අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මෛත්රී සමගයි.
රිදිලා සෑහෙන්න කට්ටියට පෝස්ට් එකට බං. පලවෙනි පිටුවෙම බොරුවට නිදාගෙන ඉන්න උන් කමෙන්ට් දාලා තමුන්ගේ බුද්ධි මට්ටමත් එක්ක.






? නැත්නම් ත්රෙඩ් එකේ යට පළවෙනිම පෝස්ට් එකේ තප්පුලපු එකාටද? හරියට කෝට් කරපන් යකෝ. 