ජනාධිපතිවරණය 2015 Frequently Asked Questions and Answers

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝ ඉතිං ඔතන එකීයභාවය ගැන කතා කරලා..
    ඔය මොකද්ද ඔය කියන්නේ...
    දැන් ඔය කියන විදිහට අනිත් පළාත් පාලන ආයතන වල වගේ උතුරේත් ඔහේ අනිත් ඒවාට සමානවම සලකල ඒවත් ඔහේ යන්න අරිනවා කියලද කියන්නේ...
    ජනාධිපතිධූරයෙන් තමයි මහ ඇමති කියන පුද්ගලයාව පාලනය වෙන්නේ..
    යම්කිසි විදිහකින් උතුරට විශේෂ සැලකිල්ලක් නොකරනවනන් විග්නේශ්වරන්ව ගේ ක්‍රියාකලාප පාලනය කරන්නේ කොහොමද...

    විශේෂම දේ...

    එතකොට ආරක්ෂක ඇමති ධූරටය මොකද වෙන්නේ...
    :yes:
    දීපියව් උත්තර..
     
    thanujaka

    Well-known member
  • එකීය බව වියවස්තාවේ දැනටමත් තියෙන නිසා නැවත්ත් එය පිලිබදව වෙනස් වෙනවා නම් හැරෙන්නට ඒ පිලිබද සටහනක් තැබිමක අවස්ශයතාවක් මා දකින්නෙ නැහැ නමුත් රටේ ආරක්ශාව, ස්වෛරීභාවයට හිනිවන කිසිම දෙයක් නොකරනව්බවට එහුට්මා සහතික වි තිබෙනවා. (Refer page no. 15 verse no.1) :yes:

    ව්‍යවස්ථාවේ ඒකීයභව තියෙන විත්තිය මම දන්නවා බං...
    මම කියන්නේ දැන් එක රැදිලා තියෙන්නේ තනිකරම ජනාධිපතිගේ ධූරයේ බලතල මත..
    ජනපතිගෙන් එක අයින් වෙනවනං කොහොමද පලාත් සභා අධීක්ෂණය වෙන්නේ....
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කෝ ඉතිං ඔතන එකීයභාවය ගැන කතා කරලා..
    ඔය මොකද්ද ඔය කියන්නේ...
    දැන් ඔය කියන විදිහට අනිත් පළාත් පාලන ආයතන වල වගේ උතුරේත් ඔහේ අනිත් ඒවාට සමානවම සලකල ඒවත් ඔහේ යන්න අරිනවා කියලද කියන්නේ...
    ජනාධිපතිධූරයෙන් තමයි මහ ඇමති කියන පුද්ගලයාව පාලනය වෙන්නේ..
    යම්කිසි විදිහකින් උතුරට විශේෂ සැලකිල්ලක් නොකරනවනන් විග්නේශ්වරන්ව ගේ ක්‍රියාකලාප පාලනය කරන්නේ කොහොමද...

    විශේෂම දේ...

    එතකොට ආරක්ෂක ඇමති ධූරටය මොකද වෙන්නේ...

    එක පාලනය කරන හැටි දැන් කිව්වොත් මොකද වෙන්නේ? මහින්ද අයෙත් දිනනවා :D
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සමහර දෙවල් තියෙනවා දැන්ම එලිකොරොත් අනෙකුත්හ් පක්ශ පස්ස ගහනවා නමුත් වඩාත් වැදගත් වෙන්නේ එකාධිපතියා පන්නන එක පසුව අපි අනෙකුත් ප්‍රශ්න විසදාගමු.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    එක පාලනය කරන හැටි දැන් කිව්වොත් මොකද වෙන්නේ? මහින්ද අයෙත් දිනනවා :D
    මොකක්ද බං උඹ මේකෙන් අදහස් කරේ????:oo:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    සමහර දෙවල් තියෙනවා දැන්ම එලිකොරොත් අනෙකුත්හ් පක්ශ පස්ස ගහනවා නමුත් වඩාත් වැදගත් වෙන්නේ එකාධිපතියා පන්නන එක පසුව අපි අනෙකුත් ප්‍රශ්න විසදාගමු.
    මේ ත්‍රෙඩ් එක දැම්මේ බන් ප්‍රශ්නවලට උත්තර දෙන්නද නැත්තම් මොකටද????:lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    VbN9v5o.png
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ""දැනට පවතින අත්ත්නොමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහ පාර්ලිමේන්තුව හා සම්බන්ධ වු විධායකයක් සහිත ආණ්ඩුක්‍රම වුයුහයක් වනු ඇත.""
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ව්‍යවස්ථාවේ ඒකීයභව තියෙන විත්තිය මම දන්නවා බං...
    මම කියන්නේ දැන් එක රැදිලා තියෙන්නේ තනිකරම ජනාධිපතිගේ ධූරයේ බලතල මත..
    ජනපතිගෙන් එක අයින් වෙනවනං කොහොමද පලාත් සභා අධීක්ෂණය වෙන්නේ....

