EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kotaa penna naa dallo olu kaala toilet eke padinchi welada danne na :baffled:
    පට්ට රහට තිබුණයි කියල කිව්වා.....
    කකුළුවොත් හදනව කිව්ව ළගදිම..සුද්ද කර ගන්න හැටි ත්‍රෙඩ් එකේ දැම්ම එක ගැන පින් දෙමින්......
    සුද්ද කිරිල්ල ලු දන්නේ නැත්තේ.....
     
    kingdewi

    Well-known member
  • මෛත්‍රීපාල මහත්මා ගේ ප්‍රචාරක රැළියක් මාළඹේ.....
    කෑ ගහන උන් ගිරිය පුප්පං කෑ ගහනවා නමුත් කිසිම මතවාදී ,තාර්කික පදනමක් නැති පාරම් බෑවිලි........
    අපොයි මේ පාරත් මෙහෙම ගිහින් මරා ම ආවොත් නම් අබ සරණයි!

    මාවනැල්ලේ රැලියෙත් ඔහොමයි අයියා !..සිඟිති ආතල් දෙන්න කෑ ගහනවා :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෛත්‍රීපාල මහත්මා ගේ ප්‍රචාරක රැළියක් මාළඹේ.....
    කෑ ගහන උන් ගිරිය පුප්පං කෑ ගහනවා නමුත් කිසිම මතවාදී ,තාර්කික පදනමක් නැති පාරම් බෑවිලි........
    අපොයි මේ පාරත් මෙහෙම ගිහින් මරා ම ආවොත් නම් අබ සරණයි!

    කියන්න කරුණු තිබ්බට සාමාන්‍ය ජනතාවගේ ඔලුවට එව්වා කාවද්දන්න තේරෙන්නේ නෑ ඔය කතා කරන බහුතරයකට.........

    සෙනඟ කොහොමද අයියේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට රහට තිබුණයි කියල කිව්වා.....
    කකුළුවොත් හදනව කිව්ව ළගදිම..සුද්ද කර ගන්න හැටි ත්‍රෙඩ් එකේ දැම්ම එක ගැන පින් දෙමින්......
    සුද්ද කිරිල්ල ලු දන්නේ නැත්තේ.....

    මිනියා එහා පැත්තේ ගඟෙන් අල්ලගන්නද හදන්නේ කකුළුවෝ........? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියන්න කරුණු තිබ්බට සාමාන්‍ය ජනතාවගේ ඔලුවට එව්වා කාවද්දන්න තේරෙන්නේ නෑ ඔය කතා කරන බහුතරයකට.........

    සෙනඟ කොහොමද අයියේ......
    බලන්න ගියේ නෑ......
    ඉස්පීකර් ගස් බැදල නේහ්....ඇහෙනවා.....
    පාඨලී ල වගේ, විජයදාස රාජපක්ෂලා වගේ, ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්වලා වගේ තාර්කික මිනිසුන් ඕන මේ වැඩේ රන් කරන්න....
    නැත්තං මේ පාරත් ඉවරයි. දැන් රිෂ්ද් බද්-උද්-දීන් ආවා...හකීම් ආව ගමන් බොදු බල සේනා පටන් ගන්නවා බෞද්ධ මතවාදය වපුරන්න......
    එතකොට ඔක්කොම කණපිට කැරකෙන්න පුඵුවන්. ඕකට ගම්මන්පිල ලොක්කත් තාර්කිකව කතා කලාම වැඩේ දෙල් වෙලව ආයෙත්.......

    මුං ට ඕක තේරෙන්නේ නෑ නේ. ගැලරියට විසිල් ගහන්න නෙවෙයි මිනිසුන් ගේ බුද්ධියටයි කියල ආමන්ත්‍රණය කරන්න ඕන!:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාවනැල්ලේ රැලියෙත් ඔහොමයි අයියා !..සිඟිති ආතල් දෙන්න කෑ ගහනවා :(

    Kino 25 mama bus eke yanna inne setamolata...umba homasamata waren...wahane giyoth mata bonna baa wadiya :(
     
    kingdewi

    Well-known member
  • බලන්න ගියේ නෑ......
    ඉස්පීකර් ගස් බැදල නේහ්....ඇහෙනවා.....
    පාඨලී ල වගේ, විජයදාස රාජපක්ෂලා වගේ, ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්වලා වගේ තාර්කික මිනිසුන් ඕන මේ වැඩේ රන් කරන්න....
    නැත්තං මේ පාරත් ඉවරයි. දැන් රිෂ්ද් බද්-උද්-දීන් ආවා...හකීම් ආව ගමන් බොදු බල සේනා පටන් ගන්නවා බෞද්ධ මතවාදය වපුරන්න......
    එතකොට ඔක්කොම කණපිට කැරකෙන්න පුඵුවන්. ඕකට ගම්මන්පිල ලොක්කත් තාර්කිකව කතා කලාම වැඩේ දෙල් වෙලව ආයෙත්.......

