවල පපත්‍රිකාව ගෙනාපු බටලන්දේ පොනිල් බලයට ගේන්න කියලද කියන්නේ?? මහින්ද හිටියෙ නැත්නම් ඕකුන් ඔහොම පාරෙ ගිහින් කොටි බෝම්බෙකට අහුවෙලා මැරෙන්නෙ

    ඔය hitback කියන්නේ අමු පොන්නයෙක්... ඕකා අනතවෙච්ච කුකුලෙක්.. දැන් මෙතන පොර වෙන්න හදනවා... :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය කියන අවනීතිය නැතිකරන්න අධ්‍යාපන ධවල පපත්‍රිකාව ගෙනාපු බටලන්දේ පොනිල් බලයට ගේන්න කියලද කියන්නේ?? මහින්ද හිටියෙ නැත්නම් ඕකුන් ඔහොම පාරෙ ගිහින් කොටි බෝම්බෙකට අහුවෙලා මැරෙන්නෙ

    මෛත්‍රී , රනිල් පිස්සු කෙලියොත් එදාට මමත් ඉන්නවා උන්ව බලයෙන් එලවන්න දෙන චන්ද ලිස්ට් එකේ උඩින්ම. මොකද...

    අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. ;);)
     
    • Like
    Reactions: killershan

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මිනිහෙක් වෙයන් බල්ලෝ..මේ අපේ රටේ කෙල්ලෝ නේද? උබට අම්ම කෙනෙක්, නංගිලා, අක්කල නැද්ද? අවජාතකයෙක් වගේ කතා කරන්නෙපා මෝඩ මුසලය...

    වැඩක් නැහැ බං . කුණුගොඩක දාලා ගිහින් අඬ අඬ ඉද්දි රත්තරන් මනුස්සයෙක්ට දුක හිතිලා අරගෙන හදා ගත්තු එකෙක්. මම එහෙම කිව්වේ බං ඌ කියලා තියෙන කතාවෙන් උගේ ඒ අසික්කිත් ගතිය පේනවා. එහෙම උන්ට බැනලා වැඩක් නැහැ අනුකම්පා කරපන්. හුස්ම යන්න අන්තිම මොහෙතේ හෝ ඔය සක්කිලි කතා වලට විඳවයි. ගෑණි එක්කෝ වටේ යාවි, නැත්නම් නංගි පෙට්ටි කඩාගෙන සමාජෙට මුහුණ දෙන්න බැරුව ගිණි තියා ගනියි, නැත්නම් මුගේම දුව වටේ ගිහින් ගණිකාවක් වේවි. එයයි ලෝ දහම බං. සියලු කරන කියන දේ වෙනුවෙන් කර්මය ක්‍රියාත්මක වනු ඇත. නමුත් එයට අපට අවැසි තරම් හදිස්සියක් නොමැත. ;);)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය jvp එකක නෙමයි නෙහ. පොඩ්ඩක් බලන්න හොයල. උන් කතා කරලා තියෙන්නේ ජ්ව්ප් එකට චන්දේ දෙන්න කියල නෙමයි නෙහැ. කොස් ෆි එක වැඩිකරන එකට විරුද්දව. ළමයි ඉල්ලීම් කරාලා කරලා බරිම තැන තමයි පාරට බහින්නේ. ඉගන ගන්න ළමයි මුඩුක්කු ළමයි වෙච්චි රටේ. මර්වින්ලා රජ කරන එක අහන්න දෙයක්ද?? අනික පුද්ගලිකව උන්ට හම්බෙන දේකුත් නැහැ. උබලගේ පවුලට වගේ හැමෝටම සල්ලි නැහැනේ. අනික ඒ ගනු ළමයින්ට අපහාස කරන්න යන්නත් එපා. මොකද උබ ට කෙල්ලේගේ මුණ බලල පෙට්ටිය කැඩිලා කියන්න පුලුවන්ද?? අනික පෙට්ටිය කැඩිච්ච හැම කෙල්ලේම ජ්ව්ප්ත් නෙමයි. මේ ළමයි රට පෙලන්න නෙමයි කතා කරන්නේ. උබට ඕක ත්රෙන්නේ නැහැ උබ ගිටි කනකන්. උද්ගොශ්නය කිරීම් ප්‍රජාතත්ත වාදී අයිතියක්. අනිත් අයට දෙශපලන හේතු නිසා නිස්කාරනේ පොන්නය කියන්නත් එපා. අනිකට පොන්නය කියන්න කලින් තමගේ හෘදශාක්ෂිය්න් අහන්න කවුද පොන්නය කියලා.