    ඕකට චම්පික උත්තරයක් දීල තිබ්බ බන් ... ඒකීය භාවය කියන එක විධායක බලතල වලින් වත්, පාර්ලිමේන්තුවෙ බහුතරය තිබ්බ කියලවත් වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි ... ඒකට ජනමත විචාරණයකට යන්න වෙනව ... ඒ නිසා ජනමත විචාරණයකට යන්න තියෙන කරුණු වලට අත තියන්නෙ නැතුව අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ විතරක් කරන්න තමයි කට්ටිය එකඟ වෙලා තියෙන්නෙ
     
    thanujaka

    Well-known member
  • එක පාලනය කරන හැටි දැන් කිව්වොත් මොකද වෙන්නේ? මහින්ද අයෙත් දිනනවා :D

    මන්ද බං මම නං ඉන්නේ මෙන්න මේ මතේ...
    රටේ ඕනම සහ වැදගත්ම කාරණේ ගැන නං කිසිම සදහනක් මේ ප්‍රකාශනයේ නෑ...
    මොකද ඔය කියන විදිහට විධායකේ අහෝසි වෙච්ච ගමන්ම පළාත් සභා වල බලය ඉතාම ප්‍රබල ලෙස ඉහල යනවා...
    මහ ඇමතිගේ බලය 200%කින් ඉහල යනවා...
    එතකොට විග්නේශ්වරන් මොනවා කරයිද කියන එක නෙමෙයි ගැටළුව ඌට මොනවද එතකොට කරන්න බැරි කියන එකයි මතුවෙන ප්‍රධානම ගැටළුව...
    රතන හාමුදුරුවෝ TV එකේ කෙලින්ම කිව්වා එතුමන් සමග ගිවිසුමකට එලබුනා කියල...
    රනිලුත් කෙලින්ම කිව්වා අත්සන් කරලා තමයි තියෙන්නේ කියල...
    එතකොට TNA එක එක්ක කරේ නෑ කියලද උබ කියන්නේ....
    මම නං ලොවෙත් කියන්නේ මෙච්චරයි..
    මෛත්‍රී මැතිතුමා පක්ෂත් සමග වෙන වෙනම පෞද්ගලිකව අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න කටයුතු නොකලොත් මම නං ජන්දේ දෙන්නේ මහින්දටම තමයි...
    නමුත් යම්කිසි විදිහකින් ඒ ගිවිසුම් මොනවද කියන එක ප්‍රසිද්ධ කලොත් විනිවිදභාවය ආරක්ෂා වෙන විදිහට මම අනිවා මෛත්‍රීට ජන්දේ දෙනවා...

    නැත්තන් ඔය උබල කියන විදිහට විධායක බලතල ජනාධිපතිගෙන් ඉවත් වූ ගමන් ආයේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනිවා ගැටළුවක් මතු වෙනවා...
    එහෙම දෙයක් කරනවානං අනිවාර්යෙන් උතුරු පළාත් සභාව ගැන වෙනමම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නම වෙනවා..

    උතුරේ හමුදාව සම්බන්ධයෙනුත්, රටේ වැදගත්ම අමාත්‍යංශය විදිහට ආරක්ෂක ඇමති කම දරන්නේ කවුද කියන එක ගැනත් මොනවත්ම සටහනක් එකේ නෑ...
    එහෙම තිබ්බනං මම අනිවා මෛත්‍රීට...
    දැන් උනත් පක්ෂ සමග අත්සන් කල මුල් ගිවිසුම් ප්‍රසිද්ධ කරනවානං මම මෛත්‍රීට සැප එක දෙනවා..
    නැත්තන් ලොවෙත් ඕක උබල හිතන තරං සෙල්ලම් වැඩක් නෙමෙයි...
     
    thanujaka

    Well-known member
  • ඕකට චම්පික උත්තරයක් දීල තිබ්බ බන් ... ඒකීය භාවය කියන එක විධායක බලතල වලින් වත්, පාර්ලිමේන්තුවෙ බහුතරය තිබ්බ කියලවත් වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි ... ඒකට ජනමත විචාරණයකට යන්න වෙනව ... ඒ නිසා ජනමත විචාරණයකට යන්න තියෙන කරුණු වලට අත තියන්නෙ නැතුව අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ විතරක් කරන්න තමයි කට්ටිය එකඟ වෙලා තියෙන්නෙ

    නෑ එක වෙනයි...
    ඒ කියන්නේ බං කෙලින්ම රට කඩන්න..
    මම කියන්නේ එහෙම නෙමෙයි...
    ඕනෑම පලාතක මහ ඇමති කියන කෙනා පාලනය වෙන්නේ ජනාධිපති ධූරයෙන්..
    එතකොට ඒ බලතල අහෝසි වෙච්ච ගමන් මහ ඇමති පට්ට ව්දිහට බලවත් වෙනවා..
    මම අහන්නේ එක නවත්තන්නේ කොහොමද කියල..
    වෙන පැති කමක් නෑ උතුරේ එහෙම උනාම කොහොමද...
    විග්නේශ්වරන් ව පාලනය කරන්න අරං තියන ක්‍රමවේදේ මොකද්ද මේකේ...

