ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Pan pan tika warn kalada:rofl: Latest Infractions Received Inappropriate Language. tintin123

    මට ජීවිතේට වොර්න් දීල නම් නෑ.. mta tounament කාලෙ නම් spam check pm එකක් දාල තිබ්බ රණ්ඩු කොරන්න එපා කියල
    tin tin කොල්ල එල කොල්ල.. මගෙ පිට් එක <3

    ඔය lakmalkumara සොන්නය දැනුවත් කරා කැතයි කියල..
    කැතයි තමයි ඉතින්.. හැක් කරන උන් දැක්කාම ලේ කුපිත වෙනව ඒකයි අවුල..
    ඕක පට්ට ආසාවෙන් ගහන උන් පව් නිසා..

    2.gif




    :rofl::rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මට ජීවිතේට වොර්න් දීල නම් නෑ.. mta tounament කාලෙ නම් spam check pm එකක් දාල තිබ්බ රණ්ඩු කොරන්න එපා කියල tin tin කොල්ල එල කොල්ල.. මගෙ පිට් එක <3 ඔය lakmalkumara සොන්නය දැනුවත් කරා කැතයි කියල.. කැතයි තමයි ඉතින්.. හැක් කරන උන් දැක්කාම ලේ කුපිත වෙනව ඒකයි අවුල.. ඕක පට්ට ආසාවෙන් ගහන උන් පව් නිස 123 ase
    2.gif
    :​
    Meke moderatorsla pajathai welawakata:oo: Mama eth hithuwa meke kawuru hari pm ekak danna athi kiyala.paw ban ara kolla uge sahenna hitha ridenna athi:baffled: Ube mallita kiyapan ban wena ratawala unwa karata ganna epa kiyala.un ekka adminla fit kiyala un hena ali oluwen inne.anith playerlata puke talk denne a sonnayo a nisa.:rolleyes: Mama ada dakka ekek admin kamakuth illanawa malligen:rofl:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    paw ban ara kolla uge sahenna hitha ridenna athi:baffled: Ube mallita kiyapan ban wena ratawala unwa karata ganna epa kiyala.un ekka adminla fit kiyala un hena ali oluwen inne.anith playerlata puke talk denne a sonnayo a nisa.:rolleyes: Mama ada dakka ekek admin kamakuth illanawa malligen:rofl:

    උබ කොහොමත් පිටරට උන්ට කැමති නෑ නෙ.. වර්ගවාදී වෙන්න එපා යකෝ.. vendetta අරුන් මුන් එක්කනෙ ඔය ෆිට් එකේ ඉන්නෙ.. උන්ගෙම වෙනම සවර් තියනව බන් සමහර එවයෙ rcon හිටන් දීල තියෙන්නෙ ඔය.. පිටරට අපේ කියල නෑ බන්.. හොදට ගහන උන් ඔක්කොම එක්ක ෆිට්..

    ගොඩක් උන් cod කාපු උන් ඉන්නෙ.. එහෙම එකෙක් සෙල්ලම් කරන කොට බලන් ඉන්නත් ආසයි.. ජෙල ඉවතලා මනුස්සයෙක් වෙයන්

    2.gif

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කුමන පයන්නක් ද මේ ? "තව පුක දීපන් admin ලට" මෙය කිනම් කාරනාවක් අරබයා කියන ලද්දක් ද තත්වය පැහැදිලි කරන්න..

    server එකේ හිටියෙ නැතුවට report එක නම් එනව..

    :baffled::baffled:

    TuNKu7E.jpg

     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබ කොහොමත් පිටරට උන්ට කැමති නෑ නෙ.. වර්ගවාදී වෙන්න එපා යකෝ.. vendetta අරුන් මුන් එක්කනෙ ඔය ෆිට් එකේ ඉන්නෙ.. උන්ගෙම වෙනම සවර් තියනව බන් සමහර එවයෙ rcon හිටන් දීල තියෙන්නෙ ඔය.. පිටරට අපේ කියල නෑ බන්.. හොදට ගහන උන් ඔක්කොම එක්ක ෆිට්.. ගොඩක් උන් cod කාපු උන් ඉන්නෙ.. එහෙම එකෙක් සෙල්ලම් කරන කොට බලන් ඉන්නත් ආසයි.. ජෙල ඉවතලා මනුස්සයෙක් වෙයන් 123 asr
    2.gif
    Vendetta awlak na.u wage hitapu fake ekek mata amma mathak karala bannna.heshan fake kiwwama eka shape.uth ekkanam kisi awlak na. Ara aluthin apu standin.azzz kiyala ekek inne.u hena puke talkne denne.hama ekatama noob noob gala game eka illanawa.dirawanne na ithin:baffled: Mata jelak na ban.hack nathuwa ekek high kills gaththoth taraha ekek unath uta supiri kiyanawa.uba kiyanawa wage kisima jelak na ban:nerd:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කුමන පයන්නක් ද මේ ? "තව පුක දීපන් admin ලට" මෙය කිනම් කාරනාවක් අරබයා කියන ලද්දක් ද තත්වය පැහැදිලි කරන්න 12 asr.. server එකේ හිටියෙ නැතුවට report එක නම් එනව.. :baffled::baffled:
    TuNKu7E.jpg
    Mokada yako me ss gahapu eka.:shocked: Ube malli wenna athi:rolleyes: Joke ekata mama ekekta qwe ban.kiyapu ekanam mathaka na mata. Coolkasuntanam newei qwe. Thathwaya pahadila kala dan harine:nerd:
     
    Last edited:
    Status
    Not open for further replies.