මාමෙ කාලෙකින් රෙසිපියක් දැම්මෙ නෑ නෙ මොනවහරි දාපන්කො හදං කඤ්ඤඒක නියම ඩයටිං පාරක්......
දවල්ට බත් කන්නෙ නෑ....ඒ වෙනුවට කනවා ටෝස්ට් පාන් පෙති 2යි, මාළු පාන් 4යි, බිත්තර පාන් 2යි, පරාටා 5යි-චිකන් එක්ක, රොටී දෙකක් ජෑම් සහ මාගරීන් එක්ක. කාලා ග්‍රීන් ටී එකක් බොනවා............![]()







මේ රටේ සුදු වෑන් එකක උස්සන් යන්න අපරාද කාරයෙක්ම වෙන්න ඕනාද බොල......?? 

