කසුන් කල්හාර ඇතුළු කලාකරුවන් රැසක් MY3 ට සහය.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මචං උගේ පට්ටන්දරේ මම දිග අරින්නේ නෑ.....මොකද මොනව වුනත් කලාකරුවෙක් නිසා.....
    එක පොතක් ලියල මංපොර මේනියාව වැළදෙනව නම් ඉතිං වෙන කතා කුමට ද?

    උගෙ කතාන්දරේ නම් මං දන් නැ අයියේ හැබැයි පොරගෙ කතා වෙනස් අමුතුයි එකයි කියෙව්වෙ ඒක නම් එක් දිගට කියෙව්ව මං ඒකයි ඇහුවෙ ඌ ගැන කීවම
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    my3 ta wada mahinda hodayi . my3 awith ponila agamathi wenawata wada. 2002 dina 100 wadapiliwala kiyala ,rajayata thibuna serama company kunukolleta wikunala ranila karapa hariya athi commission ganna
     
    • Like
    Reactions: cybernalin

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    කලා කාරුවෝ සහ නලා කරුවෝ අතර වෙනස වටහා ගන්න
    බලය තියන කට්ටියට කඩේ යන උන් සහ මර්ධනයට ලක්වන කණ්ඩායමට කඩේ යන පිරිස අතර වෙනස තේරුම් ගන්න
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඔවුන් කියනවා මේ පාලනය වෙනස් නොකළොත් තරුණ කැරැල්ලක් ඇති වෙයිලු. මේ යන ක්‍රමේ හොඳ නැතිලු.
    මේක නම් වෙනවා මහින්ද තව දුරටත් හිටියොත්

    :yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    gaiya kiuwa wage habai munta my3ta support karanna puluwan nam BnS mahindata support karata waraddak kiyanna ba
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඔවුන් කියනවා මේ පාලනය වෙනස් නොකළොත් තරුණ කැරැල්ලක් ඇති වෙයිලු. මේ යන ක්‍රමේ හොඳ නැතිලු.
    මේක නම් වෙනවා මහින්ද තව දුරටත් හිටියොත්

    :yes:

    මහින්ද වගේ මල පෙරේතයෙක්. උට respect පිට retire වෙන්න තිබුන යුද්දේ දිනන්න මුලික වුන ජනාදිපති විදිහට. දැන් තව 8 years ඉල්ලන්නේ රට කන්න නේ. 8 years වලට පස්සේ රටක් ඉතිරි වෙන එකක් නැ. This is our last chance to save the country. We must get together and trow him out.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    **මරුසිරා**;17611187 said:
    රටකට ඕනෑ අපමණ අගයක්
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්.

    රටකට ඕනෑ නෑ ගොන් පඹයෙක්
    හෙටකට ඕනෑ අපමණ සතුටක්

     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සැබැ කලා කරුවා කිසිදාක පටු දේශපාලන අරමුණු සදහා පෙනීසිටින්නේ නැත..මේ වෙනතෙක් සබැ කලා කරුවන් සිටියත්...අායේ අපට ඔවුන් හමුවන්නේ නැත ෆේස් බුක් කාඩ්බෝඩ් විරුවන්ට අනුව අාන්ඩු පක්ෂයෙන් විපක්ශයට ගිය කලකදී ඔවුන්ටම අනුව කලක් ව්‍යෙශාවන් වු චරිත පසුව විහාර මහා දේවීය වන්නේත්.අාන්ඩුවේ මතය වෙනුවෙන් පෙනීසිටීන කලාකරුවන් නාලා කරුවන් වන්නේත් වීපක්ෂයේ මතය වෙනුවෙන් පෙනීසිටීන කලාකරුවන් මහා විරුවන් වන්නේත් කෙසේදැයි තවම ගැටලුවකි
    කෙසේ නමුත් සබැ කලාකරුවෙකු තුල දේශපාලන සත්වයෙකු සිටිය නොහැක.

    පක්ෂ විපක්ෂ බේදයකින් තොරව කඩේයන සියලුම කලාකරුවන් නාලාකරුවන් වේ ...දැන් ඉරාජ් ගේත් කසුන්ගේත් වෙනසක් නොමැත..භාතීය ගේත් චාපගේත් වෙනසක් නැත ...එකම වෙනස අපගේ මනස තුල ඉරාජ්ට වඩා හැතැම්ම දහස් ගණනක් ඉහලින් සිටි කසුන් චාප වැනි දක්ෂ කලා කරුවන් ඉරාජ්, භාතීය ගේ තැනටම වැටීමය...
     
    • Like
    Reactions: Vidane

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    ඔව් කඩේ යනව තමා, ඒ බඩ වියත රැකගැනීමට නොව ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමටයි.
    #Support MY3