    ;););) :):) නිදාගෙන සිටිනවුන් නින්දෙන් අවදි කළ හැක. නමුත් බොරුවට නිදා සිටිනවුන් අවදි කල නොහැක. ඒ උන්ට අවදි වීමට උවමනාවක් නැති හෙයිනි.
     
    • Like
    Reactions: maxboysl

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    nodakin mewa deka dekath thawath mahindata chande dena ewun. innawane. kala kanni police ballo. wesige puthala maka bewilama palayan.

    අනිවාර්‍යයෙන් අර පයින් ගහන පොන්නයට වයස 30 ක් නැති එකෙක් බං. ඇඳුමේ හයිය අරගෙන. ඕකුන් අබ්බගාත වෙන්න ඕනේ ගහපු කකුලට කෙළ වෙලාම ගිහින් කාලකණිනි. :growl::growl:
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Menna pora

    deshapalane pattththkata damu vinadiyakata.
    umba katakaranne anith serama binduwata dalane ban.mama pora wenna hadanna epa.anith ayatath aba etayaka tharam hari molayak kiyala deyak thiyanawa kiyala hithala katha karapan.Me advice eka me chanda kaleta witharak neme,umbage mully life ekatama add karaganin.
    ( mage amma mathak karath kamak ne.e manussayath sathutu wevi mage adahasa gena. ):sorry::sorry::sorry:
    10869870_830747063649287_1744193856485191528_o.jpg

    මෙන්න මේක බලපන්. මේ දේ අද උනේ උඹලගේ නංගිලා මල්ලිලට නොවෙන්න පුලුවන්. ඒත් මේ දේ උනේ තවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ දරුවෙකුට. පයින් ගහපු පොලිස් කාරයා පයින් ගැහුවේ උඹේ නංගිට නොවෙන්න පුලුවන් ඒත් කාගේ හෝ අයියෙකුගේ නංගි කෙනෙකුට. ඉල්ලුවේ අධ්‍යයාපනික අයිතිය මිසක් ඒ රොප්පෙට සැටලයිට් යවන්නවත්, ඩිරෙක්ටර්ගේ කාමරේ ඒසී එක ඇට දෙකට වැදෙන ගමන් නීති විභාගය කරන්න ඕනේ කියලවත් නෙමෙයි. කැම්පස් ජීවිතේ ගැන උඹලා දන්නෙවත් නැහැ බං. හරිහමන් කෑමක් නෑ, ලැබෙන 2500 ක් මහපොල එහෙමත් නැත්නම් සමහරුන්ට ලැබෙන රුපියල් 2000 බර්සරි එකත් අරගෙන ගෙදරින් දෙන සොච්චමත් එක්ක කැන්ටිමේ රුපියල් 25 -30 ට දෙන හරියට හෝදපු නැති හාල් එක්ක ගල් හැපෙන ගඳ ගහන බත් එක්ක මැනින් මාර්කට් එකෙන් හවසට කුණු කොල්ලෙට අරන් එන බාගෙට කුණුවුනු එළවලු එක්ක බත් කාලා අපි කැම්පස් වලින් පාස් අවුට් උනේ. මේ දේ උඹලට හෙට වෙන්න පුලුවන්. කඳුලු ගෑස් වෙනුවට හෙට තුවක්කු වලින් වෙඩි උණ්ඩ පිට වෙන්න පුලුවන්.

