EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Mama innooo
;);) ආලෝ අයියේ....මෙහ ඔයා ෆට්ට සුදුයි ද??? මොනවද හලෝ සුදු වෙන්න ගෑවේ...???:eek::eek: මටත් චුන්ඩක් සුදු වෙන්න ඕන....:(:(

නැහැ නංගි , අනිද්දා උදේ යන්නේ

මේ හැමතැනම මහින්ද මාමි සහ අනිත් මාමි රැළි තියෙනවා නෙහ්....ඒ අස්සේ වැස්ස....:sorry::sorry: ඔයාට කෑගල්ලෙන් කෝච්චියට නගින්න පුළුවන් නෙහ්?
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ;);) ආලෝ අයියේ....මෙහ ඔයා ෆට්ට සුදුයි ද??? මොනවද හලෝ සුදු වෙන්න ගෑවේ...???:eek::eek: මටත් චුන්ඩක් සුදු වෙන්න ඕන....:(:(

    ?

    Kawda kiwwe mama sudui kiyala ? :eek: mama katta kalui :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආවද බන් ..බලහන්කො මේ වැස්ස //

    (අර සාත්තරකාරය කියනවා කරුමක්කාරයෙක් රටේ ඉන්න හින්දලු වහින්නේ :growl: )

    Kiyala wadak na
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Kawda kiwwe mama sudui kiyala ? :eek: mama katta kalui :(

    :shocked::shocked: අශ්මි අක්කා නෙහ්.....බොරුද?

    මන් සෑහෙන්ට බලාපොරාත්තු තියා ගත්ත නෙව අයියේ...අපරාදේ.........:sorry::sorry:

    හෙට ඉදන් අමුකහ උලන්නට ඕනෑ මුණේ....ඔයත් ගාන්න අයියේ....ආයේ සුදු වෙනවා කියන්නේ...බැබලෙනවා:love::love:....කෙල්ලෝ එයි පස්සෙන්.:lol::lol:..ඒවාට සැලෙන්න එපා දිගටම ගාන්නයි තියෙන්නේ....:cool::cool:

    මන් නම් හෙට ඉදන් පටා...න් ගන්නවා...ඔයස්.....(අද රවුමක් ගියා..හම්බුනා පරණ යාලුවෙක්...යාළුවා කට්ට කළුවට හිටියේ..දැන් බැබළෙනවා...හේතුව "කහ"):cool::cool:
     
    kingdewi

    Well-known member
  • ;);) ආලෝ අයියේ....මෙහ ඔයා ෆට්ට සුදුයි ද??? මොනවද හලෝ සුදු වෙන්න ගෑවේ...???:eek::eek: මටත් චුන්ඩක් සුදු වෙන්න ඕන....:(:(

    චුට්ටක් සුදු වෙන්න නම් ප්‍රතිකාරයක් තියෙනවා ..:)

    මේ හැමතැනම මහින්ද මාමි සහ අනිත් මාමි රැළි තියෙනවා නෙහ්....ඒ අස්සේ වැස්ස....:sorry::sorry: ඔයාට කෑගල්ලෙන් කෝච්චියට නගින්න පුළුවන් නෙහ්?

    කෑගල්ල නෙවේ රඹුක්කනින් පුළුවන් :cool:
     
    kingdewi

    Well-known member
  • :shocked::shocked: අශ්මි අක්කා නෙහ්.....බොරුද?

    මන් සෑහෙන්ට බලාපොරාත්තු තියා ගත්ත නෙව අයියේ...අපරාදේ.........:sorry::sorry:

    හෙට ඉදන් අමුකහ උලන්නට ඕනෑ මුණේ....ඔයත් ගාන්න අයියේ....ආයේ සුදු වෙනවා කියන්නේ...බැබලෙනවා:love::love:....කෙල්ලෝ එයි පස්සෙන්.:lol::lol:..ඒවාට සැලෙන්න එපා දිගටම ගාන්නයි තියෙන්නේ....:cool::cool:

    මන් නම් හෙට ඉදන් පටා...න් ගන්නවා...ඔයස්.....(අද රවුමක් ගියා..හම්බුනා පරණ යාලුවෙක්...යාළුවා කට්ට කළුවට හිටියේ..දැන් බැබළෙනවා...හේතුව "කහ"):cool::cool:

    තරිය සුදුයි :cool:

    අමු කහ උළල ඇලර්ජි වෙය ආ පරිස්සමින් ...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෑගල්ල නෙවේ රඹුක්කනින් පුළුවන් :cool:

    ඔව් ඔව් අමතක උනා...උදේ පවර් සෙට් එකක් තියෙනවා....චපාන් එකේ මුල්ලක් අල්ලන් දොයියන් යන්න පුළුවන්.....;);)

    ඉස්සර එකේ ක්ලාස් ගියා මන්....පොලගහවෙලින් 6.15 වගේ මතක...කොළබට 7.20 වෙන්න ඕන....:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: අශ්මි අක්කා නෙහ්.....බොරුද?

    මන් සෑහෙන්ට බලාපොරාත්තු තියා ගත්ත නෙව අයියේ...අපරාදේ.........:sorry::sorry:

    හෙට ඉදන් අමුකහ උලන්නට ඕනෑ මුණේ....ඔයත් ගාන්න අයියේ....ආයේ සුදු වෙනවා කියන්නේ...බැබලෙනවා:love::love:....කෙල්ලෝ එයි පස්සෙන්.:lol::lol:..ඒවාට සැලෙන්න එපා දිගටම ගාන්නයි තියෙන්නේ....:cool::cool:

    මන් නම් හෙට ඉදන් පටා...න් ගන්නවා...ඔයස්.....(අද රවුමක් ගියා..හම්බුනා පරණ යාලුවෙක්...යාළුවා කට්ට කළුවට හිටියේ..දැන් බැබළෙනවා...හේතුව "කහ"):cool::cool:

    :shocked: dennam ashmiyata jambu :P oya manussayage boru affa...mama kalui :( nikam kaha nemei wada kaha gaanna oney sudu wenn.:P kello passen ena kalayak da meka ?:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සේටමොලට මෙයාත් එනවද.......?
    කිඹුලා මාමිට දුන්නේ අනිත් සහයක තැන් වන තරිස්,යුරාස් සහ ඔබ තුමාස් සමග බෙදා හදා ගන් නලෙස දන්වා සිටීමෙන්ය. එක්කෙනාට එක ගානේ බෝතල් දෙන්නට බැරි වූයේ මේ පාර වයින් පෙරුවේ නැති නිසාය. මේ දුන්නේද ගිය පාර ඉතිරි වූ බෝතලයකි :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: අපිව මතකවත් නෑ....... :growl: දැන් ඉතින් ඔය බෝතලේ පුස් කන කම් අර කබඩ් එකේ තියෙයි...... :growl:
    කිඹුලාට ගෙනත් දුන්නාම ඔයාා ගිය පාර වගේ එහෙට ගිහිං ඔක බෙදා හදාගෙන බොනවා නෙ :sorry:
    අඩේ බෝතල් ගොඩක් නෑ බං. :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked: dennam ashmiyata jambu :P oya manussayage boru affa...mama kalui :( nikam kaha nemei wada kaha gaanna oney sudu wenn.:P kello passen ena kalayak da meka ?:dull:

    නැහැ මට ෆොටෝ පෙන්නුවේ නැහැ..නිකන් කිවුවේ...ඔයා සුදුයි කියලා...
    වද කහ නෙමේ.....:sorry::sorry:
    ඔව් දැන් නම් එන්නේ නැහැ නේද? දැන් නාකියි නෙහ් අයියේ....දුක් වෙන්න එපා අයියේ....නපුරු කාලයක් මේක..ඔව්:(:(:sorry::dull:
     
    kingdewi

    Well-known member
  • ඔව් ඔව් අමතක උනා...උදේ පවර් සෙට් එකක් තියෙනවා....චපාන් එකේ මුල්ලක් අල්ලන් දොයියන් යන්න පුළුවන්.....;);)

    ඉස්සර එකේ ක්ලාස් ගියා මන්....පොලගහවෙලින් 6.15 වගේ මතක...කොළබට 7.20 වෙන්න ඕන....:cool::cool:

    ovu ..රඹුක්කනින් උදේ 6 ට යන්නේ :cool:
    ආ මල්ලි.....:cool::cool:
    මල්ලි මට ඉස්ටර් එග්ස් ඕන....:(:(

    උන් බිත්තර දාන්නේ නැතිලු දැන් :lol::lol::lol:
     
    Status
    Not open for further replies.