ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Eka ithin danne ubai malli thamai.
    Ube pc eka, ube malli, ube data habai sever eka public:dull:


    ඒක හරි , මම ඌට බැන්නා , දැන් ඌ ආයේ හැක් දාගෙන ගහන එකක් නෑ. වරෙන් සෙල්ලම් කරන්න මම දැන් ගහන ගමන්
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,047
    113
    :shocked: Inna adminla athi welawata innawanam.paddy,adoO wadiya dan enne nane.:baffled:arrow nm ennema nadda koheda:oo: Ubath ithin hitapu gamanne enne.razer udeta nathi unoth sorry.com thamai hariyata play karana unta.:sorry:


    උඹට ඇඩ්මින් කමක් ඕනෙද ?
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    අපි හැක් කරන හැමෝටම ඇඩ්මින් කමක් දෙමු එතකොට එයාල හොඳ ළමයි වෙනවා මේ මන් වගේ.
    uba ubata admin damma eka joke akak karagattada ban ???
     

    MeRpHiE

    Member
    Apr 1, 2013
    12
    2
    3
    තෝව කෑම්ප් කරා කියල බෑන් කරේ නෑ කාලකන්නියො..
    එක එක එව කරන්න තෝ මොන සිපයියෙක් ද.. සිංහලෙන් ලියපන් පොන්ස්.. කම්මැලී කියවන්න.. සිංහල type කරන්න දන්නෙ නෑ ?

    :lol::lol::lol:




    Boru kiyana epa yko.backlot map ekdi une.mama witrai ituru wela htye..tho mata qwe camp kranan epa go fo objectiv kiyala .mama ba qwa witrai tho ban kra...
    lajjai yko....pora wage ban kranm pili ganin....
    .thota itin english letters beri uanta mata koranna deyk na....
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩා මාර කෙලිය බන් ... මම COD ගහද්දි මාරි පැකට් 3කුයි කෝපි කෝප්ප දෙකකුයි බිව්වා ... දැන් කක්කා දාන්ට බෑ .... අප්පේ ....... රෙවෙන්නේ නෑ කක්ක කරකුට්ටම් වෙලා ... මම දැන් මාරි කාපු එකද වැරදි ... කෝපි බීපු එකද වැරදි ... කක්ක යන්නැති ෆුකේ හිලද වැරදි ... :oo::oo::oo: තේරුනේ නෑ නේද :P
    අද බිලා වගේ :eek::eek:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Boru kiyana epa yko.backlot map ekdi une.mama witrai ituru wela htye..tho mata qwe camp kranan epa go fo objectiv kiyala .mama ba qwa witrai tho ban kra...
    lajjai yko....pora wage ban kranm pili ganin....
    .thota itin english letters beri uanta mata koranna deyk na....

    ආ.. මතක් උනා.. round එක ඉවර වෙනකන් මුල්ලකට වෙලා උක දීල ලොකු සීන් දාන්න ගිහින් බෑන් උනා තමයි මාස අටකට දහයකට උඩදී.. තාම කැක්කුමද ? ගිය අවුරුද්දේද කොහෙද ඔය lol

    2.gif
    2.gif

     
    Last edited:
    • Like
    Reactions: heshana
    Status
    Not open for further replies.