    තීරණයක් ගනින්. ඇස් දෙකට හෙණ ගැහිලා වගේ ඉන්න එපා. ඇහැරපල්ලා. යුද්දේ දින්න එක මාර්කට් කර කරා තවත් පාරක් උඹලා මහින්දට චන්දේ දුන්නොත් මේ උඹලට ලැබෙන අන්තිම අවස්ථාවත් නැතිකරගත්තා කියලා හිතපල්ලා. මේ කියන්නේ වයස 18-22 වයස් වල උන්ට. මේ කතා කරන්නේ දෙපාරක් මහින්දට චන්දෙ දුන්නු එකෙක්. ඒ වගේම පරතෙරකට ඉගෙනගෙන දැන් ගෞරවාන්විතව ජීවත් වෙන එකෙක්. අපිට මෙහෙ ඉන්න බැරි උනොත් ඕනේ වෙලාවට IELTS ගොඩ දාගෙන වෙන රටකට යන්න පුලුවන්. ඒත් ඉපදුනු රට දාලා අපි කොහෙ යන්නද. ඔලුවෙන් කල්පනා කරපල්ලා. ඔලුවක් තියෙන්නේ හරක් වගේ තප්පුලන්න නෙමෙයි.

    මහින්ද කියන්නේ මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා. ඒත් ඒ උගේ පුතුන්ට විතරයි. උඹලට මෙලෝ පරි ඇටයක් ලැබෙන්නේ නැහැ. දැන් කියන්න එපා පොලීසිය එව්වේ මහින්දද කියලා. ඔව් යුද්දේ කලෙත් තුවක්කුවක් බෙල්ලෙ එල්ලගෙන ගිය මහින්ද තමයි, රතුපස්වල වෙඩි තිබ්බෙත් මහින්ද තමයි, ක‍ටුනායක වෙඩි තිබ්බෙත් මහින්ද තමයි. ගොන් තර්ක ඉදිරිපත් කරලා නිවටයෙක් කියලා පෙන්නන්නේ නැතුව ඔලුවෙන් හිතපල්ලා. පුලුවන් තරම් මෛත්‍රීට චන්ද අරන් දෙන්න ඒ වෙනුවෙන් කතා කරපල්ලා. මොකද අවුරුදු 10 ක් මෙ යකා රටට කළ හදිය ඇති. වෙනසක් අවශ්‍යය කාලයයි. මෛත්‍රී , රනිල් පිස්සු කෙලියොත් එදාට මමත් ඉන්නවා උන්ව බලයෙන් එලවන්න දෙන චන්ද ලිස්ට් එකේ උඩින්ම. මොකද...

    අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මෛත්‍රී සමගයි. ඔබ????[/QUOTE]
     
    waligamaya

    Well-known member
  • කලු පූසා;17609005 said:
    pala ponnayo yanna. oya guti kewe jvp ekata kade yana eun witharai. campus kollo neme. un paduwe innawa. jvp eka passe yana set eka chande lan unama jvp kiyana widihata natanawa. rag deela petti kedichcha kello tika ekkagena athal gannawa okun maha pare. oluwe katu pati bendagena saradiyel part dana moda athal.
    wedagath kamak nethi mudukku dial ban oya.

    නපුන් සකයා කව්ද කියලා comment වලින් පෙනවා, කලකන්නි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නපුන් සකයා කව්ද කියලා comment වලින් පෙනවා, කලකන්නි

    නිදාගෙන සිටිනවුන් නින්දෙන් අවදි කළ හැක. නමුත් බොරුවට නිදා සිටිනවුන් අවදි කල නොහැක. ඒ උන්ට අවදි වීමට උවමනාවක් නැති හෙයිනි. ;);)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මෛත්‍රී සමගයි. :yes:
     
    • Like
    Reactions: maxboysl