    අනික බං ජනමත විචාරණේකට යන්න ඕනේ සෘජුව ඒකීයභාවය නැති වෙනවනං විතරයි..
    ඒ කියන්නේ වෙනමම පාලන ඒකකයක් විදිහට නම් කරනවානං විතරයි...
    නමුත් මම කියන්නේ එක වක්‍රව වෙනවා කියල ඔය කියන විදිහට විධායකේ අහෝසි කලොත්..
    අනිවා පාලන බලතල කෙලින්ම උතුරේ විග්නේශ්වරන් අතට පත් වෙනවා...
    ගැටලුව අන්න එතනයි...:yes:
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මන්ද බං මම නං ඉන්නේ මෙන්න මේ මතේ...
    රටේ ඕනම සහ වැදගත්ම කාරණේ ගැන නං කිසිම සදහනක් මේ ප්‍රකාශනයේ නෑ...
    මොකද ඔය කියන විදිහට විධායකේ අහෝසි වෙච්ච ගමන්ම පළාත් සභා වල බලය ඉතාම ප්‍රබල ලෙස ඉහල යනවා...
    මහ ඇමතිගේ බලය 200%කින් ඉහල යනවා...
    එතකොට විග්නේශ්වරන් මොනවා කරයිද කියන එක නෙමෙයි ගැටළුව ඌට මොනවද එතකොට කරන්න බැරි කියන එකයි මතුවෙන ප්‍රධානම ගැටළුව...
    රතන හාමුදුරුවෝ TV එකේ කෙලින්ම කිව්වා එතුමන් සමග ගිවිසුමකට එලබුනා කියල...
    රනිලුත් කෙලින්ම කිව්වා අත්සන් කරලා තමයි තියෙන්නේ කියල...
    එතකොට TNA එක එක්ක කරේ නෑ කියලද උබ කියන්නේ....
    මම නං ලොවෙත් කියන්නේ මෙච්චරයි..
    මෛත්‍රී මැතිතුමා පක්ෂත් සමග වෙන වෙනම පෞද්ගලිකව අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න කටයුතු නොකලොත් මම නං ජන්දේ දෙන්නේ මහින්දටම තමයි...
    නමුත් යම්කිසි විදිහකින් ඒ ගිවිසුම් මොනවද කියන එක ප්‍රසිද්ධ කලොත් විනිවිදභාවය ආරක්ෂා වෙන විදිහට මම අනිවා මෛත්‍රීට ජන්දේ දෙනවා...

    නැත්තන් ඔය උබල කියන විදිහට විධායක බලතල ජනාධිපතිගෙන් ඉවත් වූ ගමන් ආයේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනිවා ගැටළුවක් මතු වෙනවා...
    එහෙම දෙයක් කරනවානං අනිවාර්යෙන් උතුරු පළාත් සභාව ගැන වෙනමම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නම වෙනවා..

    උතුරේ හමුදාව සම්බන්ධයෙනුත්, රටේ වැදගත්ම අමාත්‍යංශය විදිහට ආරක්ෂක ඇමති කම දරන්නේ කවුද කියන එක ගැනත් මොනවත්ම සටහනක් එකේ නෑ...
    එහෙම තිබ්බනං මම අනිවා මෛත්‍රීට...
    දැන් උනත් පක්ෂ සමග අත්සන් කල මුල් ගිවිසුම් ප්‍රසිද්ධ කරනවානං මම මෛත්‍රීට සැප එක දෙනවා..
    නැත්තන් ලොවෙත් ඕක උබල හිතන තරං සෙල්ලම් වැඩක් නෙමෙයි...

    නෑ එක වෙනයි...
    ඒ කියන්නේ බං කෙලින්ම රට කඩන්න..
    මම කියන්නේ එහෙම නෙමෙයි...
    ඕනෑම පලාතක මහ ඇමති කියන කෙනා පාලනය වෙන්නේ ජනාධිපති ධූරයෙන්..
    එතකොට ඒ බලතල අහෝසි වෙච්ච ගමන් මහ ඇමති පට්ට ව්දිහට බලවත් වෙනවා..
    මම අහන්නේ එක නවත්තන්නේ කොහොමද කියල..
    වෙන පැති කමක් නෑ උතුරේ එහෙම උනාම කොහොමද...
    විග්නේශ්වරන් ව පාලනය කරන්න අරං තියන ක්‍රමවේදේ මොකද්ද මේකේ...