    මුං ට ඕක තේරෙන්නේ නෑ නේ. ගැලරියට විසිල් ගහන්න නෙවෙයි මිනිසුන් ගේ බුද්ධියටයි කියල ආමන්ත්‍රණය කරන්න ඕන!:dull::dull:

    අනේ මන්ද බන් , කොහෙවත් නැති චොකා බයිලා කාරයෝ ගෙන්නාගෙන රැලි තියන්නේ !
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලන්න ගියේ නෑ......
    ඉස්පීකර් ගස් බැදල නේහ්....ඇහෙනවා.....
    පාඨලී ල වගේ, විජයදාස රාජපක්ෂලා වගේ, ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්වලා වගේ තාර්කික මිනිසුන් ඕන මේ වැඩේ රන් කරන්න....
    නැත්තං මේ පාරත් ඉවරයි. දැන් රිෂ්ද් බද්-උද්-දීන් ආවා...හකීම් ආව ගමන් බොදු බල සේනා පටන් ගන්නවා බෞද්ධ මතවාදය වපුරන්න......
    එතකොට ඔක්කොම කණපිට කැරකෙන්න පුඵුවන්. ඕකට ගම්මන්පිල ලොක්කත් තාර්කිකව කතා කලාම වැඩේ දෙල් වෙලව ආයෙත්.......

    මුං ට ඕක තේරෙන්නේ නෑ නේ. ගැලරියට විසිල් ගහන්න නෙවෙයි මිනිසුන් ගේ බුද්ධියටයි කියල ආමන්ත්‍රණය කරන්න ඕන!:dull::dull:

    මේ අතරිනුත් පාඨලී අනිත් අයට වඩා සැහෙන්න ඉදිරියෙන්........

    රිෂ්ද් බද්-උද්-දීන්...හකීම්.... දැන් ඔය හවුල ගැන බොදුබලෙන් දෙයි කරති කැඩෙන්නම...... එව්වට උත්තර දෙන්න පුළුවන් හරිහමන් කථිකයෝ ඉන්නේ එක අතක ඇඟිලි ගානටත් අඩුවෙන්......

    ටීවී විවාද වල වුනත් මට තේරෙන හැටියට සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔලුවලට මේ අදහස්, කරුණු යන්නේ නෑ කෙරෙන වාද විවාද වලින්.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අතරිනුත් පාඨලී අනිත් අයට වඩා සැහෙන්න ඉදිරියෙන්........

    රිෂ්ද් බද්-උද්-දීන්...හකීම්.... දැන් ඔය හවුල ගැන බොදුබලෙන් දෙයි කරති කැඩෙන්නම...... එව්වට උත්තර දෙන්න පුළුවන් හරිහමන් කථිකයෝ ඉන්නේ එක අතක ඇඟිලි ගානටත් අඩුවෙන්......

    ටීවී විවාද වල වුනත් මට තේරෙන හැටියට සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔලුවලට මේ අදහස්, කරුණු යන්නේ නෑ කෙරෙන වාද විවාද වලින්.........
    මම මතවාදීමය වශයෙන් විරුද්ධ වුණත්, ජවිපෙ සහෝදරයන් ගේ අඩුව තේරෙනවා......
    ඔවුන් විතරයි මිනිසුන්ට සබුද්ධිකව ආමන්ත්‍රණය කරන්නේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( අහ් එහෙමද ? මම මාලඹේ ට ආවොත් එන්නේ කොහොමද කියපල්ලකෝ !

    මේ දවස් වල තියෙන කාලගුනේ හැටියට මමත් බයික් එකේ ඇවිත් නාන්නේ නැතුව බස් එකේ ආවනම් හොඳා කියලා හිතෙනවා....... අපි සෙට් වෙලා යමුද......?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :( අහ් එහෙමද ? මම මාලඹේ ට ආවොත් එන්නේ කොහොමද කියපල්ලකෝ !
    මාළඹේට ආවොත් මාළඹෙන් මහරගමට එක බස් එකයි, මහරගමින් 280 හොරණ බස් එකේ එන්න වෙනව කිඹුල් විලාවට......
     
    kingdewi

    Well-known member
  • මේ දවස් වල තියෙන කාලගුනේ හැටියට මමත් බයික් එකේ ඇවිත් නාන්නේ නැතුව බස් එකේ ආවනම් හොඳා කියලා හිතෙනවා....... අපි සෙට් වෙලා යමුද......?

    යමු :cool: මම දන්නේ නෑ යන්න
     
    Status
    Not open for further replies.