kohomada meya ahala thiyenawada
මුගෙ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලත් ඉන්නෙ. තව මේ ලඟදි maroon 5 ඇනිමල් සිංදුව ඇහුව එකෙක් කවර් එකක් කරල තියෙනව ෆට්ට.
ඒත් මට ඕන ලංකාවෙ උන්ගෙ සිංදු සහ ටැලන්ට් එක බං. රටවල් වල උන්ට වඩා අපේ උන්ගෙ කවර් අගේ කරන්න ඕන බං.

kohomada meya ahala thiyenawada

ya
meka kohomada

othana math innawaමුගෙ චැනල් එකේ මුන් කරපු වෙන එක වීඩියෝ එකක්වත් බලන්න ඉතුරු නෑ බං. ඔක්කොම බලල තියෙන්නෙ මම.![]()
lagadi tawa tikak dannamko
othana math innawalagadi tawa tikak dannamko
![]()
අඩෝ ෆට්ටයි..
අලුත් සිංදු වලට කවර්ස් කරපන්. තව පුළුවන් නම් ස්ට්රමිං පැටන් ටිකක් එක වීඩියෝ එකක දාපන් අප් ඩවුන් මූව්මන්ට්ස් ටික විතරක් පැහැදිලි කරලා. වැල් වටාරම් කියන්න ගියාම උඹලටත් එපා වෙනව නෙ. අළුතෙන් කවර්ස් ටිකක් කරල දාපන්.
මම ඕවට ලයික් පවා දාල තියෙන්නෙ. එලස්ස්.
ya
meka kohomada





F එක ගොඩක් අයට අමාරුයි බන් මටනම් Bm එහෙම අමාරුයි තාම කෝඩ් මාරුවෙද්දි
කොහොමද බන් මෙහෙම ගහන්න ඉගෙන ගන්නේ
මට කෝඩ්ස් නන්ගින්නක් නැහැ
එකෙත් එෆ් එක පොද්දීත්තක් කෙස්
කොහොමද බන් මෙහෙම ගහන්න ඉගෙන ගන්නේ
මට කෝඩ්ස් නන්ගින්නක් නැහැ
එකෙත් එෆ් එක පොද්දීත්තක් කෙස්
මම දැක්කෙ කෝඩ්ස් නම් නගින්නෙ නෑ වගේ.. 

හා පුළුවන් නම් කවර් එකක් කරල රෙකෝඩ් කරලා ඕඩියෝ එක විතරක් දාපන්.
අළුත් සිංදුවකට හැබැයි.
කොහොමද බන් මෙහෙම ගහන්න ඉගෙන ගන්නේ
මට කෝඩ්ස් නන්ගින්නක් නැහැ
එකෙත් එෆ් එක පොද්දීත්තක් කෙස්
guitar thabla organ sarpina,flute pera athma wala awulak athi
. f eka hariyanna tika kalayak yanawa ban ekai.agilai walata exercise karanna ehakota hariman gahanne rythem eka ban lead gahan eka navy band eke dan.ane manada u nam ahuwena hama magulama gahanawa banguitar thabla organ sarpina,flute pera athma wala awulak athi
. f eka hariyanna tika kalayak yanawa ban ekai.agilai walata exercise karanna ehakota hari
F එක ගොඩක් අයට අමාරුයි බන් මටනම් Bm එහෙම අමාරුයි තාම කෝඩ් මාරුවෙද්දි


මට ලීඩ් යන්තම් පුළුවන්. කීබෝඩ් එක පුළුවන් නිසා ලීඩ් වලට නෝට් නිකම්ම වගේ එනව බං. මට උබෙන් උෆදෙස් ටිකක් අවශ්‍යයි.
උඹ මුල ඉඳලම කෝඩ් ගහන්න පුළුවන් කරගත්තෙ ගිබ්සන්ගෙ සීරීස් එකෙන් විතරයිද? මට උඹ ගත්ත එකේ නම විතරක් කියපන්. තව අනික.., ස්ට්රමිං පැටර්න් කොහොමද දැනගන්නෙ?
.sir kenek gawata yanawa wagena machan guitar wadana puhunwa kiyal pothak thiyenawa ekan thama choard gahanna purudu une.tika tika puluwan wenakna gahuwa.ilagat sindu gahanna purudu una.tawa ara navy ekak ekknagena patten purudun una tikak.pattern kiyala wishsha na ban eka gahanakota ebema enawa.ara man dapu torrent eka baganani.eke mula sit thiyenawa supiriyata .math eke balanwa me dawas wala.finger exercise pawa thiyenawa ban.niyamai.sir kenek gawata yanawa wage

අඩෝ මේ මාත් ගිටාර් එකක් ගන්න ඉන්නේ...අර ක්‍රිස්මස් offers තියෙනවනේ....YAMAHA F310 එක හොදයි නේද බන්...?
මට ලීඩ් යන්තම් පුළුවන්. කීබෝඩ් එක පුළුවන් නිසා ලීඩ් වලට නෝට් නිකම්ම වගේ එනව බං. මට උබෙන් උෆදෙස් ටිකක් අවශ්‍යයි.
උඹ මුල ඉඳලම කෝඩ් ගහන්න පුළුවන් කරගත්තෙ ගිබ්සන්ගෙ සීරීස් එකෙන් විතරයිද? මට උඹ ගත්ත එකේ නම විතරක් කියපන්. තව අනික.., ස්ට්රමිං පැටර්න් කොහොමද දැනගන්නෙ?




පැටර්න් ගැන එච්චර හිතන්න එපා බන්..සිංදුවේ තාලෙට guitar එකට තට්ටුවක් දාපන් පැටර්න් එක නිකම්ම එනවා....![]()



දැන් ලාවට වගේ වැටහේ.. එලස්ස් මචෝ.. +YAMAHA eke F310 eka iwarailune bn... Jasmine kiyala ekak tiyenwa. hodada dan na.

jasmine හරි නැහැ බන් ....