    අනික බං ජනමත විචාරණේකට යන්න ඕනේ සෘජුව ඒකීයභාවය නැති වෙනවනං විතරයි..
    ඒ කියන්නේ වෙනමම පාලන ඒකකයක් විදිහට නම් කරනවානං විතරයි...
    නමුත් මම කියන්නේ එක වක්‍රව වෙනවා කියල ඔය කියන විදිහට විධායකේ අහෝසි කලොත්..
    අනිවා පාලන බලතල කෙලින්ම උතුරේ විග්නේශ්වරන් අතට පත් වෙනවා...
    ගැටලුව අන්න එතනයි...:yes:

    කෝ ඉතිං ඔතන එකීයභාවය ගැන කතා කරලා..
    ඔය මොකද්ද ඔය කියන්නේ...
    දැන් ඔය කියන විදිහට අනිත් පළාත් පාලන ආයතන වල වගේ උතුරේත් ඔහේ අනිත් ඒවාට සමානවම සලකල ඒවත් ඔහේ යන්න අරිනවා කියලද කියන්නේ...
    ජනාධිපතිධූරයෙන් තමයි මහ ඇමති කියන පුද්ගලයාව පාලනය වෙන්නේ..
    යම්කිසි විදිහකින් උතුරට විශේෂ සැලකිල්ලක් නොකරනවනන් විග්නේශ්වරන්ව ගේ ක්‍රියාකලාප පාලනය කරන්නේ කොහොමද...

    විශේෂම දේ...

    එතකොට ආරක්ෂක ඇමති ධූරටය මොකද වෙන්නේ...
    :yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ එක වෙනයි...
    ඒ කියන්නේ බං කෙලින්ම රට කඩන්න..
    මම කියන්නේ එහෙම නෙමෙයි...
    ඕනෑම පලාතක මහ ඇමති කියන කෙනා පාලනය වෙන්නේ ජනාධිපති ධූරයෙන්..
    එතකොට ඒ බලතල අහෝසි වෙච්ච ගමන් මහ ඇමති පට්ට ව්දිහට බලවත් වෙනවා..
    මම අහන්නේ එක නවත්තන්නේ කොහොමද කියල..
    වෙන පැති කමක් නෑ උතුරේ එහෙම උනාම කොහොමද...
    විග්නේශ්වරන් ව පාලනය කරන්න අරං තියන ක්‍රමවේදේ මොකද්ද මේකේ...

    අනික බං ජනමත විචාරණේකට යන්න ඕනේ සෘජුව ඒකීයභාවය නැති වෙනවනං විතරයි..
    ඒ කියන්නේ වෙනමම පාලන ඒකකයක් විදිහට නම් කරනවානං විතරයි...
    නමුත් මම කියන්නේ එක වක්‍රව වෙනවා කියල ඔය කියන විදිහට විධායකේ අහෝසි කලොත්..
    අනිවා පාලන බලතල කෙලින්ම උතුරේ විග්නේශ්වරන් අතට පත් වෙනවා...
    ගැටලුව අන්න එතනයි...:yes:

    ඔය ප්‍රශ්ණ ඔක්කොටම මෙතන උත්තර දීල තියෙනව ... මේක හැමෝම බලන්න :D

    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    :shocked::shocked::shocked::shocked:

    Samaharu kiyenewa LTTE eka kotiyek we thiyagenna uge margeyen Preba keren hoygena maruwa kiyela, yudde dinna kiyela, dan mahinde ute salekagena thiygena innewalu meka aththakdda???

    :confused::confused::confused::confused:
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි උතුරේ හමුදාවන් සම්බන්ධයෙන් එතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන දේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් නොකිරීම...

    ඊලග එක තමයි තිස්ස අත්තනායක ඉදිරිපත් කරේ වැරදි ගිවිසුමක් නං ඇයි නිවැරදි ගිවිසුම පෙන්වන්න එතුමන්ලා මැලි වෙන්නේ කියන එක..
    එක වැරදිනන් ඕක නෙමෙයි හරි එක මෙන්න මේක තමයි හරි එක කියල අත්සන් කරලා තියෙන ගිවිසුම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?

    ඊයේ මෛත්‍රීයි රනිලුයි දෙන්නම කිව්වා එදෙන්න කිසිම ගිවිසුමක් අත්සන් කලේ නෑ. මේ බොරු එකට විරුද්දව පැමිණිලි කළා කියලා. ගහපු නැති ගිවිසුමක් පෙන්වන්නේ කොහොමද කියල නම් මට තේරෙන්නේ නෑ.