Mama innooo

ආලෝ අයියේ....මෙහ ඔයා ෆට්ට සුදුයි ද??? මොනවද හලෝ සුදු වෙන්න ගෑවේ...???
මටත් චුන්ඩක් සුදු වෙන්න ඕන....

නැහැ නංගි , අනිද්දා උදේ යන්නේ
මේ හැමතැනම මහින්ද මාමි සහ අනිත් මාමි රැළි තියෙනවා නෙහ්....ඒ අස්සේ වැස්ස....

ඔයාට කෑගල්ලෙන් කෝච්චියට නගින්න පුළුවන් නෙහ්?
)









